මුන් හොදයි බං ලංකාවෙ උන්ට වඩා.. අපේ උන් බැන්ද දාට දෙන රැග් වල හැටියට..


5. දවස් තුනක් ටොයිලට් යන්න බැහැ – ඉන්දුනීසියාව.
යකො මුන් පඩ ගදේ ඉන්නව ඇති


8. මනමාලියව පැහැර ගැනීම
රෝමෙනියාවේ තමන්ට කසාද බඳින්න ඕනේ කාන්තාවව පැහැර ගන්න ඕනේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එයාව තමන් ලඟ දවස් 2-3 තියාගත්තම එයා තමන්ගේ බිරිඳ හැටියට හැමෝම පිළිගන්නවා. මනමාලියටත් ප්රශ්නයක් නැත්නම් දෙන්නා එකට පැනලා යනවා. කොහොමහරි දෙමාපියන්ගේ කැමැත්ත මේ අයට වැඩක් නැහැ.
![]()
මම බැදල නෑ බං..
දවසක් මේකෙ එකෙක් කරපු කුප්ප වැඩක් කිව්වා ත්රේඩ් එකක..
ප්රසන්ට් එකක් විදියට කරවල, සාඩින්, පාන් පිටි අරවා මේවට රුපියල් දහදාහක කාසිද කොහෙද මික්ස් කරලා පැකිං කරලා දීලා.. දවස් දෙක තුනකට පස්සෙ මුන් කපල් එක බලන්න යනකොට දමාගෙන හෝදනවලු කාසි ටික..
Linda Anderson 10 000 k neme ban rs 50000 ka rs 5 kaasi 10000 k yaluwo 10 k set wela.
