සහල් මෝල් හිමියන් ට මෝල් වෙන ලකුණු

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    :lol: ගොවියාගේ වී මෝල් කාරයෝ අඩුවට අරන් ගබඩා කරලා තියෙන්නේ. උන් ටික ටික එලියට දාන්නේ මිල නග්ගන්න


    ගොවියාගෙන් කුනුකොල්ලෙට මෝල් කාරයෝ ගන්නවා, මොකද ගොවියෝ මෝල් කරයෝන්ගෙන් නය ගන්නවා, උන් නය දෙනකොට දෙන්නේ අපිට වී දෙන්න කියන පොරොන්දුව පිට. ඉතින් උන්ට හැමදාම අඩුවට විකුනන්න වෙලා තියෙන්නේ.
    මේ මෝල් කාරයෝ මෝල් කරලා පස්සේ උන් වැටුනම ඕක අනුරගෙන් ආණ්ඩුව එනකොට ඉබේම හරියනවා
    ------ Post added on Jan 13, 2022 at 7:50 AM
    කතාව ඇත්ත. ඔව්ව හරියන්න අනුරගෙ ආන්ඩුවක් එනකල්ම ඉන්න වෙනව. පරිප්පු සැමන් අඩුකරගන්න බැරි පෙන්දෙක් හාල් අඩු කරන්න ගියොත් ඩඩ්ලිගෙ පුක් පාරකුත් කාලා හක හක ගගා ඉඳී
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    රාජපක්සල ඉල්ලන් කන්නෙ සිරිසේනල එක්ක හැප්පිලා...... !! විදවන්න වෙන්නෙ අසරණ මිනිස්සුන්ට.....!!
     
    • Like
    Reactions: Akithama

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඩඩ්ලියව හිඟන්නා කරල තමා මේ පාර පස්ස බලන්නෙ..සිරිසේනගෙ ගෑස් බස්සන්නෙ මේ පාර තමා..😁😁
    ලොල් 🤭 🤭 තැරි දාර වහල් බයයියන්ගේ මොටිවෙසනල් ටෝක්ස්

    එක හාල් ඇටයක් පිටරටින් ගෙන්නන්නේ නැ අපේ හාමුදුරුවනේ... :ROFLMAO:
    ------ Post added on Jan 13, 2022 at 9:38 AM
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    පියුමි ගෙනුත් පදිරි උන ආණ්ඩුවක් නේ බං මේක. මොටිවෙසන් අප්පචචි ව ජනපති කරමු
     

    Similar threads