වේල් 3ම බත් කන්න පුරුදු උනොත් ඒකෙන් ගැලවෙන්න අමාරුයි, අමාරුවෙන් හරි ට්‍රයි කරොත් වැඩිය කන්න බැරි වෙන ගානට එනව, කොටිම්ම පැය 20- 24ක් උනත් වතුර බීල ශේප් එකේ ඉන්න පුළුවන්...
මන් දැන් එහෙමයි ඉන්නෙ.. ඉස්සරනම් කැබින් එක පුරවලා එක එක ඒව ගෙනත් තියන් කනවා.. දැන් තුන් වේලට බත්. හැබැයි කොෆී එකක් ගහනවා උදේට කාලා කික් එකක් එන්න වැඩ කරන්න කලින්.කඩචෝරු නොකා තේ, කිරි, බීම වර්ග නොබී වේල් තුනටම බත් කාලා ඉන්න පුලුවන්ද? අඩුමගානෙ උදේට, හවසට තේ එකක්වත් නොබී ඉන්න පුලුවන්ද? තේ වෙනුවට වතුර බොනවා...මොකක්ද උඹලගෙ අදහස
කඩචෝරු නොකා තේ, කිරි, බීම වර්ග නොබී වේල් තුනටම බත් කාලා ඉන්න පුලුවන්ද? අඩුමගානෙ උදේට, හවසට තේ එකක්වත් නොබී ඉන්න පුලුවන්ද? තේ වෙනුවට වතුර බොනවා...මොකක්ද උඹලගෙ අදහස
වේල් 3ම බත් කන්න පුරුදු උනොත් ඒකෙන් ගැලවෙන්න අමාරුයි, අමාරුවෙන් හරි ට්‍රයි කරොත් වැඩිය කන්න බැරි වෙන ගානට එනව, කොටිම්ම පැය 20- 24ක් උනත් වතුර බීල ශේප් එකේ ඉන්න පුළුවන්...
uba monada kanne?මුල් ටිකෙ අවුල් වෙයි
ඇඩික්ටඩ් වගෙ, පස්සෙ අමාසයත් තෙරුම් ගන්නො
එපාර කන්නත් බැරි වෙනො තොග පිටින්
මම බත් ගිලින එක නවත්තලා දැන් 3+ අවුරුදු![]()
ප්‍රොටින් / තන්තු වැඩියෙන් තියෙන එවා තමයිuba monada kane

Tea wenuwata belimal, ranawara bipanකඩචෝරු නොකා තේ, කිරි, බීම වර්ග නොබී වේල් තුනටම බත් කාලා ඉන්න පුලුවන්ද? අඩුමගානෙ උදේට, හවසට තේ එකක්වත් නොබී ඉන්න පුලුවන්ද? තේ වෙනුවට වතුර බොනවා...මොකක්ද උඹලගෙ අදහස
What's wrong with tea? Just avoid sugarTea wenuwata belimal, ranawara bipan
wiydama wadi nadda machanප්‍රොටින් / තන්තු වැඩියෙන් තියෙන එවා තමයි
බිත්තර
මාලු තමයි වැඩිම හම්බෙන්නෙ
මස් වර්ග
කඩල / ධාන්‍ය වර්ග ගන්නො
fruit ජූස් බොනො වැඩියි දැන් ( home made/ no added sugar)
වෙනදා බත් වේල් 2ක් 3ක් කෑවා..![]()