බත් බඳින කොල ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අර සුදු පාට කඩ වලිං බත් ගනිද්දි බත් එක බැඳල දෙන කොලේ සිඬ්හලු. ඉටිකොලේ නෙමේ ඊට උඩින් ඔතන එක :baffled: :baffled:
ආන්න එව්වට කියන නම මොකක්ද බං ? :dull: :dull:
ඒව කොහොමද විකුණන්නෙ ? කිලෝ ගණංද කොලයකට ගානක් තියෙනවද ? :dull: :dull:
වයිට් බෝඩ් වල ලියන මාකර් පෙන් එකකිං ඒ ජාතියෙ කොලේක ලිව්වොත් එහාපැත්තෙන් මතුවෙලා පෙනෙයිද ? :dull: :dull:
උදාව් :dull: :dull:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කැලෑ පත්තරයක් ගහන්න සිඬ්හලු කොල අහන්නෙ නැතුව බත් කඩයක් දාන්න නෙමේ භය වෙන්න එපා උඹලගෙ කඩ වලට කෙලවෙන්නෑ :no: :baffled: :no: :baffled:
 
THE_FLASH

Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    BUMP
    dull8ay.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,619
    113
    මාකර් පෙන් නම් සැර වැඩියි. බත් පැකට් වල ෆිශ්, වෙජි වගේ දේවල් ලියපු ඒවා දැකලා තියෙනවා හැබැයි ඒ ප්ලැටිග්නම් වගේ දෙයක්.

    ප්‍රෙස් එකකින් අහලා බැලුවොත් ගන්න පුලුවන් වෙයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඔව් ඌ තමා :baffled: :baffled:

    ඉතිං ඒකෙන්ම වරෙංකෝ බං. යාලුවට යකා ගහපු සීන් එකෙන් පස්සේ උඹ අතුරුදහන් වුනේ මොකද.

    ආ අර කොල වලට කියන්නේ ඩිමයි පේපර් කියලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං ඒකෙන්ම වරෙංකෝ බං. යාලුවට යකා ගහපු සීන් එකෙන් පස්සේ උඹ අතුරුදහන් වුනේ මොකද.

    ආ අර කොල වලට කියන්නේ ඩිමයි පේපර් කියලා

    උට ගහපු යකෙක් නෑ ඌ හොඳ වෙලා අන්න ගෙදරට වෙලා ඉන්නව මං තාම දැකපු දේ උට කිව්වෙ නෑ ඌව ආපහු ඉස්පිරිතාලෙ අරං යන්න වෙයි කියල වෙලාවට ඌ එලකිරි නැත්තෙ :baffled: :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උට ගහපු යකෙක් නෑ ඌ හොඳ වෙලා අන්න ගෙදරට වෙලා ඉන්නව මං තාම දැකපු දේ උට කිව්වෙ නෑ ඌව ආපහු ඉස්පිරිතාලෙ අරං යන්න වෙයි කියල වෙලාවට ඌ එලකිරි නැත්තෙ :baffled: :baffled:

    :lol: ආ ඌ සීන් එක දැක්කෙ නෑ කිව්වනේ. මට පොඩ්ඩක් අමතක වුනා.
    ඉතිං මොකද උඹ ඒකෙන් ලොග් වෙන්නේ නැත්තේ. :dull: උඹ වෙනුවෙන් මේකේ එව්න් ත්‍රඩ් එහෙමත් දැම්මා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol: ආ ඌ සීන් එක දැක්කෙ නෑ කිව්වනේ. මට පොඩ්ඩක් අමතක වුනා.
    ඉතිං මොකද උඹ ඒකෙන් ලොග් වෙන්නේ නැත්තේ. :dull: උඹ වෙනුවෙන් මේකේ එව්න් ත්‍රඩ් එහෙමත් දැම්මා.

    ඒ ත්‍රෙඩ් ටික දැක්ක නිසා තමා යකෝ ලොග් වුන්නැත්තෙ :sorry: :sorry:
    බලපිය දවස් දෙක තුනක් එන්න බැරිවුනා කියල උඹල ත්‍රෙඩුත් දාල :sorry: :sorry:
    ඒ අකෞන්ට් එක ජනප්‍රිය වුනා වැඩියි :baffled: :baffled:
    ඒ නිසා නිහඬව ආපහු මුල ඉඳල පටං ගන්න හිතුන :dull: :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ ත්‍රෙඩ් ටික දැක්ක නිසා තමා යකෝ ලොග් වුන්නැත්තෙ :sorry: :sorry:
    බලපිය දවස් දෙක තුනක් එන්න බැරිවුනා කියල උඹල ත්‍රෙඩුත් දාල :sorry: :sorry:
    ඒ අකෞන්ට් එක ජනප්‍රිය වුනා වැඩියි :baffled: :baffled:
    ඒ නිසා නිහඬව ආපහු මුල ඉඳල පටං ගන්න හිතුන :dull: :dull:

    :shocked::shocked: උඹ නම් මාර ඩයල් එකක් තමයි බං :lol::lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අර සුදු පාට කඩ වලිං බත් ගනිද්දි බත් එක බැඳල දෙන කොලේ සිඬ්හලු. ඉටිකොලේ නෙමේ ඊට උඩින් ඔතන එක :baffled: :baffled:
    ආන්න එව්වට කියන නම මොකක්ද බං ? :dull: :dull:
    ඒව කොහොමද විකුණන්නෙ ? කිලෝ ගණංද කොලයකට ගානක් තියෙනවද ? :dull: :dull:
    වයිට් බෝඩ් වල ලියන මාකර් පෙන් එකකිං ඒ ජාතියෙ කොලේක ලිව්වොත් එහාපැත්තෙන් මතුවෙලා පෙනෙයිද ? :dull: :dull:
    උදාව් :dull: :dull:

    markhaloce ගේ කඩේ තියන එවායේ නන් මතුවෙන් නෑ :dull:
     
    ඒ ත්‍රෙඩ් ටික දැක්ක නිසා තමා යකෝ ලොග් වුන්නැත්තෙ :sorry: :sorry:
    බලපිය දවස් දෙක තුනක් එන්න බැරිවුනා කියල උඹල ත්‍රෙඩුත් දාල :sorry: :sorry:
    ඒ අකෞන්ට් එක ජනප්‍රිය වුනා වැඩියි :baffled: :baffled:
    ඒ නිසා නිහඬව ආපහු මුල ඉඳල පටං ගන්න හිතුන :dull: :dull:

    ජී ටී අයියා අර අකවුන්ට් එක බෑන් කරන්න
    ඒක වැඩක් නෑලු