



කෑප්ටන් Jack Sparrow;16981789 said:දෙයියෝ?

කෑප්ටන් Jack Sparrow;16981795 said:මු ලැජ්ජාවේ ඇබරෙනවා නේ

ඔයාට ෆිට් වෙන කෙනාට ඔයාව ෆිට් වෙන්නෑ අවුරුදු පනහ පැන්නාම..
මගේ අනාවැකිය නම් ඔයා මේ අවුරුද්දෙ හෝ ලබන අවුරුද්දෙ කසාඳ බඳිනවා..
ඒ වුණාට පුතේ ජන්ඩි නොන්ඩි වෙන වෙලාවල් තියෙනවනේ..
අපේ තාත්තා නම් කියන්නෙ "අනුගත වෙයන් නැත්තං මැරියං" කියාලා..



නාකි වෙලා නෑ! එතකොට තමා ඇඟ ටිකක් මහත් වෙලා cut වෙලා මං පරිනත පුද්ගලයෙක් වෙන්නේ!![]()
![]()
අපි කොල්ලොනේ! 50 පැන්නත් කොල්ලා වගේ! කෙල්ලෝ තමා 28 පන්න ගමන් නාකි වෙන්නේ!
50 වෙනකම් ඉන්නවා කිවුවා???? හම්බෙයි ඉන්න! කල් ඉකුත් වේගෙන එනකොට අම්මලා බලෙන් හරි බන්දලා දෙයි පාරේ යන එකෙකුට හරි!![]()



ඕකා එහෙමට කුප්පයා බං.
කිව්වා වගේම කරයිද කියන්නත් බෑ.
![]()
![]()

oya kiwuwe...........ane dewiyo meken nam set karaganne nathoo
![]()





ඔය බයිලා හරියන්නේ නෑ තව අවුරුදු 4 කින් පස්සේ!![]()

ඔව් ඔව් ඔය සයිබර් එකේ පැනියොන්ට අහුවෙන්න එපා.. ඔය එක එකාලා PM එවයි ගම කොහේද, ෆේස්බුක් ඉන්නවද, ෆෝන් නම්බර් එක එවනවද කියලා අහලා.. දෙන්න එහෙම එපා..
මට නෙමේ දෙවියො කිව්වෙ.. එයාගෙ වෙන්ඩ මහත්තයට..





කෑප්ටන් Jack Sparrow;16981795 said:මු ලැජ්ජාවේ ඇබරෙනවා නේ




ඔව් බං මංගල යෝජනා එයි හිටු කියලා..
කාටද උඹ දෙයියො කිව්වෙ..?
ඔව් බං කෙල්ලෙක් එක්කනේ කතා කරන්නෙ.. මං ලැජ්ජකාරයා..


උබ අපිටනේ ඕවා කියන්නේ.... නේද බඩියෝ..කෙල්ලට නෙමෙයි බන් උබට වයස හරි ගියහම බදපන්... 27 - 30 වගේ තම මගේ aim එක... කලින් බැදලා අඩුම ගානේ ජොයින්ට් එකක්වත් ගහන්න වෙන්නේ නැහැ මහේ කෙල්ල එක්ක නම්...........







ubatat akama tamai kiyanna tiyanne ban
අන්න එකෙක් O/L විශිෂ්ට ලෙස සමත් වෙලා ගෑනියෙක් අරගෙන ඒකිට කන්න දෙන්න සල්ලි නැතුව ලක්ෂ තිස් දෙකක රත්තරං බඩු උස්සල තැන් දොළහක උගස් තියල දැන් රිමාන්ඩ්..
රස්සාවක් හොයාගෙන පිළිවෙලක් වෙයන් ගෑනු ගන්න ඉස්සෙල්ල..

චාම් එකට ගනින් බන්dan dennatama 25.
26 badinawa.
loku wedding naha.
podiyata gannawa.![]()
අන්න එකෙක් O/L විශිෂ්ට ලෙස සමත් වෙලා ගෑනියෙක් අරගෙන ඒකිට කන්න දෙන්න සල්ලි නැතුව ලක්ෂ තිස් දෙකක රත්තරං බඩු උස්සල තැන් දොළහක උගස් තියල දැන් රිමාන්ඩ්..
රස්සාවක් හොයාගෙන පිළිවෙලක් වෙයන් ගෑනු ගන්න ඉස්සෙල්ල..