ඒ මචංලා..මගෙ බඩ එන්න එන්නම තඩි වෙනව බං 
..දැන් හරියට මාස හයක බඩක් වගේ..
පට්ට කැතයි..ටී ෂර්ට් එකක් එහෙම අඳින්නම බෑ..පපුව අත් එහෙම ගානට තියෙනවා..බඩ හරිය දැක්කම එපා වෙනව..
ජිම් එකකට ගිහිල්ල බඩට විතරක් කරන්න පුලුවන් එක්සර්සයිසස් තියෙනවද බන්..?ඇඟ හදාගන්නනම් ඕන නෑ..මේ බඩ ටිකක් අඩුකරගන්න තිබ්බනම් ඇති..කරන්න පුලුවන් හොඳ දේවල් ටිකක් කියපල්ලකො