බඩ පිපිල වගේ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    මචන්ල මම සාමාන්‍ය වගේ ඇගක් තියෙන එකෙක්..මම ජිම් යනව,දුවන්න යනව...ඒත් බන් මගේ බඩ තියෙනව වගේ..ඒ කියන්නෙ නිකන් බඩ පිපිල වගේ තේරෙන්නෙ...වෙනමම බඩ ඇවිල්ල..මේකට හේතුව මොකක්ද බන්?
    මොනාද කරන්න පුලුවන්?
    විරේකයක් ගත්තොත් හරි යයිද? මං කලින් විරේක බීලම නෑ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    1283488789843_asamodagam.JPG
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බඩේ ගිනියම

    එහොම හිටපිය අපේ රාල එන තුරු ඌ කියයි බඩේ ගිනියම ගැන උබට මචෝ:yes::yes::yes::yes:
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    marry karapan bada bahinawa agath ekka adilaaa yanwa kadee yannai nidi marannai lamai nalawannai bathroom hodannai waththa udalu gannai wada tika karaddi ahhh hawasata podi un park ekan gihin awiddawanna ona !
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    ado mama dan paya bagaykata kalin withara comment ekak damma, diet thread ekaka mageth bada pipila kiyala.... !!!!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    බඩේ ගිණියම බන්.. :nerd:
    ඒක යනකම් ඕක ඔහොමමයි ..:dull:

    බඩේ ගිනියම

    එහොම හිටපිය අපේ රාල එන තුරු ඌ කියයි බඩේ ගිනියම ගැන උබට මචෝ:yes::yes::yes::yes:

    අඩෝ ඔය ගිනියම කියන්නෙ gastritis ද බන්..හැබැයි ඕකට ඔහොම වෙනෝ කියල අහල තියෙනව...

    වෙදරාල:rolleyes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    marry karapan bada bahinawa agath ekka adilaaa yanwa kadee yannai nidi marannai lamai nalawannai bathroom hodannai waththa udalu gannai wada tika karaddi ahhh hawasata podi un park ekan gihin awiddawanna ona !

    ඇදිල යන්න බෑ ඕයි..ජිම් ගිහින් දැන් ලාවට ඇග හදාගෙන තියෙන්නෙ :nerd:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    ado mama dan paya bagaykata kalin withara comment ekak damma, diet thread ekaka mageth bada pipila kiyala.... !!!!

    උබටත් මේ කේස් එකමද?
    මගේ එක එක වෙලාවට බඩ එක එක සයිස්ද මන්ද බන් :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ව්‍යායාම තමයි බන් ඉතින් ගොඩක්ම වටින වැඩේ
    අඩෝ මමත් 115KG වගේ හිටියා බඩ තිබ්බා අම්බානෙක
    දැන් 90 බස්සලා 47 වගේ තිබ්බ ඉන දැන් 40 වගේ අඩු වෙලා
    කලිසම් එහෙම හදන්න උනා ආයේ ඉනට අඩු කරලා

    ගොඩක් කාඩියෝ කරපන් බඩට ගහපන් පොඩ්ඩක් කරලා ගොඩක් රෙස්ට් ගන්න එපා බන් කැපවීමෙන් ගහපන්
    ඒවගේම තමයි තෙල් කෑම සම්පුර්ණයෙන් නවත්තපන්
    පාන් කන එක අඩු කරපන් විශේෂයෙන්ම මචෝ ඊස්ට් දාපුවා අඩු කරලා
    තුන් වේලට කන කොටස කොටස් කිහිපයකට කඩලා කාපන්
    කඩල කවුපි වගේ දේවල් උදේට කළා
    දවල්ට බත් අඩුවෙන් එළවලු වැඩියෙන් කාපන්
    දැන් ගොඩක් තැන් වල වොකින් පාර්ත් තියෙනවා දුවපන් සහෝ ටයිමර් එකක් සෙට් කරගෙන
    කම්මැලි නම් හෙඩ්සෙට් එක ගහගෙන දුවපන් සිංදුවක් දාගෙන :D
    මාස 6ක් කරපන් නොකඩවා මෙතන දාපන් ප්‍රථිපල

    බඩ බස්සන්න නම් ඕව තමයි විසදුම සහෝ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Umba coach kenekda macho?:)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දන්නා එකෙක්ගෙන් හොදද අහලා බඩ විරේකයක් කොරත්... අහල හිටපන් මුලින්. බඩේ ගිනියම තමයි මුලිකම දේ. :rolleyes: