බත් කෑවට පස්සේ අත දනවා

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,429
    113
    දැන් ටික දවසක ඉදන් බත් කෑවට පස්සේ අත දනවනේ🥵
    අද උදේ තිබුණේ සෝයා, බතල, සිනි සම්බල්

    බත් කාලා පැය දෙකක් වුණත් තාම දකුණු අත දනවා, උණු වතුර එකක් වැටුණා වගේ
    දැන් මේ අයිස් තියාගෙන ඉන්නේ
    මේක normalද? නැත්නම් Dermatologist කෙනෙක්ට පෙන්වන්න වෙයිද
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    දැන් ටික දවසක ඉදන් බත් කෑවට පස්සේ අත දනවනේ🥵
    අද උදේ තිබුණේ සෝයා, බතල, සිනි සම්බල්

    බත් කාලා පැය දෙකක් වුණත් තාම දකුණු අත දනවා, උණු වතුර එකක් වැටුණා වගේ
    දැන් මේ අයිස් තියාගෙන ඉන්නේ
    මේක normalද? නැත්නම් Dermatologist කෙනෙක්ට පෙන්වන්න වෙයිද
    seerilaa naththam normal newe :no: at least for me
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,429
    113
    samaharawita uba use karana hand wash eka skin ekata set wenne nathuwa athi
    එහෙමත් එකක්ද, කලින් නම් lifeboy/ detol
    අම්මා velvet එකක් ගෙනවා ගිය සතියේ ඒකද දන්නේ නෑ

    ඒත් ඉතින් එහෙනම් වම් අතෙත් ප්‍රශ්නයක් එන්න ඕනනේ:dull:
    මාර දැවිල්ලක් තියෙන්නේ

    seerilaa naththam normal newe :no: at least for me
    :( සීරිලා නෑ කොහෙවත්

    බත් කන කොට ගෑවෙන ඇගිලි තමයි වැඩියෙන්ම රිදෙන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙමත් එකක්ද, කලින් නම් lifeboy/ detol
    අම්මා velvet එකක් ගෙනවා ගිය සතියේ ඒකද දන්නේ නෑ

    ඒත් ඉතින් එහෙනම් වම් අතෙත් ප්‍රශ්නයක් එන්න ඕනනේ:dull:
    මාර දැවිල්ලක් තියෙන්නේ

    dakunu athe kana nisa a kema mewa ekatai skin ekatai velvet ekai mix unahama awul athi,
    puluwan nam tika dawasakata bath eka ammata dila anala aran spoon eken kapan,
    skin eka shape wenakan
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,429
    113
    හම යනවද
    අතේ පොඩි උෂ්න බිබිලි ඇති
    ඇහැට පේන තරමට නම් කිසිම ප්‍රශ්නයක් පේන්න නෑ
    නියපොතු වල නියමල් වත් නෑ

    dakunu athe kana nisa a kema mewa ekatai skin ekatai velvet ekai mix unahama awul athi,
    puluwan nam tika dawasakata bath eka ammata dila anala aran spoon eken kapan,
    skin eka shape wenakan
    හැන්දෙන් කන එක අවුලක් නෑ, එහෙම කරලා බලන්නම්
    අයිස් වලටත් අඩු වෙන්නේ නෑ; ඩොකෙක් ගාවට යන්න වෙයි වගේ
    ඇගෙත් නිකන් එකපාරට කටු අනිනවා වගේ වෙනවා

    :rofl: ඉවරයි වගේ මන්

    නුවර දන්න dermatologist කෙනෙක් ඉන්නවානම් කියපන්කෝ, insurance claim කරන්න පුලුවන් වෙන්න admit වෙලා:nerd:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇහැට පේන තරමට නම් කිසිම ප්‍රශ්නයක් පේන්න නෑ
    නියපොතු වල නියමල් වත් නෑ

    හැන්දෙන් කන එක අවුලක් නෑ, එහෙම කරලා බලන්නම්
    අයිස් වලටත් අඩු වෙන්නේ නෑ; ඩොකෙක් ගාවට යන්න වෙයි වගේ
    ඇගෙත් නිකන් එකපාරට කටු අනිනවා වගේ වෙනවා

    :rofl: ඉවරයි වගේ මන්

    නුවර දන්න dermatologist කෙනෙක් ඉන්නවානම් කියපන්කෝ, insurance claim කරන්න පුලුවන් වෙන්න admit වෙලා:nerd:
    Ath hodana saban handwash, thawa athi redi hodnwanm redi hodana kudu saban maru krpn
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇහැට පේන තරමට නම් කිසිම ප්‍රශ්නයක් පේන්න නෑ
    නියපොතු වල නියමල් වත් නෑ

    හැන්දෙන් කන එක අවුලක් නෑ, එහෙම කරලා බලන්නම්
    අයිස් වලටත් අඩු වෙන්නේ නෑ; ඩොකෙක් ගාවට යන්න වෙයි වගේ
    ඇගෙත් නිකන් එකපාරට කටු අනිනවා වගේ වෙනවා

    :rofl: ඉවරයි වගේ මන්

    නුවර දන්න dermatologist කෙනෙක් ඉන්නවානම් කියපන්කෝ, insurance claim කරන්න පුලුවන් වෙන්න admit වෙලා:nerd:

    ochchara baya wenna epa ban, skin eka poddka awul athi, eka hari yanakan spoon ekekn kapan
     
    • Like
    Reactions: poopoo

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    Godak welawata use karana soap eka handwash eka nisa wenna puluwan. Lagadi maru kala nam eka tika dawasak nawaththanna. Godak welawata VIM walata wage oka anawa. athakota soft dishwash ekak use karanawa. hand wash walata nam anawa adui. any way lagadi change kala nam eka maru karala balanna. Dr kenek gawata giyoth cream ekak dewi ganna.
     
    • Like
    Reactions: poopoo

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    Mtath thiyenawa bn kalekata oka. Saban wla or miris warge aulak wage neda. Wena hethuwak thybboth update ekk dpn..
     
    • Like
    Reactions: Asmodeus

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,188
    7,709
    113
    ඇගෙත් නිකන් එකපාරට කටු අනිනවා වගේ වෙනවා
    angili kelawarema me wage deyak matath tibba...dan adui wage nikanma..

    Niyapothu onawata wada kota karanwa nam oya wage athe angili ridennath puluwan mn hithanne.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,012
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Hungry Food Is Ready GIF