බත් වෙනුවට ‍කන්න දෙයක් කියපල්ලා

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
හ්ම්ම් ඔව් නේ අපේ ගෙදර පොඩි එකෙකුයි මායි කනව දෙපාරයි හදන්නෙ.:baffled: හාල් කිලෝ එකකුත් 120ක් එකේ ඕක පාඩුත් නෑ තමයි.
සාමාන්‍යයෙන් කොස් කිලෝ එකක් ගත්තා නම් තැම්බුවාම දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන්
මදුළු වෙන් කරන් නැතුව පළුවම විකුණන තැනකින් ගත්තා නම් කොස් ඇටත් තම්බලා දාන්න පුලුවන් නෙ
බත් වගේ කෑවම එපා වෙන්නෙත් නැහැ, බෙහෙත් ගහන්නෙත් නැහැ :D
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ත්‍රෙඩ් එක නිසා දන් බඩගිනී කියාන්කො...:baffled: කොසුයි පැස්ටයි ගැන කියෙව්වට කන්න තියෙන්නෙ බත්නෙ.. එපා වෙනව...:sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෙදර කොස් ගහක් තියෙනවා නම් shape , කොස් ගෙඩියක මිල ඇහුවොත් උබට හැමදාම බත්ම කන්න හිතේවි.:rofl:
    අද අම්ම කොස් මදුළු දහයක විතර packet එකක් ගෙනල්ල තිබුනේ රුපියල් 80 වෙන්න :baffled:
    ගමේ හිටිය නම් ගස් යට නිකන් වැටෙන කොස් කියල කියනවා ඇහුන ලොල් :sorry:

    සිරාවට නේ බන්...
    වෙලාවකට හිතෙනව පිටිසර ගම්මානෙකට ගිහිල්ල දුප්පත් ඉස්කෝලෙක උගන්නගෙන කොස් අල කකා ආතල් එකේ ඉන්න....:baffled: :baffled:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    හ්ම්ම් ඔව් නේ අපේ ගෙදර පොඩි එකෙකුයි මායි කනව දෙපාරයි හදන්නෙ.:baffled: හාල් කිලෝ එකකුත් 120ක් එකේ ඕක පාඩුත් නෑ තමයි.
    මොසරැල්ලා චීස් එකක් එච්චර ගානක් වෙන්නෙ නැහැ, එකක් අරන් ඩීෆීසර් එකේ දාලා තියන්න
    පැස්ටා, මැකරෝනි හදන වෙලාවට දාලා හදන්න ;)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සාමාන්‍යයෙන් කොස් කිලෝ එකක් ගත්තා නම් තැම්බුවාම දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන්
    මදුළු වෙන් කරන් නැතුව පළුවම විකුණන තැනකින් ගත්තා නම් කොස් ඇටත් තම්බලා දාන්න පුලුවන් නෙ
    බත් වගේ කෑවම එපා වෙන්නෙත් නැහැ, බෙහෙත් ගහන්නෙත් නැහැ :D

    හ්ම්ම් බත් වලට වඩා නම් හොඳයි වගේ...:yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොසරැල්ලා චීස් එකක් එච්චර ගානක් වෙන්නෙ නැහැ, එකක් අරන් ඩීෆීසර් එකේ දාලා තියන්න
    පැස්ටා, මැකරෝනි හදන වෙලාවට දාලා හදන්න ;)

    අම්ම හදද්දි චීස් දානව. :yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොස් කොත්තුව (මගේ රෙසපියක්)

    කොස් ටිකක් තම්බලා ගන්න තව කැරට් ,ලික්ස්,බී ලුණු ගෙඩියක් හීනියට ලියාගන්න තව ඉගුරු සුදුලුණු ටිකක් තලා ගෙන පේස්ට් එකක් හදාගන්න තව බිත්තර දෙකක් විතරත් ඔනේ

    තෙල් ටිකක් පෑන් එකක දාල රත්කරගෙන එකට ඉගුරු සුදුලුණු ටික දාන්න තරපිංචා අමු මිරිසුත් දාන්න.ඊටපස්සේ කපාගත්ත කැරට් ටික දාන්න කැරට් එක හැන්දකින් පැත්තකට කරලා ගසාගත් බිත්තර දෙක දාගන්න ඒ ටික තැම්බුනාට පස්සේ ලික්ස් ටික දාගෙන ලුණු ,සොයා සොස් ඇති පදමට දාගන්න ටිකක් වෙලා තිබුනට පස්සේ කොස් ටික එකතු කරලා හොදින් කලවම් කරගන්න ඔන්න ඔබේ කොස් කොත්තුව සුදානම් මේකට චිකන් කරියක් හදාගත්ත නම් වඩාත් රසවත්‍.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Tahudu ecchara gananda ban kos? Yako mehe kos nikamma gas wala tiyala dadulennu kala yanawa. Natinam kunu wenawa. Ekko idila sattu kanawa. Aiyoo salli. :baffled: tiyena nisa agayak na.
    ඔව් බන් අගනුවර හැමදේම සල්ලි නේ ඉතින්,:baffled: ඔය ටික මෙහේ ගෙනල්ල විකුණුව නම් සල්ලි තමා ඉතින් :rolleyes:

    ඔව් බන් කොස් ගස් දෙකක් තිබිලා කැපුවා දැන් ක‍‍ඩෙන් ගෙන්නේ රු 150 ක් වෙනවා පොඩි ෂොපින් එකකට.
    තියෙන තරම් කොස් ගස් කපල නේ ඉතින් දැන් :dull:

    සිරාවට නේ බන්...
    වෙලාවකට හිතෙනව පිටිසර ගම්මානෙකට ගිහිල්ල දුප්පත් ඉස්කෝලෙක උගන්නගෙන කොස් අල කකා ආතල් එකේ ඉන්න....:baffled: :baffled:
    ලොල් මටත් ඔය ආසාව තියෙනවා සිරාවටම :yes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උන් බත් කන්නේ නෑ නේ බන් එකයි කුබුරු පාලුවට ඇරලා තනකොල වැවුනම උන් තණ කොල කනවා.


    හැමදාම කන්න ගියොත් හම්බ කරන සල්ලි කාලම තමයි ඉවර වෙන්නේ .මේ දවස් ටිකේ නුඩ්ලස් පැකට් දෙක තුනක් ගෙනාවා ඒව කන එක ලාබයි .

    Ehema na ban foodcity offers set weddi genath stock karapan. Eye pereda chicken offer eka miss una. 1kg 380ta giyaa. Ohoma set weddi genath dapan 4k 5k kilo. Mama nam offers set weddi tamai ganne eka sere hugak. Me tike eka eka ewwata offers tiyenawa. Balala adu paadu aran tiyaganin. Pasta ehema 160ta hugak labai.