බණ්ඩාරවෙල බස්රථයක පිපිරුමකින් 19ක් රෝහලේ

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    blast ekak una nisa bombayak kiyala kiyanwa.
    eth eka terrorist case ekak neme kiyala kalinma kiyanwa.
    army eke niwadu apu aya waradi karayo karalath iwarai.
    adu gane rasa parikshaka warathwak nathiwa prime minister grenade ekak pipurane kiyala kiyalath iwarai.
     
    • Like
    Reactions: Boomslang

    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    blast ekak una nisa bombayak kiyala kiyanwa.
    eth eka terrorist case ekak neme kiyala kalinma kiyanwa.
    army eke niwadu apu aya waradi karayo karalath iwarai.
    adu gane rasa parikshaka warathwak nathiwa prime minister grenade ekak pipurane kiyala kiyalath iwarai.
    මහින්ද ප්‍රබාකරන් මලා කිව්වා ගමන් ප්ලේන් එකෙන් බැහැලා පස් කාගෙන ගියේ, රස පරික්ෂකගෙන් අහලද?
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    grenade hari anik bomb blast ekak nam ohoma ethu wenne naa: boruwata ithin FB eke ona ekek kagahanawane:
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    -කොටි නැගිටලා ලොකු තාත්තේ, අපි ඉවරාායි, අයියෝ, අම්මෝ... අනේ.. අපොයි...

    -නෑ නෑ බන්, ඒක අත් බෝම්බයක්

    - අම්මෝ,,, අත් බෝම්බත් ගහනවා, අනේ දෙවියනෙ.. මහින්දප්පච්චි හිටියනන් මේම නෑ පුංචි අම්මේ..

    - නෑ නෑ බන්, ඒක ගහලා නෙවෙයි, හොරෙන් අරන් යද්දි පුපුරලා.

    - අනේ,, අම්මෝ.. මේකද යහපාලනෙ..? කොටි බෝම්බ බස්වල හොරෙන් ඇරන් යනවා එලිපිටම.. අයියෝ.. අම්මෝ , අනේ...

    - නෑ නෑ බන්, කොටි නෙවෙ, ඒක හමුදාවෙ ඩෑල් එකක් හොරෙන් අරන් යද්දි පිපිරිලා.. මන් හිතන්නෙ මිනිහට දඬුවම් දෙයි.

    - අනේ, අයියො.. අම්මෝ .. රණවිරුවන්ගෙන් පලිගන්නවා.. මුන්ට හෙණ ගහලත් මදී.. අයියෝ.. අපේ රට බේරගත්ත යුද සෙබලුන්ව විදුලි පුටුවට ගෙනියනවා.. අනේ නැන්දේ... මාමේ.. අම්මෝ .
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    army , air force kattiya idala thiyenne ..aranchiye hatiyata....

    army ekata targat karala gahala thiyenne..

    ayith koti oluwa ussanna wage yanne

    ane yako uba e kale lankawe hitiye nadda? bas ekakata grenade ekak gahuwath ohoma structure eka burn wenna baa: othana mama hithanne BUS eke fault ekak athi
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    -කොටි නැගිටලා ලොකු තාත්තේ, අපි ඉවරාායි, අයියෝ, අම්මෝ... අනේ.. අපොයි...

    -නෑ නෑ බන්, ඒක අත් බෝම්බයක්

    - අම්මෝ,,, අත් බෝම්බත් ගහනවා, අනේ දෙවියනෙ.. මහින්දප්පච්චි හිටියනන් මේම නෑ පුංචි අම්මේ..

    - නෑ නෑ බන්, ඒක ගහලා නෙවෙයි, හොරෙන් අරන් යද්දි පුපුරලා.

    - අනේ,, අම්මෝ.. මේකද යහපාලනෙ..? කොටි බෝම්බ බස්වල හොරෙන් ඇරන් යනවා එලිපිටම.. අයියෝ.. අම්මෝ , අනේ...

    - නෑ නෑ බන්, කොටි නෙවෙ, ඒක හමුදාවෙ ඩෑල් එකක් හොරෙන් අරන් යද්දි පිපිරිලා.. මන් හිතන්නෙ මිනිහට දඬුවම් දෙයි.

    - අනේ, අයියො.. අම්මෝ .. රණවිරුවන්ගෙන් පලිගන්නවා.. මුන්ට හෙණ ගහලත් මදී.. අයියෝ.. අපේ රට බේරගත්ත යුද සෙබලුන්ව විදුලි පුටුවට ගෙනියනවා.. අනේ නැන්දේ... මාමේ.. අම්මෝ .

    :rofl::rofl::rofl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මහින්ද ප්‍රබාකරන් මලා කිව්වා ගමන් ප්ලේන් එකෙන් බැහැලා පස් කාගෙන ගියේ, රස පරික්ෂකගෙන් අහලද?

    maruna kenekta rasa paraikshaka wartha mokatada ban :rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    -කොටි නැගිටලා ලොකු තාත්තේ, අපි ඉවරාායි, අයියෝ, අම්මෝ... අනේ.. අපොයි...

    -නෑ නෑ බන්, ඒක අත් බෝම්බයක්

    - අම්මෝ,,, අත් බෝම්බත් ගහනවා, අනේ දෙවියනෙ.. මහින්දප්පච්චි හිටියනන් මේම නෑ පුංචි අම්මේ..

    - නෑ නෑ බන්, ඒක ගහලා නෙවෙයි, හොරෙන් අරන් යද්දි පුපුරලා.

    - අනේ,, අම්මෝ.. මේකද යහපාලනෙ..? කොටි බෝම්බ බස්වල හොරෙන් ඇරන් යනවා එලිපිටම.. අයියෝ.. අම්මෝ , අනේ...

    - නෑ නෑ බන්, කොටි නෙවෙ, ඒක හමුදාවෙ ඩෑල් එකක් හොරෙන් අරන් යද්දි පිපිරිලා.. මන් හිතන්නෙ මිනිහට දඬුවම් දෙයි.

    - අනේ, අයියො.. අම්මෝ .. රණවිරුවන්ගෙන් පලිගන්නවා.. මුන්ට හෙණ ගහලත් මදී.. අයියෝ.. අපේ රට බේරගත්ත යුද සෙබලුන්ව විදුලි පුටුවට ගෙනියනවා.. අනේ නැන්දේ... මාමේ.. අම්මෝ .

    උබ ජෙප්පෙක්ද?UNP කාරයෙක්ද?මොකෙක් උනත් හරි ගොන් ආතල් එකක් ගන්නේ...:lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    කහගොල්ලේ බස් රථය ගිනි ගැනීමට හේතුව ඇමති සාගල කියයි

    බණ්ඩාරවෙල කහගොල්ලේදී මගී බස් රථයක වූ පිපිරීමට හේතුව අත් බෝම්බයක් බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    අද (21) උදෑසන දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබීය.

    තුවාල ලැබූ අතර ආරක්ෂක අංශ සාමාජිකයින් 12 දෙනෙකු ද ඒ අතර වෙයි.

    ඔවුන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වයට බරපතල බව දියතලාව මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද අධිකාරී රංජීත් අමරකෝන් මහතා ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් මෙම පිපිරීම ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා අද දෙරණ කළ විමසීමකදී අවධාරණය කළේය.

    logo.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438

    :rofl: