දැන් ටික දවසක ඉදන් බත් කෑවට පස්සේ අත දනවනේ
අද උදේ තිබුණේ සෝයා, බතල, සිනි සම්බල්
බත් කාලා පැය දෙකක් වුණත් තාම දකුණු අත දනවා, උණු වතුර එකක් වැටුණා වගේ
දැන් මේ අයිස් තියාගෙන ඉන්නේ
මේක normalද? නැත්නම් Dermatologist කෙනෙක්ට පෙන්වන්න වෙයිද
අද උදේ තිබුණේ සෝයා, බතල, සිනි සම්බල්
බත් කාලා පැය දෙකක් වුණත් තාම දකුණු අත දනවා, උණු වතුර එකක් වැටුණා වගේ
දැන් මේ අයිස් තියාගෙන ඉන්නේ
මේක normalද? නැත්නම් Dermatologist කෙනෙක්ට පෙන්වන්න වෙයිද
at least for me
සීරිලා නෑ කොහෙවත්
ඉවරයි වගේ මන්