බදින්න ඉන්න ගැටවුන්ට - අක්ක කෙනෙක්ව බදිමු&#350

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    කොමඩු සිතිවිලි :baffled:

    මේ කතාවේ පොඩි ඇත්තක් තියෙනවා. ඉස්සර සමාජයේ. දැන් ඕක එච්චර ගානක් නෑ. හොඳ උදාහරණයක් මධුමාධව නිල්මිණි .
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,450
    5,562
    113
    මේ කතාවේ පොඩි ඇත්තක් තියෙනවා. ඉස්සර සමාජයේ. දැන් ඕක එච්චර ගානක් නෑ. හොඳ උදාහරණයක් මධුමාධව නිල්මිණි .

    dennama badu karayone. ekata ganu kiyak innawada manda :lol::lol:
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    සීයට අනුවක්ම හරි මචන්. මොකද මමත් අක්කල දෙන්නෙක් එක්කම යාලු වෙලා ඉඳල තියෙනවා. අබුසැමි සම්බන්දතා (sex) වලිනුත් එහාට ගියාම තමයි තේරෙන්නේ, අපිව පාලනය කරන්න හදනවා වගේ දේවල්, සහ උබ කියල තියෙන සැක ඇතිවීම මන් අත්දැකලා තියෙනවා. තව ලියපන් අපිට වටිනවා හැම අත්දැකීමක්ම.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,094
    6,430
    113
    kandy
    බදින්න ඉන්න ගැටවුන්ට - අක්ක කෙනෙක්ව බදිමු&#350

    මේ දවස්වල මං කියවන බොහොමයක් බ්ලොග්වල විවාහය මාතෘකා කරගෙන සටහන් තැබෙනවා.
    ඒවා ගොඩක් ලියල තියෙන්නේ තවම විවාහ නුන ගොබිලෝ කැකුලියෝ..

    සමහරු තව බොහොම කාලයක් තනියෙන් ඉන්න බව පෙනෙන තනිකඩයෝ..

    ඉතින් මං වගේ විවාහ වෙලා ඉන්න මිනිහෙක් ඕක ගැන ලිවුවම මොකෝ ?

    මම බ්ලොග් කීපයක තිබුන ලිපි සහ ගැටළු වලට සටහන් ලියනකොට මට කීප වතාවක්ම උත්තර දෙන්න උන මාතෘකාවක් ගැනයි ලියන්න යන්නේ. මේක ටිකක් දිග වෙයි..

    ගැහැනියක් තමාට වඩා වයසින් බාල පිරිමියෙක් හා විවාහ වීම සුදුසුද නැද්ද ?

    ඔන්න ඕකට ඉතින් අපේ කිසිම අත්දැකීමක් නැති කැකුලෝ කැකුලියෝ පණ්ඩිත මත ගොඩක් ලියල තිබ්බ. එකක් තමයි

    "දෙන්නන්ට දෙන්න ආදරේ නම් වයස මොකක් උනාම මොකද ?.." ( මට මොකද ඉතින් ඔයානේ කරගන්නේ ඔයානේ විඳවන්නේ ?හික් )

    " ඔයාට එයා විස්වාසනම් එයාටත් ඔයා විස්වාසනම් ඔය විකාර අමතක කරලා ඔන්න ඔහේ මැරී කරන්න අක්කේ... " (අපොයි ඔය විස්වාසය කියන්නේ කාලය මත පදනම් උන දෙයක් බව දන්නේ නැද්ද ?)

    ඔන්න ඔය වගේ එවුව තමයි..
    බොහොම දෙනෙක් තිත්ත ඇත්ත කතා කරන්න බයයි .. ඒ මොකද හිත රිදෙයි නැත්නම් තරහවෙයි කියල..
    මං දන්නේ නැහැ .. මම නම් මගේ මතය කෙලින්ම කියන්න කැමතියි .. දැන් හිත රිදෙන එක හොඳයිනේ පස්සේ හිත නරක්වෙලා කුණුවෙලා යනවට වැඩිය.. මම වැරදි තීරණයක් ගත්ත හැම වෙලාවේම එක නිසා ඇති උන පාඩුව ගැන කියනකොට මට මෙහෙම කිවූ පවුලේ අයත් යාළුවොත් හිටිය..

    " අපි නම් ඉති දැනන් හිටිය ඕක වැරදි කියල" මල්ලි (උඹ) තරහ වෙයි කියල අපි ඉතින් කියන්න ගියේ නැහැ "

    ඔන්න නිදහසට හේතු.. අලාබයක් උනාට පස්සේ ඔය ඉටි ගෙඩි හේතු දක්විල්ලෙන් ඇති වැඩේ මොකක්ද ? ඔන්න ඒ හින්ද මම කෙලින්ම කතාවට බහිනවා.

    මං කියන්නේ ඔය විදිහේ විවාහ සීයට අනු නමයක්ම අසාර්ථකයි කියල.. මං එහෙම වෙනවා මගේ ඇස් දෙකින් දැකල තියෙනවා. එක වතාවක් දෙවතාවක් නෙවෙයි.. බොහොම වාරයක්..

