බත් කනකොට බලන්න

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,498
    28,370
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හොද ටෙලි නාට්‍යක් කියන්න.

    කුබියෝ
    තනමල් විල කොල්ලෙක්
    සහෝදරයා
    කොඩිගහ යට
    කළු ඇදගෙන සුදු ඇවිදින්

    ඇරෙන්න
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,862
    2,279
    113
    හොද ටෙලි නාට්‍යක් කියන්න.

    කුබියෝ
    තනමල් විල කොල්ලෙක්
    සහෝදරයා
    කොඩිගහ යට
    කළු ඇදගෙන සුදු ඇවිදින්

    ඇරෙන්න



    තව playlist ගොඩක් තියෙනවා චැනල් එකේ.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,187
    4,952
    113
    Sri Lanka
    තත්පරයක් දෙන්න, දොරකොඩ දෙවොල, ඉර ගිර මද්දහන, නටත් අයෙක් සුරමතින් බලපන්.

    කාපු ඒවා වමාරන්න ඕනි නම් පහලින් තියෙන ඒවා හොදයි.

    දෙවෙනි ඉනිම
    කොටු
    ජහුටා
    සින්ටො
    සංගීතේ
    විසේකාරි
    පිරිමි ළමයි
    etc.....

    සතියේ දවස් පහේ යන ගොඩාක් ඒවා අවුල්.