වන්නකු මෙතඩ් කොරන්න කීලා සම්බෝල ටිකක් වැඩිපුර කෑවා. දැන් බඩ දනවා පිංවතුනි
රතු නැතිව කොල මිරිස් දාන්නදසම්බෝලෙට රතු මිරිස් දැම්මද?
@pitiye.appu මෙහෙ වර.
නාකි මයිනට, කපුටට, මොංගල් ගෝතාට ඇන්දෙනවට වඩා නම් හොඳයිඅපෝ අර පිස්සු මස් පෙරේතයා නේද.උඹලත් ඉතින් ලස්සණට අැන්දෙනව නේද ඒ වගේ උන්ට![]()
umba hari modai ne, lunu, miris ehema poddak adu karapan, sambola kanna kiyanne nah , godak ma kanna kiyanne pol, ithin ekata miris dana eka umbe awulak misak , kramey awulak neme, sambola alergic wage nam, high fat wena widihakin ganin,.. habai oka karala patas gala bahinawa wagema ayeth patas gala naginawa.. .. ikmanin adu kara gena, calorie maintain karanna.. diet is 70% exercise 30% .. diet karana gaman exercise karanna.. podiyata hari..වන්නකු මෙතඩ් කොරන්න කීලා සම්බෝල ටිකක් වැඩිපුර කෑවා. දැන් බඩ දනවා පිංවතුනි
හයිනිඩා ගාව පොත් ටිකක් තියෙනාව් ඉල්ලගෙන බලපන්.
මට උගෙ නම මෙන්ශන් කරන්න ස්පෙලින් මතක නෑ මතක කෙනෙක් ගහපන්.
ගලමෙයාගෙ නම් දනවා කියන්න ගලක් ද මොකද්ද එකක් නේ ද?![]()
මට කැම්පස් ඉන්නකොට ගැස්ට්‍රික් වලට එන්න ආව. මම හිටපු බෝඩිමේ මිදුලෙ තඩි කෝමාරිකා ගහක් තිබ්බ ඕකෙ පත්තක් ගලවල දවස් කීපයක් බිව්වම වැඩේ නිට්ටාවටම හොද උනා