ඩඩ්ලියා හිගන්නා වෙන්නේ නෑ බන්.. ඌ ට වෙන බිස්නස් තියෙනවා. හෑබෑයි ලන්කාවේ ගොවියන්ට නම් කෙල වෙනවා.. උන්ගේ වී ගන්න කෙනෙක් නෑති වුනාම.. ගොවියාට අනිවා වහ කන්න වෙන්නේඩඩ්ලියව හිඟන්නා කරල තමා මේ පාර පස්ස බලන්නෙ..සිරිසේනගෙ ගෑස් බස්සන්නෙ මේ පාර තමා..![]()
ඩඩ්ලියා හිගන්නා වෙන්නේ නෑ බන්.. ඌ ට වෙන බිස්නස් තියෙනවා. හෑබෑයි ලන්කාවේ ගොවියන්ට නම් කෙල වෙනවා.. උන්ගේ වී ගන්න කෙනෙක් නෑති වුනාම.. ගොවියාට අනිවා වහ කන්න වෙන්නේඩඩ්ලියව හිඟන්නා කරල තමා මේ පාර පස්ස බලන්නෙ..සිරිසේනගෙ ගෑස් බස්සන්නෙ මේ පාර තමා..![]()


lol wenna puluwan deyak kiyahan bn ... eka parakuth nandege team eka guu welaa giyaa mathakada dadliyta koranna gihin....
ඔව්..මූත් අමු සක්කිලියෙක්නෙ. මු ප්‍රතික්ශේප කරන්නෙත් නෑනෙ හාල් මාෆියාවක් තියෙනව කියල.
ඩඩ්ලියව හිඟන්නා කරල තමා මේ පාර පස්ස බලන්නෙ..සිරිසේනගෙ ගෑස් බස්සන්නෙ මේ පාර තමා..![]()
මැතිණියත් ඕකම කළා, යූ අන් පී එවුන් කියල දේශීය ව්‍යාපාරිකයෝ නට්ටන් කරලා දැම්ම. ඩඩ්ලි සිරිසේන සිරිපාල ගම්ලත් කියන්නේ තක්කඩි, එකේ දෙකක් නෑ, එත් උන් මේ රටේ ව්‍යාපාර හැදුව, දියුණු කළා, ඒ ධනය වෙනත් කර්මාන්ත වලට ආයෝජනය කළා. ඉතින් ව්‍යාපාරික අංශයෙන් උන් දෙන්න වටින මිනිස්සු. ලෝකේ කොහේ කලත් 100% සුපිරිසුදු පාරිශුද්ධ බිස්නස් එකක් නැහැ.ඩඩ්ලියව හිඟන්නා කරල තමා මේ පාර පස්ස බලන්නෙ..සිරිසේනගෙ ගෑස් බස්සන්නෙ මේ පාර තමා..![]()





පොට්ටු සීන බොඩ කරාන්ඩ එපා බම්dudli uncle lot ekama gani ! oka thama wenne !
mewa organic fertilizer dala hadapu haal da?මේ අනුව වෙනත් රටවලින් මිලදී ගැනීමේ ක්‍රියාවලිය අරඹා ඇත. ඒ අනුව රටේ 40%-55% අතර වෙළඳපොල අගයක් මේ සඳහා ඉල්ලක්ක කොට ගෙන විවිධ ආයතන හරහා බෙදාහැරිම සිදුකිරීමට නියමිතය.
වෙළඳපොලේ අධික මිලට විකිණෙන සහල් වී මෝල් හිමියන් අතලොස්සකගේ මාෆියාව යටතේ තිබෙන නිසා මේ පියවර ගැනීමට තීරණය වී තිබේ.

ඩඩ්ලියව හිඟන්නා කරල තමා මේ පාර පස්ස බලන්නෙ..සිරිසේනගෙ ගෑස් බස්සන්නෙ මේ පාර තමා..![]()

පරයෙක් තමයි බන්. නැත්තටම නැති මිනිහටත් කන්න තියන හාල් ඇටෙන් මෙහෙම මාෆියා හදලා මුන් කොහේ යන්න්ද? ඩොලර් නැති නිසා හාල් ගෙන්නන්න බැරි නිසා හැදුනු oligopoly එකයි පෝර කතවයි මූ නියමෙට වාසියට හරව ගත්ත. ගොවියට මොකක්ද බන් කෙල වෙන්නෙ උන් හොද ගානකට මේ පාර ඔය මෝල් කාරයොන්ට දෙන්න ඇති. වී අලෙවි මන්ඩලයට කෙලවල මේ විඩියෙ මාර්කට් එකක් හදපු එකේ විපාක තමයි මේ. ආන්ඩුවෙන් import කරල competition එකක් දෙන්න බැරි වුන වෙලාවට කෙලම වෙනව.මූත් අමු සක්කිලියෙක්නෙ. මු ප්‍රතික්ශේප කරන්නෙත් නෑනෙ හාල් මාෆියාවක් තියෙනව කියල.
ගොවියාගේ වී මෝල් කාරයෝ අඩුවට අරන් ගබඩා කරලා තියෙන්නේ. උන් ටික ටික එලියට දාන්නේ මිල නග්ගන්නපොහොර ටික දෙන්නෙ නැතුව මෙතන ගොවියට කෙලවලා දැන් රටින් ගේනවා. අනේ හුකේ.
ගොවියාගෙන් කුනුකොල්ලෙට මෝල් කාරයෝ ගන්නවා, මොකද ගොවියෝ මෝල් කරයෝන්ගෙන් නය ගන්නවා, උන් නය දෙනකොට දෙන්නේ අපිට වී දෙන්න කියන පොරොන්දුව පිට. ඉතින් උන්ට හැමදාම අඩුවට විකුනන්න වෙලා තියෙන්නේ.එතකොට ගොවියන්ට වැඩි මිලක් දෙනව කිව්වෙ උන්ව රවට්ටන්නද @erozan