බත් පිඟනක් කන්න ගිහින් රස්සාව නැති වෙච්ච &#352

thanujaka

Well-known member
  • මුල ඉඳල කියවගෙන ආවා.හීනෙකින් වත් හිටපුනැත් එකක් උබ උගෙන් අහල

    මට හිතෙන්නෙම ඔවනේ බං කොහොමත් ඉතිං..:rofl:
    එහෙම එලවනවා නං ඌට මාස තුනක පඩි ලැබෙන්නම ඕනේ..:dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට හිතෙන්නෙම ඔවනේ බං කොහොමත් ඉතිං..:rofl:
    එහෙම එලවනවා නං ඌට මාස තුනක පඩි ලැබෙන්නම ඕනේ..:dull:

    මූට අයින් වෙන්න කිවුවම මූ අයින් වෙලා වගේ සීන් එකක් තමා මට තේරන්නෙ.එහම වුනාම මාස තුනක පඩි දෙන්න ඕනෙ නෑ නේද මචන්.පොඩ්ඩක් පැහැදිලි කරපන්කො
     
    thanujaka

    Well-known member
  • මූට අයින් වෙන්න කිවුවම මූ අයින් වෙලා වගේ සීන් එකක් තමා මට තේරන්නෙ.එහම වුනාම මාස තුනක පඩි දෙන්න ඕනෙ නෑ නේද මචන්.පොඩ්ඩක් පැහැදිලි කරපන්කො

    ඔව්..
    ලොක්ක අදම යන්න කිව්වට පස්සේ මූ කොහොමත් යන එකේ එහෙමනං මට අස්වීමේ ලියුම දෙන්න කියල ඉල්ලන්න තිබ්බේ..
    මූ ගෙදර නතර උනාම ගන්න බෑ..
    කොහොමත් අයින්වෙන එකේ මටත් මේ රස්සාව ලොකු නෑ ඕයි දෙනවා මගේ අස්වීමේ ලියුම කියල මූටත් ඌ බලුවෙලා යන්න ටෝක් කරන්න තිබ්බේ...
    එහෙමනං මාස තුනක සලරි ෂුවර්..
     
    mudimiya

    Active member
  • May 19, 2008
    290
    39
    28
    එල කොලෙක්, උබලව්ගේ කොල්ලෝ ඉන්නවා නම් , සිංහල ජාතියට බයක් නැ.
    හරි දේ කරපන් කවදා හරි දවසක් එනවා එක ගෙන හිතලා සතුටු වෙන්න
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව්..
    ලොක්ක අදම යන්න කිව්වට පස්සේ මූ කොහොමත් යන එකේ එහෙමනං මට අස්වීමේ ලියුම දෙන්න කියල ඉල්ලන්න තිබ්බේ..
    මූ ගෙදර නතර උනාම ගන්න බෑ..
    කොහොමත් අයින්වෙන එකේ මටත් මේ රස්සාව ලොකු නෑ ඕයි දෙනවා මගේ අස්වීමේ ලියුම කියල මූටත් ඌ බලුවෙලා යන්න ටෝක් කරන්න තිබ්බේ...
    එහෙමනං මාස තුනක සලරි ෂුවර්..

    උන් මුව බල්ල ගානට දාල කතා කරලා රස්සවෙනුත් යන්න ඇරලා තියෙද්දිත් මුගේ උන්ට තියන Xක දීම තවත් ඉවර නැහැ.. ඉතින් මු මාස තුනක පඩි ඉල්ලයිද බන්..
     
    May 29, 2015
    612
    45
    0
    සිංහල සංස්කෘතියට බලෙන් බටහිර සංස්කෘතිය ආරෝපණය කිරීමට විරුද්ධව නීති නැත්තන් නීති හදල හරි නඩු දාන්න පුළුවන් වෙන්න ඕනේ මන් කියන්නේ. මන් හිතන්නේ උබට නඩු දැම්මොත් ලොකු වන්දියක් උනත් ගන්න බැරි වෙන එකක් නෑ. කම්පනියේ නම බැරි නං ඔය මහ ලොකු ලොක්කගේ නම දාපන් බන්. උඹ රස්සාවෙනුත් වන්දි ගෙවල උන්ට තවත් මේ වගේ වැඩ ඉස්සරහට වෙන්න දෙන එකද කරන්න ඕනේ, නැත්තන් උන්ට විරුද්ධව පුළුවන් තරන් නැගී ඉන්න එකද? උඹ වෙනුවෙන් නෙවේ සිංහල සංස්කෘතිය වෙනුවෙන් ඒ දේ කරපන් මචන්
     
    thanujaka

    Well-known member
  • ehema pluwanda? :baffled:

    ඔව්..
    එක්කෝ අයින්කරන්න මාස තුනකට කලින් නෝටිස් එකක් දෙන්න ඕනේ තව මාස තුනකින් අයින් කරනවා කියල.. එතකොට එහෙම පඩි දෙන්න ඕනේ නෑ..
    ඔහොම ක්ෂණිකව එළවනවනන් මාස තුනක පඩි දෙන්න ඕනේ..
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,723
    113
    umba oya kiyala tiyena kama handi garuppu walin kanna kochchara lesida ban?
    umba ehema kanna akamathinan athin kana eka wenama deyak. ekata umbawa as karapu eka waradi. habai handi garuppu walin kala putudu nattan kanna purudu weyan.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව්..
    එක්කෝ අයින්කරන්න මාස තුනකට කලින් නෝටිස් එකක් දෙන්න ඕනේ තව මාස තුනකින් අයින් කරනවා කියල.. එතකොට එහෙම පඩි දෙන්න ඕනේ නෑ..
    ඔහොම ක්ෂණිකව එළවනවනන් මාස තුනක පඩි දෙන්න ඕනේ..

