බඩ පිපිල වගේ

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ව්‍යායාම තමයි බන් ඉතින් ගොඩක්ම වටින වැඩේ
    අඩෝ මමත් 115KG වගේ හිටියා බඩ තිබ්බා අම්බානෙක
    දැන් 90 බස්සලා 47 වගේ තිබ්බ ඉන දැන් 40 වගේ අඩු වෙලා
    කලිසම් එහෙම හදන්න උනා ආයේ ඉනට අඩු කරලා

    ගොඩක් කාඩියෝ කරපන් බඩට ගහපන් පොඩ්ඩක් කරලා ගොඩක් රෙස්ට් ගන්න එපා බන් කැපවීමෙන් ගහපන්
    ඒවගේම තමයි තෙල් කෑම සම්පුර්ණයෙන් නවත්තපන්
    පාන් කන එක අඩු කරපන් විශේෂයෙන්ම මචෝ ඊස්ට් දාපුවා අඩු කරලා
    තුන් වේලට කන කොටස කොටස් කිහිපයකට කඩලා කාපන්
    කඩල කවුපි වගේ දේවල් උදේට කළා
    දවල්ට බත් අඩුවෙන් එළවලු වැඩියෙන් කාපන්
    දැන් ගොඩක් තැන් වල වොකින් පාර්ත් තියෙනවා දුවපන් සහෝ ටයිමර් එකක් සෙට් කරගෙන
    කම්මැලි නම් හෙඩ්සෙට් එක ගහගෙන දුවපන් සිංදුවක් දාගෙන :D
    මාස 6ක් කරපන් නොකඩවා මෙතන දාපන් ප්‍රථිපල

    බඩ බස්සන්න නම් ඕව තමයි විසදුම සහෝ

    උබ සිරාවට ඕවා කරනවද ?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    රෑට නොකා ඉන්ඩ බලන්ඩ. එහෙම ඉන්නකොට බඩ පිම්බිලා වගේ තියෙන ගතිය නැති වෙනවා. ඇඟටත් අමුතු පණක් එනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    Methana bn thiyenne mage mahathata bada awilla neme bn...mage fat eka lokuwata na..mn g ynneth aga hadanna...eth bada wenamama awilla wage
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Hiit, (High-intensity interval training)

    මන් ඉන්ටනෙට් එකේ ටිකක් හොයල බැලුවා, සමහර අය කියනවා බඩ තියෙද්දි ඇග මහතට තියෙද්දි ජිම් එකේ වියායම කලාට මසල්ස් පේන්නේ නැ කියලා ඒවා ඇගේ මහත හරිය ඇතුලේ තියෙන්නේ කියලා ඉස්සෙල්ලාම බඩ අඩු කරගෙන ඊට පස්සේ ඇග හදාගන්න කියලා

    බයිසිකල් පදින එක දුවන එක Hiit, (High-intensity interval training) එකේ හැටියට කරන එක ගොඩක් හොදයිලු නිකන් ඕහේ දුවල වැඩක් නෑලු එච්චර
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    gastritis නම් මේකෙන් තේ හැදී දෙකක් බීපන්. බිව්ව ගමන් දැවිල්ල නැති වෙනවා. රු 300 වෙයි. නම diggene gel

    digene-gel.jpg
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    උබටත් මේ කේස් එකමද?
    මගේ එක එක වෙලාවට බඩ එක එක සයිස්ද මන්ද බන් :(

    ow bn dan kala iwara wela bada purawala dala pathakata wela innawa... exercise walin tamai prashne wisadanna wenne neda>>>????
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ව්‍යායාම තමයි බන් ඉතින් ගොඩක්ම වටින වැඩේ
    අඩෝ මමත් 115KG වගේ හිටියා බඩ තිබ්බා අම්බානෙක
    දැන් 90 බස්සලා 47 වගේ තිබ්බ ඉන දැන් 40 වගේ අඩු වෙලා
    කලිසම් එහෙම හදන්න උනා ආයේ ඉනට අඩු කරලා

