බත් ගොඩක් කනව වෙනුවට...

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ආර්තිකේ අවුලක් නැත්නං ප්‍රොටීන් වලින් කාබ් රිප්ලේස් කරන්න 100% නෙවෙයි වැඩි ප්‍රමාණයක්, චිකන් බීෆ් ඕට්ස් එග් අලිපේර වගේ ඒවා මට ඔලුවට ආවෙ, ගැස්ට්‍රික් නැත්නං කෝපිත් හොඳවෙයි
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    dewni bathaa , noodles :P
    salli thama onee :sorry:
    බත් ගොඩක් කනව වෙනුවට, දෙවන ආහාරයක් ලෙස ගන්න හොඳ මොනවද?

    salli salli
    boiled vegetables + butter + egg with sprinkled pepper powder ( @Hyaenidae ගම්මිරිස් උඩට ඉහලා කියල ඉංග්‍රිසියෙන් කියන්නෙ කොහොමද බන් ? )
    ------ Post added on Dec 8, 2024 at 9:06 PM
     
    • Sad
    Reactions: jhnnwp