බඩ වේලල කලුවො

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ගූ ගියෙ නෑ ද්වස් දෙකකින්. කොන්න බොන්න දෙයක් කියපල්ල මේක හරියන්න
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    සිංහල ක්‍රමේ
    උණු වතුර විදුරු දෙකක් 600 මිලි බීල පැය බාගයක් ඉඳල ස්කොට් 20 ගහපන්,මල පනී.
    සුද්දගේ ක්‍රමේ
    නැත්තං Dulcolax එකක් අරන් රෙක්ටම් එකෙන් දා ගනින්
     
    • Like
    Reactions: buddikagayan

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    mr. hankey poo GIF by South Park
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    වතුර තමයි. මද රස්නේ වතුර එහෙමත් බොන්න.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ත්‍රිපලා (අරළු බුලු නෙල්ලි)

    ලින්ක් එක හොඳයි
    සිද්වැධාලේප වැඩක් නෑ
     
    • Like
    Reactions: B.Chat

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ගූ ගියෙ නෑ ද්වස් දෙකකින්. කොන්න බොන්න දෙයක් කියපල්ල මේක හරියන්න
    සියඹලා දියකරරලා බොන්න, ඉදුනු බෙලි ගෙඩියක් ජූස් හදලා බොන්න, ගස්ලබු - සියඹලා, බෙලි ඉක්මන් ක්‍රියාකාරී