බත් කන හරක්

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්
    කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
    විළි වැද යති දැක හෙළයන්
    සරු දෙරණ මකා තණ කබල කකා
    සිංහයෝ සිඟති එතෙරින්
    සිහ රදුනට දාවූ සිංහ පැටව්
    තුටු වෙද අනුනගෙ ඉඳුලින්

    තුන් හෙළේ ...
    අප ධජයේ ඉන්නා සිංහ පැටව්
    පැනයන්නට පෙර මෙරටින්
    පිට රටුන් දොරින් දොර සිඟා නොකා
    සිත අලස සුවය දුරරින්
    තුන් හෙළේ ...
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්
    කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
    විළි වැද යති දැක හෙළයන්
    සරු දෙරණ මකා තණ කබල කකා
    සිංහයෝ සිඟති එතෙරින්
    සිහ රදුනට දාවූ සිංහ පැටව්
    තුටු වෙද අනුනගෙ ඉඳුලින්

    තුන් හෙළේ ...
    අප ධජයේ ඉන්නා සිංහ පැටව්
    පැනයන්නට පෙර මෙරටින්
    පිට රටුන් දොරින් දොර සිඟා නොකා
    සිත අලස සුවය දුරරින්
    තුන් හෙළේ ...
    265867502_319723583357663_5834770823391345182_n.jpg
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    තමාගේ උපාදි ගන්න දවසේ සතුටෙන් කුලපති හාමුදුරුවෝ අතින් උපාදිය ගන්න එක කොච්චර දෙයක්ද නිකන් ගොන් පාට් දාලා අපි ඩයල් කියලා තරහෙන් පිපිරි පිපිරි මේ කරපු වැඩේ නම් මට නම් පිලිකුල්
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    එදා බයිට් එක තාම මතකද ,:rofl::rofl::rofl:
    පිරිමි ගණිකාවෝ ගණන් ගන්නේ නැත
    Elakiriyans saw who got ass fucked
    Except @nicjosh83 , no one cared 😅😅

    රෙන්න බර හැදිල
    තියෙන්නෙ කාටවත් රෙන්නෙ කවුරුවත්. ඇයි බං එහෙම 🤣
    When the main income is political prostitution, they become helpless bro.
    Has to do posting according to the commands.
    ------ Post added on Dec 19, 2021 at 10:03 PM
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    Elakiriyans saw who got ass fucked
    Except @nicjosh83 , no one cared 😅😅


    When the main income is political prostitution, they become helpless bro.
    Has to do posting according to the commands.
    ------ Post added on Dec 19, 2021 at 10:03 PM
    රෙන්න බර හැදිල
    තියෙන්නෙ කාටවත් රෙන්නෙ කවුරුවත්. ඇයි බං එහෙම:love::love:
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්.
    කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
    පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
    රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
    එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්.