මචන්ල මම සාමාන්‍ය වගේ ඇගක් තියෙන එකෙක්..මම ජිම් යනව,දුවන්න යනව...ඒත් බන් මගේ බඩ තියෙනව වගේ..ඒ කියන්නෙ නිකන් බඩ පිපිල වගේ තේරෙන්නෙ...වෙනමම බඩ ඇවිල්ල..මේකට හේතුව මොකක්ද බන්?
මොනාද කරන්න පුලුවන්?
විරේකයක් ගත්තොත් හරි යයිද? මං කලින් විරේක බීලම නෑ.
මොනාද කරන්න පුලුවන්?
විරේකයක් ගත්තොත් හරි යයිද? මං කලින් විරේක බීලම නෑ.