මේ වැහි කාලේ බඩ විරේක කරන්න එපා. පායනකල් හිටු.බඩ විරේක කර ගන්න හොඳ බෙහෙතක් මොනවද? සිංහල ඉංගිරිසි දෙකම ඕනේ
වොර්මොක්ස් ඇර වෙන ඒවා
කෝපි බිව්වාම ගොඩක් වෙලාවට නවතිනවා. වැහි කාලේ බඩ විරේක කරන්නේ නැත.aralu bila badayanna gaththama nawaththaganne kohomei![]()
Koththuwak kapan



ඉදිරියේ රාළ;20937296 said:කෝපි බිව්වාම ගොඩක් වෙලාවට නවතිනවා. වැහි කාලේ බඩ විරේක කරන්නේ නැත.


මම නම් ඇහුවා මයි විරේක නවත්තන්න තැඹිලි බීමක් ගැන. තැඹිලි විරේකයේදි විරේක වෙන්න තැඹිලි බොනවා හැර. කොපී වලට විරේකෙ නවතින්නෙ නැති වෙලාවල් තියෙනවා. එවට වෙන වෙන දේවල් බොන්න දෙනවා.pissuda ban coffee bila nawathinne nalu. .thembili water bonna onalu![]()
ammata hudu mathak karanna aralu pethi beela mata une de... mama wena thread ekak liwwa train eke gihni giya hti...
