බදින්න අස මොන විදිහද

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    පට්ට විස්තර ටිකක්නේ හොයාගෙන තියෙන්නේ බන්.. :lol:
    සිරාවටම පිස්සු යක්කු බන් ඉන්නේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    5. දවස් තුනක් ටොයිලට් යන්න බැහැ – ඉන්දුනීසියාව.

    යකො මුන් පඩ ගදේ ඉන්නව ඇති:lol::lol::lol::lol::lol::baffled::baffled::baffled::baffled:

    5310bfd9adbdd.jpeg.gif


    mun denna boga hirakaragena hina wela inna lassana mokuth naa wage :lol:
    wireka peththak dunnanan hari :lol:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0



    8. මනමාලියව පැහැර ගැනීම

    රෝමෙනියාවේ තමන්ට කසාද බඳින්න ඕනේ කාන්තාවව පැහැර ගන්න ඕනේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එයාව තමන් ලඟ දවස් 2-3 තියාගත්තම එයා තමන්ගේ බිරිඳ හැටියට හැමෝම පිළිගන්නවා. මනමාලියටත් ප්‍රශ්නයක් නැත්නම් දෙන්නා එකට පැනලා යනවා. කොහොමහරි දෙමාපියන්ගේ කැමැත්ත මේ අයට වැඩක් නැහැ.
    5311fbd49287e.jpeg



    මේක :P
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම බැදල නෑ බං..:no:
    දවසක් මේකෙ එකෙක් කරපු කුප්ප වැඩක් කිව්වා ත්‍රේඩ් එකක..
    ප්‍රසන්ට් එකක් විදියට කරවල, සාඩින්, පාන් පිටි අරවා මේවට රුපියල් දහදාහක කාසිද කොහෙද මික්ස් කරලා පැකිං කරලා දීලා.. දවස් දෙක තුනකට පස්සෙ මුන් කපල් එක බලන්න යනකොට දමාගෙන හෝදනවලු කාසි ටික..:lol:

    Linda Anderson 10 000 k neme ban rs 50000 ka rs 5 kaasi 10000 k yaluwo 10 k set wela.