බත් විතරක් කාලා ඉන්න පුලුවන්ද?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    වේල් 3ම බත් කන්න පුරුදු උනොත් ඒකෙන් ගැලවෙන්න අමාරුයි, අමාරුවෙන් හරි ට්‍රයි කරොත් වැඩිය කන්න බැරි වෙන ගානට එනව, කොටිම්ම පැය 20- 24ක් උනත් වතුර බීල ශේප් එකේ ඉන්න පුළුවන්...
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    කඩචෝරු නොකා තේ, කිරි, බීම වර්ග නොබී වේල් තුනටම බත් කාලා ඉන්න පුලුවන්ද? අඩුමගානෙ උදේට, හවසට තේ එකක්වත් නොබී ඉන්න පුලුවන්ද? තේ වෙනුවට වතුර බොනවා...මොකක්ද උඹලගෙ අදහස
    මන් දැන් එහෙමයි ඉන්නෙ.. ඉස්සරනම් කැබින් එක පුරවලා එක එක ඒව ගෙනත් තියන් කනවා.. දැන් තුන් වේලට බත්. හැබැයි කොෆී එකක් ගහනවා උදේට කාලා කික් එකක් එන්න වැඩ කරන්න කලින්.

    ආය සුපිරි.brain fogs එහෙම මොකුත් නෑ.

    මන් මෙහෙම ඉඳල එක දවසක් කේක් කෑල්ලක් කෑවා..එදා මට දැනුනා ඒවගෙන් වෙන effect එක. ඩේලි කද්දි එහෙම දැනෙන් නෑනෙ බන්..

    නොකා මාස තුනක් වගේ ඉඳල එහෙම කාල බලපන්..උබටම තේරෙයි මොකක්ද හොඳ කියල..
    feed backs අරන් උබව උබට සෙට් වෙන විදියට fix කරගනින්,
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    පුළුවං, මම අමතර කෑම මුකුත් නොකා තේ කිරි මුකුත් නොකා නොබී පය 16ක් fasting ඉන්නවා. පුරුදු උනොත් පුළුවං.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    කඩචෝරු නොකා තේ, කිරි, බීම වර්ග නොබී වේල් තුනටම බත් කාලා ඉන්න පුලුවන්ද? අඩුමගානෙ උදේට, හවසට තේ එකක්වත් නොබී ඉන්න පුලුවන්ද? තේ වෙනුවට වතුර බොනවා...මොකක්ද උඹලගෙ අදහස

    Yes, but I'm having black tea and coffee (Tea/Coffee without sugar) in addition to one filling meal.

    Nothing else

    වේල් 3ම බත් කන්න පුරුදු උනොත් ඒකෙන් ගැලවෙන්න අමාරුයි, අමාරුවෙන් හරි ට්‍රයි කරොත් වැඩිය කන්න බැරි වෙන ගානට එනව, කොටිම්ම පැය 20- 24ක් උනත් වතුර බීල ශේප් එකේ ඉන්න පුළුවන්...

    zPOMevX.jpg

    ------ Post added on Aug 9, 2024 at 9:39 AM
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    මුල් ටිකෙ අවුල් වෙයි
    ඇඩික්ටඩ් වගෙ, පස්සෙ අමාසයත් තෙරුම් ගන්නො
    එපාර කන්නත් බැරි වෙනො තොග පිටින්

    මම බත් ගිලින එක නවත්තලා දැන් 3+ අවුරුදු 🤷‍♂️
    uba monada kanne?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,143
    1
    15,978
    113
    uba monada kane
    ප්‍රොටින් / තන්තු වැඩියෙන් තියෙන එවා තමයි

    බිත්තර
    මාලු තමයි වැඩිම හම්බෙන්නෙ
    මස් වර්ග
    කඩල / ධාන්‍ය වර්ග ගන්නො
    fruit ජූස් බොනො වැඩියි දැන් ( home made/ no added sugar)

    වෙනදා බත් වේල් 2ක් 3ක් කෑවා.. :sorry:
     
    • Like
    Reactions: jeffhardy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    කඩචෝරු නොකා තේ, කිරි, බීම වර්ග නොබී වේල් තුනටම බත් කාලා ඉන්න පුලුවන්ද? අඩුමගානෙ උදේට, හවසට තේ එකක්වත් නොබී ඉන්න පුලුවන්ද? තේ වෙනුවට වතුර බොනවා...මොකක්ද උඹලගෙ අදහස
    Tea wenuwata belimal, ranawara bipan
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    ප්‍රොටින් / තන්තු වැඩියෙන් තියෙන එවා තමයි

    බිත්තර
    මාලු තමයි වැඩිම හම්බෙන්නෙ
    මස් වර්ග
    කඩල / ධාන්‍ය වර්ග ගන්නො
    fruit ජූස් බොනො වැඩියි දැන් ( home made/ no added sugar)

    වෙනදා බත් වේල් 2ක් 3ක් කෑවා.. :sorry:
    wiydama wadi nadda machan
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බත් විතරක් කාල ශක්තිමත් වෙන්න බෑ..
    මස් ජාති එහෙමත් කන්න ඕන.
    නැත්නම් olympic වගේ දිව්වුවහම අන්තිමයා තමයි