Man USA wadikrgnna ooka Kara. Walalukaren saddk aawa Takas Takas gaalajumping rope කරපන් සෑහෙන්න අඩු වෙනවා
ලොකු බඩක් නෑ, අගල් දෙකක් පස්සට ගියනම් හරිRa badaa
කන එක අඩුකරලා බෑකන එක අඩු කරපන් ඒ ඇති බඩ අඩු වෙන්න. වෙන මොනව කරත් වැඩක් නෑ තෝ සෑහෙන්න ගිලිනවනම්.
2km duwanawa, Eth bada Adina bn.Daadiya daanna duwapan
ApooApple cider viniger beepang udeta.
mata ambanaka adu una.
Ooka Krnna amarui neh.
Ba bnRata vegetable withrak kapan, jogging karapan 5km daily. Bada nikamma bahee
usa wadi karaganna karanna one monada?Man USA wadikrgnna ooka Kara. Walalukaren saddk aawa Takas Takas gaala
Push up.කුක්කු අඩු කරගන්න විදිහ කියන්න දන්න පින්වතෙක් ඉන්නවා නම්
Push up.කුක්කු අඩු කරගන්න විදිහ කියන්න දන්න පින්වතෙක් ඉන්නවා නම්
දුවන එකෙන් තමා වැඩිම fat බර්න් වෙන්නේHIIT exercises karapan machan, Burpees , jumping squats wage . Utube balapn
Ne burpees walin. Pls researchPush up.
ආයේ දුවපාන්.දුවනකොට අත් අමතරෙන් පිටිපස්සට යාවාපන්. පපුව මස් අදෙන්න.වැඩේ වෙනවා
දුවන එකෙන් තමා වැඩිම fat බර්න් වෙන්නේ
Jogging ynna bari nisa dn jumping rope eka krnwa.update ekak denan tharan nn aduwak wela na twa..ado ubata oka wada karada bn? kochchara time ekak karanna onada machn?
නළලෙන් දාඩිය බේරෙන්නෙ නැත්තම් මොන මඟුල කෙරුවත් බඩ ෆ්ලැට් වෙන්නෙ නෑ -දවසකට km කීයක් දුවන්න ඕනද බඩ ෆ්ලැට් කරගන්න. 1kg dumble dekakuth ussagena diwwoth body eka shape weida?
Bima digawela arawa mewanm karanna ba..
නළලෙන් දාඩිය බේරෙන්නෙ නැත්තම් මොන මඟුල කෙරුවත් බඩ ෆ්ලැට් වෙන්නෙ නෑ -
සිරාවට අපි හිතුවේ නැති උනාට සීනී ලුණුයි කියන්නේ හොඳම නැති දේවල්.. කොහොමද බන් ඉතින් ඕවා පාලනය කරන්නේ.. ලුණු නැතුව මුකුත් කන්නත් බෑ..කෑම තමයි. පාන් පිටි , සීනි , ලුනු අඩු කරන්න ඕනි.
රෑට කන එක නැවැත්තුවම තවත් ලේසි. හොදට වතුර බොන්න ඕනි.
දවල්ට කෑවට පස්සේ ඊලගට උදේට කන වේලට පැය 16ක් ගැප් එකක් තියන්න. වෙනදට කන කෑම එක බාගෙට අඩු කරන්න.ජැපනිස් ප්‍රොෆෙසර් කෙනෙක් හොයගත්ත කියල තිබ්බේ. මොනවා වුනත් මටනන් වැඩ කරා.