    ගොඩක් කාඩියෝ කරපන් බඩට ගහපන් පොඩ්ඩක් කරලා ගොඩක් රෙස්ට් ගන්න එපා බන් කැපවීමෙන් ගහපන්
    ඒවගේම තමයි තෙල් කෑම සම්පුර්ණයෙන් නවත්තපන්
    පාන් කන එක අඩු කරපන් විශේෂයෙන්ම මචෝ ඊස්ට් දාපුවා අඩු කරලා
    තුන් වේලට කන කොටස කොටස් කිහිපයකට කඩලා කාපන්
    කඩල කවුපි වගේ දේවල් උදේට කළා
    දවල්ට බත් අඩුවෙන් එළවලු වැඩියෙන් කාපන්
    දැන් ගොඩක් තැන් වල වොකින් පාර්ත් තියෙනවා දුවපන් සහෝ ටයිමර් එකක් සෙට් කරගෙන
    කම්මැලි නම් හෙඩ්සෙට් එක ගහගෙන දුවපන් සිංදුවක් දාගෙන :D
    මාස 6ක් කරපන් නොකඩවා මෙතන දාපන් ප්‍රථිපල

    බඩ බස්සන්න නම් ඕව තමයි විසදුම සහෝ

    යකෝ ලොරි භාගයක්නේ
     
    මචන්ල මම සාමාන්‍ය වගේ ඇගක් තියෙන එකෙක්..මම ජිම් යනව,දුවන්න යනව...ඒත් බන් මගේ බඩ තියෙනව වගේ..ඒ කියන්නෙ නිකන් බඩ පිපිල වගේ තේරෙන්නෙ...වෙනමම බඩ ඇවිල්ල..මේකට හේතුව මොකක්ද බන්?
    මොනාද කරන්න පුලුවන්?

    එදිනෙදා කෑම වේල කොහොමද ?
    විරේකයක් ගත්තොත් හරි යයිද? මං කලින් විරේක බීලම නෑ.
    විරේකෙන් බඩ ගොඩක් බහිනවා , නමුත් ඊට කලින් කෑම රටාව වෙනස් කරගන්න ඔනෑ. :yes: එහෙම නැතුව විරේක කළොත් ආයෙ බඩ ඉකමනින් අවුල් වෙනවා. ඒක තේරුමක් නෑනේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    Hiit, (High-intensity interval training)

    මන් ඉන්ටනෙට් එකේ ටිකක් හොයල බැලුවා, සමහර අය කියනවා බඩ තියෙද්දි ඇග මහතට තියෙද්දි ජිම් එකේ වියායම කලාට මසල්ස් පේන්නේ නැ කියලා ඒවා ඇගේ මහත හරිය ඇතුලේ තියෙන්නේ කියලා ඉස්සෙල්ලාම බඩ අඩු කරගෙන ඊට පස්සේ ඇග හදාගන්න කියලා

    බයිසිකල් පදින එක දුවන එක Hiit, (High-intensity interval training) එකේ හැටියට කරන එක ගොඩක් හොදයිලු නිකන් ඕහේ දුවල වැඩක් නෑලු එච්චර

    මමත් මචන් හෙන මහතට ඉදල අඩු කරගත්ත එකෙක්...මේ බඩේ ප්‍රශ්නෙ මහත සීන් එකක් නෙමේ බන්.නුබට බර අඩු කරගන්න මොනා හරි දැනගන්න ඕනෙ නං pm කරපන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113

    ආප්ප,තෝසේ වගේ මොනවහරි කෑවද?

    ඉදිරියේ රාළ;21101688 said:
    එදිනෙදා කෑම වේල කොහොමද ? [/SIZE] විරේකෙන් බඩ ගොඩක් බහිනවා , නමුත් ඊට කලින් කෑම රටාව වෙනස් කරගන්න ඔනෑ. :yes: එහෙම නැතුව විරේක කළොත් ආයෙ බඩ ඉකමනින් අවුල් වෙනවා. ඒක තේරුමක් නෑනේ.

    තුන් වේලම බත් තමා...වෙන මොකුත් කැවෙන් නෑ..බිත්තර කනව හැමදාම..ජිම් නිසා
     
    තුන් වේලම බත් තමා...වෙන මොකුත් කැවෙන් නෑ..බිත්තර කනව හැමදාම..ජිම් නිසා
    කෑමට රතු මිරිස් දානවද ? :nerd: ඉස් හොරි , පීනස ඇදුම වගේ ලෙඩ තිබිලා තියෙනවද කලින් ? :nerd: