බඩ විරේක කර ගන්න

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
බඩ විරේක කර ගන්න

බඩ විරේක කර ගන්න හොඳ බෙහෙතක් මොනවද? සිංහල ඉංගිරිසි දෙකම ඕනේ


වොර්මොක්ස් ඇර වෙන ඒවා
 

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Aralu pethi 2k


    ehema nattam english...


    dulcolax... BEST (bada walata tension deela thamai yawanne... stress karanawa colon eka so eka hodai )


    ehema nattam lactoloose warga ....


    Google karapan machan ..webmd wage sites wala hoda information thiyaanawa healthside wage mehe ahanawata wada...
     
    • Like
    Reactions: kepu
    බඩ විරේක කර ගන්න හොඳ බෙහෙතක් මොනවද? සිංහල ඉංගිරිසි දෙකම ඕනේ


    වොර්මොක්ස් ඇර වෙන ඒවා
    මේ වැහි කාලේ බඩ විරේක කරන්න එපා. පායනකල් හිටු.
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    Haridra Ayurvedic Hospital(AntraShodanii Premium)
    1 week or 2 week course,
    You can implement it in home by yourself!
     
    Last edited:

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    bada wireka karanna hodama na kiyala doctersla kiyanne.ane manda.math eka parak kala.aga paata watila awa.sema gathiya godak adu una
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අර සිංහල වැලක් තිබ්බා බන් මට නම මතක නෑ එකේ ඉන්න කෙල්ල දැක්කම බඩ විරේක වෙනවා .
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    amasin ගෙ ත්‍රෙඩ් එකක් බලපන් අනිවා බඩයනව විතරක් නෙවෙයි වමනෙත් යනව.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඉදිරියේ රාළ;20937296 said:
    කෝපි බිව්වාම ගොඩක් වෙලාවට නවතිනවා. වැහි කාලේ බඩ විරේක කරන්නේ නැත.

    pissuda ban coffee bila nawathinne nalu. .thembili water bonna onalu :angry:

    uba kiwwoth kiyanne borumai:shocked:
     
    pissuda ban coffee bila nawathinne nalu. .thembili water bonna onalu :angry:
    මම නම් ඇහුවා මයි විරේක නවත්තන්න තැඹිලි බීමක් ගැන. තැඹිලි විරේකයේදි විරේක වෙන්න තැඹිලි බොනවා හැර. කොපී වලට විරේකෙ නවතින්නෙ නැති වෙලාවල් තියෙනවා. එවට වෙන වෙන දේවල් බොන්න දෙනවා.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ammata hudu mathak karanna aralu pethi beela mata une de... mama wena thread ekak liwwa train eke gihni giya hti...