බඩ ෆ්ලැට් කරගන්න ඕන

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    සිරාවට අපි හිතුවේ නැති උනාට සීනී ලුණුයි කියන්නේ හොඳම නැති දේවල්.. කොහොමද බන් ඉතින් ඕවා පාලනය කරන්නේ.. ලුණු නැතුව මුකුත් කන්නත් බෑ..

    නැතිම නෙවෙයි බන් වෙනදට වැඩිය අඩු කරන්න ඕනි. ලුනු වුනත් පුලුවන් ඉතින්. මම නන් සීනි ආස නෑ ඉස්සර ඉදන්. ප්ලේන් ටී එහෙම බොද්දි සීනි වැඩි වුනම වැඩක් නෑ කහට රහ එන්නේ නෑ. පොඩ්ඩ පොඩ්ඩ අඩු කරම තෙරෙන්නේ නෑ ටිකක් කල් යද්දි නිකන්ම පුරුදු වෙනව.ලුනු වැඩිපුරම කැවෙන්නේ ඔය මුරුක්කු ජාති , පොප් කෝර්න් වගේ ඒවගෙන් තමයි. හොද්දකට දාන ටික ඇගට ඕනි ගාන.

    අන්තිමට මොනවා වුනත් ජපන් ප්‍රොෆෙසර් වුනත් හොයාගත්තේ මෙකම තමයි හාමුදුරුවරුන්ටත් කරන්න තියෙන්නේ. පරමාර්ථ වෙනස් හැබැයි ඉෆෙක්ටිව්.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    e15c450c87cc6157343c2026a5a48de8.jpg
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    I have a flat stomach. And last pack eka on the way...
    Thopita kiyanne na mama kaapu katta meka goda daaganna..
    Kiwwoth thopi ude paandara give up wenawa.

    Ekata step by step yanna ona eka paara adu karanna baha. And it takes some time.

    Samahara gym pappala hithan inne bandiya nathuwa arms ehema lean muscles hadanna baha kiyala bulking waladi. Ali thadi badawalui big arms ui. But chest haduwata wadak na patta kethai thadi bada nisa unge. Man unge katawal wassala pennuwa kriyawen ma karala pennala.. dan kukullu andan enawa kohomada ehema hadanne kiyala.

    Eat clean kiyala thamai kiyanna thiyenne.

    අර යුරේනි කියන actress ගෙන් අහපන් pm කරලා ඔයා කොහොමද ගෙඩි දෙකයි පුකයි ඔහොම ෆ්ලැට් කරගත්තේ? ඒ විදිහට මට බඩ ෆ්ලැට් කරගන්න බැරි ද කියලා :lol:

    නළලෙන් දාඩිය බේරෙන්නෙ නැත්තම් මොන මඟුල කෙරුවත් බඩ ෆ්ලැට් වෙන්නෙ නෑ -

    Nalalen dadiya.. labba thamai dadiya nalalen berenne nathuwa keto diet kara nam nikanma bada sung wenawa.



    Habai body eke shape ekak naha. Kettu porak wenawa.
     
    Last edited:
    • Haha
    Reactions: asylum