බණ්ඩාරවෙලට හදිසි තත්ත්වයක්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බණ්ඩාරවෙලට හදිසි තත්ත්වයක්

    බණ්ඩාරවෙල හදිසි තත්ත්වයක් - උමාඔය ව්‍යාපෘතිය නිසා ඇතිවූ භූමි පැල්මකින් ජල බුබුළක් මතුවෙයි

    බණ්ඩාරවෙල ඇල්ල දික්අරාව ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගිලාබැසීමේ අවදානමක් හේතුවෙන් පවුල් 100කට පමණ ඉවත් වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇති බවට වාර්තා වෙනවා.

    කෙසේ නමුත් මෙම පවුල් ඉවත්යාම සඳහා ඊයේ (27) සවස බස් රථ යවා තිබුන ද ජනතාව එම බස් රථ හරවා යැවීමට කටයුතු කර ඇතැ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මෙම පිරිස බණ්ඩාරවෙල බිඳුණු වැව යොවුන් සේනාංක පරිශය වෙත යැවීමට නියමිතව තිබෙන අතර මේ වන විට පවුල් 30ක් අවධානම් සහිත ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙන බවට වාර්තා වෙනවා.

    උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතුවලදී ඇතිවූ භූමි පැල්මකින් හදිසියේ ජල බුබුළක් මතුවී ගලායාම සමග මෙම අවදානම මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

    Emergency-Call-to-Bandarawela-dikarawa.jpg
     
    • Like
    Reactions: DangerMan119

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකට තියෙන එකම විසදුම චීනෙට බන්ඩාරගම අවුරුදු 99කට බදු දෙන එක...ඊට පස්සෙ unp කුක්කන්ට අවුරුදු 99 පස්සෙ මිනි වලෙන් නැකිටල ආපහු පවරගන්ඩ පුලුවන්නෙ...

    කිස්තු වර්ශ 2116 දි බන්ඩාරගම ,චීනෙන් නැවත පවරා ගැනීමට වලෙන් නැකිටින unp කාරයෙක්...:yes::yes:

    :cool::cool:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මහින්ද පකයාගේ ගොන් වැඩ තමයි.
    එත් ඉතින් මේ ඉන්න හුත්තලා ඊටවඩා ගොන් යකෝ. මිනිස්සු අයින් කරන්න බස් යැව්වම හරවලා යවලා හිගන්නෝ ටික යට වෙලා මළොත් ආයේ මහින්දයව පට්ට ගහයි
     
    • Like
    Reactions: killershan

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,592
    113
    ඔකට තියෙන එකම විසදුම චීනෙට බන්ඩාරගම අවුරුදු 99කට බදු දෙන එක...ඊට පස්සෙ unp කුක්කන්ට අවුරුදු 99 පස්සෙ මිනි වලෙන් නැකිටල ආපහු පවරගන්ඩ පුලුවන්නෙ...

    කිස්තු වර්ශ 2116 දි බන්ඩාරගම ,චීනෙන් නැවත පවරා ගැනීමට වලෙන් නැකිටින unp කාරයෙක්...:yes::yes:

    :cool::cool:

    Bandaragama ?? Uba ganja gahalada inne??
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔකට තියෙන එකම විසදුම චීනෙට බන්ඩාරගම අවුරුදු 99කට බදු දෙන එක...ඊට පස්සෙ unp කුක්කන්ට අවුරුදු 99 පස්සෙ මිනි වලෙන් නැකිටල ආපහු පවරගන්ඩ පුලුවන්නෙ...

    කිස්තු වර්ශ 2116 දි බන්ඩාරගම ,චීනෙන් නැවත පවරා ගැනීමට වලෙන් නැකිටින unp කාරයෙක්...:yes::yes:

    :cool::cool:

    බන්ඩාරවෙල නාය යන එකට බන්ඩාරගම බදු දීල හරියනවද ගොනෝ .උබට වැඩක් නැත්තන් හුබහක් හොයාගෙන ඇනපන් .අන් දෙකවත් උල් වෙයි :dull::dull::dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බන්ඩාරවෙල නාය යන එකට බන්ඩාරගම බදු දීල හරියනවද ගොනෝ .උබට වැඩක් නැත්තන් හුබහක් හොයාගෙන ඇනපන් .අන් දෙකවත් උල් වෙයි :dull::dull::dull::dull::dull:

    එතකොට පාඩුයි පාඩුයි කියල හම්බන්තොට වරාය විකුනල හරි යනවද.....??? අනික හම්බන්තොට වරාය වික්ක්ම චීන ඒක දියුනු කරල අවුරුදු 99කට පස්සෙ උබලට දෙනව වගේ....බන්ඩාරවෙලත් චීනට වික්කම උන් දියුනු කරල උබලට අවුරුදු 99 කට පස්සෙ දෙයි....කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද....

    කිස්තු වර්ශ 2116 දි බන්ඩාරගම ,චීනෙන් නැවත පවරා ගැනීමට වලෙන් නැකිටින unp කාරයෙක්...:yes::yes:

    :cool::cool: