බත් දුන් පියා ඩඩ්ලි සිරිසේන

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මෙතුමා තමයි රටටම කන්න දුන් පියා. බත් දුන් පියා ගොවියාගේ මිතුරා. රජයෙන් අඩුමිලට වී මිලදී ගන්න විට මෙතුමා වැඩි මිලට ගොවියාගෙන් වී මිලට ගත්තා. ඒවගේම රටේ මිනිස්සුන්ට සාදාරන මුදලකට සහල් අලවි කළා. ස්තුතියි ඩඩ්ලි මැතිතුමනි.

    BTIR0752.jpg
     
    • Love
    Reactions: inspiron