    මේ සීන් එක අදය් දන්නේ දැනුවත් කලාට ස්තුතිය් කාටත් වැදගත් වෙය්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    උන් මුව බල්ල ගානට දාල කතා කරලා රස්සවෙනුත් යන්න ඇරලා තියෙද්දිත් මුගේ උන්ට තියන Xක දීම තවත් ඉවර නැහැ.. ඉතින් මු මාස තුනක පඩි ඉල්ලයිද බන්..

    සිරාවට බන්. තමන්ගේ වැරද්දක් නිසා අයින් කළා නම් තව කමක් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    වැඩ කරලා තියෙන්නේ Lucky Yoghurt එකේ තමා කුකුලෝ...
    හපෝ මෙලෝ රහක් නෑ උන්ගේ යෝගට් නම්... ජෙලටින් ගුලියක් වාගේ
    හයිලන්ඩ් දාහෙන් සම්පතයි
    :yes::yes::yes::yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සිරාවට බන්. තමන්ගේ වැරද්දක් නිසා අයින් කළා නම් තව කමක් නෑ.

    මොනවා උනත් මු හොඳ කොල්ලෙක් මචන්.මම එලකිරියට joint උනු දවස්වල මගේ වැඩකට ගොඩක් උදව් කලා.NO එකත් ඒ දවස් වල තිබුන,දැන් නැති වෙලා මගේ අතින්.
    ඔය වගේ සෝබන වැඩ ගොඩක් තැන් වල තියෙනවා බන්, බලාගෙන ඉන්න තමා වෙලා තියෙන්නේ විරුද්ද උනොත් එළියේ.මම වැඩ කරන තැනත් එහෙමය් දැනට අවරුදු 9ක් මම වැඩ.දැන් නම් බලන් ඉඳල ඇති වෙලා තව උපරිම අව්රුද්දය් ඉන්න බලා පොරොත්තුව.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මොනවා උනත් මු හොඳ කොල්ලෙක් මචන්.මම එලකිරියට joint උනු දවස්වල මගේ වැඩකට ගොඩක් උදව් කලා.NO එකත් ඒ දවස් වල තිබුන,දැන් නැති වෙලා මගේ අතින්.
    ඔය වගේ සෝබන වැඩ ගොඩක් තැන් වල තියෙනවා බන්, බලාගෙන ඉන්න තමා වෙලා තියෙන්නේ විරුද්ද උනොත් එළියේ.මම වැඩ කරන තැනත් එහෙමය් දැනට අවරුදු 9ක් මම වැඩ.දැන් නම් බලන් ඉඳල ඇති වෙලා තව උපරිම අව්රුද්දය් ඉන්න බලා පොරොත්තුව.

    කියල වැඩක් නෑ බන් company වල වැඩ ගැන නම්. උන් අපෙන් උපරිම professional වීම බලාපොරොත්තු වෙනවා, ඒත් උන් වැඩ කරන්නේ පට්ටම සක්කිලි විදියට.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කියල වැඩක් නෑ බන් company වල වැඩ ගැන නම්. උන් අපෙන් උපරිම professional වීම බලාපොරොත්තු වෙනවා, ඒත් උන් වැඩ කරන්නේ පට්ටම සක්කිලි විදියට.

    මොන බය්ල ගැහුවත් බන් අපේ පඩි වත් වෙලාවට දෙන්නේ නැහැ. බැරි කම නෙමෙය් ඕන කමක් නැති කම.එත් බොරුවැඩ කෝටියක් කරනවා ර‍ටට ලෝකෙට පෙන්න.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඕකුන්ට කඹුරලා එපාම වෙලා තමයි බන් දැන් මේ freelancing පාරක් දාගෙන ඉන්නේ. :)

    ඔව් ඒක හොඳය් එක එකාට නැමෙනවට වඩා.මම ඔන්ලය්න් ජොබ් නම් දන්නේ නැහැ එත් මොකක් හරි බිස්නස් එකකට බහිනවා බන් දැනටත් ඔය පොඩි පොඩි සය්ඩ් බිස්නස් කරනවා.තියෙන වියදම එක්ක නැත්තනම් ඔලුව උස්සනවා බොරු.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    ඔව් ඒක හොඳය් එක එකාට නැමෙනවට වඩා.මම ඔන්ලය්න් ජොබ් නම් දන්නේ නැහැ එත් මොකක් හරි බිස්නස් එකකට බහිනවා බන් දැනටත් ඔය පොඩි පොඩි සය්ඩ් බිස්නස් කරනවා.තියෙන වියදම එක්ක නැත්තනම් ඔලුව උස්සනවා බොරු.

    අනිවා බන්. :yes: