කතාව ඇත්ත. ඔව්ව හරියන්න අනුරගෙ ආන්ඩුවක් එනකල්ම ඉන්න වෙනව. පරිප්පු සැමන් අඩුකරගන්න බැරි පෙන්දෙක් හාල් අඩු කරන්න ගියොත් ඩඩ්ලිගෙ පුක් පාරකුත් කාලා හක හක ගගා ඉඳීගොවියාගේ වී මෝල් කාරයෝ අඩුවට අරන් ගබඩා කරලා තියෙන්නේ. උන් ටික ටික එලියට දාන්නේ මිල නග්ගන්න
ගොවියාගෙන් කුනුකොල්ලෙට මෝල් කාරයෝ ගන්නවා, මොකද ගොවියෝ මෝල් කරයෝන්ගෙන් නය ගන්නවා, උන් නය දෙනකොට දෙන්නේ අපිට වී දෙන්න කියන පොරොන්දුව පිට. ඉතින් උන්ට හැමදාම අඩුවට විකුනන්න වෙලා තියෙන්නේ.
මේ මෝල් කාරයෝ මෝල් කරලා පස්සේ උන් වැටුනම ඕක අනුරගෙන් ආණ්ඩුව එනකොට ඉබේම හරියනවා
------ Post added on Jan 13, 2022 at 7:50 AM
ගොවියාගේ වී මෝල් කාරයෝ අඩුවට අරන් ගබඩා කරලා තියෙන්නේ. උන් ටික ටික එලියට දාන්නේ මිල නග්ගන්න