    අංක එක. කෙනෙක් විවාහ වෙන්නේ ආත්මාර්ථය තකා.. තමුන්ට හොඳක් කරගන්නයි..
    ඔය කොච්චර ලස්සන වචන දාල කිවුවත් ශාරීරික සම්බන්දතාවය වැටුන තැන ගොඩක් විවාහ දෙදරලා යන්නේ ඒකනේ..
    මනුස්සය කියන්න නිරුවත් වානරයටයි. අපේ සරීර කුඩුව ඇතුලේ ඉන්නේ තාමත් හරියට මෙල්ල නොවුණු තිරිසනා තමයි.. ඔය තිරිසනා මෙල්ල කරගන්න පුළුවන් අය ශාරීරික ක්‍රියාවලියෙන් එහාට ගිහින් නොයෙකුත් අඩුපාඩු මැද්දේ සම්බන්දතා රැක ගත්තත් එකත් සාර්ථක විවාහ ජීවිතයක් කියන්න අමාරුයි නේද ?
    මේ ටික මතක තියාගන්නකෝ.. ඊළඟට කියන එකට ඒක සම්බන්දයි.

    අපි සොබා දර්මය ගැහැණියටත් මිනිසාටත් සලකන ආකාරය ගනිමු.. බොහොම අසාදාරණයි. විවාහයෙන් පස්සේ දරුවෙක් දෙන්නෙක් ලැබුනාම කාන්තාවගේ පෙනුම ශරීර ශක්තිය පිරිහෙනවා.. ගොඩක් කාන්තාවන් තමුන්ගේ සරීර ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැති තත්වයට පත්වෙනවා නොයෙකුත් හේතු නිසා.

    සමහර වෙලාවට එහෙම වෙන එක පුදුමයක් නෙවෙයි.. ඒ තරමට පවුලේ බර කාන්තාව මතට වැටෙනවා හුඟක් පවුල් වල. ඒ එක්කම කාන්තාවකගේ ශාරීරික සම්බන්දතා වලට ඇති කැමැත්තත් පසුපස ආසනයකට ගිහින් වාඩි වෙනවා.
    නුතන කාන්තාවන්නොයෙකුත් ක්‍රම සහ විධි වලට පිරිහෙන මේ තත්වය බාහිර වසයෙන් මෙල්ල කලත් වෙනස් වීම කියන ඒක අපි අරන් උපදින තත්වයක්නේ ..
    අසාදාරන විදිහට සොබා දර්මය පිරිමියාට මේ වගේ වෙනසක් ඇති කරන්නේ නැහැ. ඉතින් පිරිමියා අර ඉස්සර වගේම ඉන්නයි බලන්නේ. මං කියන දේ තේරෙනවනේ ? දැන් ඉතින් පොඩි පොඩි පුරස්න ආවත් ඔවුව ඉතින් විසඳෙනවා පවුල ඇතුලේ කාන්තාව පුරුෂයාට වඩා වයසින් අඩු උනාම

    .. ඒ මොකද එතකොට කාන්තාවගේ ශරීර ශක්තිය පිරිහීම අඩුයි...
    අපේ කාන්තාව පුරුෂයාට වඩා වයසින් සැහෙන තරම් වැඩි උනාම මේ ශාරීරික මානසික පිරිහීම බොහොම දරුණුයි .

    එකට වයසත් බලපානවනේ. ඔන්න මනුස්සයට වඩා සීග්‍රයෙන් කාන්තාව අවරට යන්න පටන් ගන්නවා. ඔන්න එතකොට මනුස්සය එක එක ගැනු දිහා බලනවයි කියල කාන්තාවට සැක ඇති වෙන්න ගන්නවා. සමහර වෙලාවට මනුස්සය ඇත්තටම එහම යන්න ගන්නවා.. අමතක කරන්න එපා.. අර තිරිසනා උඩට ආවොත් ඉතින් ඔන්න ඕක තමයි වෙන්නේ.

    කාටද කියන්න පුළුවන් ඔය තිරිසනා අවුරුදු කීයක් නිදාගෙන ඉඳීද කියල ?

    මේ විදිහට මනුස්සය කලත් නොකලත් බාරියවගේ හිතත් සැලෙන්න ගන්නවා. අපේ සමාජයේ තියෙන චාරිත්‍රයක් වෙච්ච මනුස්සය වැඩිමල් වෙන එක නොසලකා එකතු උනාට හිතේ කුහුලක් තියෙනවනේ.. අනේ මං අරයට වඩා ඉස්සර වයසට යනවනේ කියල එයා කල්පනා කරන්න ගන්නවා..

    ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ. අනිත් මනුස්සය ඔය ගැන වගේ වගක් නැතත් ඔන්න අපේ කාන්තාව මනුස්සය දිහා වෙන විදිහකට බලන්න ගන්නවා. ඊට පස්සේ අර මනුස්සය ටිකක් හැඩ වැඩ උනොත් ඔන්න සැකයි..

    " මොකද ? අද නිකම් ජැන්ඩියට අඳින්නේ ?
    " ඇයි මං ඉස්සර ඇන්දේ නැද්ද ?
    “නෑ නෑ මං මේ නිකම් ඇහුවේ .. “
    “මොකද අද රෑ උනේ? කොහෙද ගියේ ? “
    “කොයි මගුලේ යන්නද ? පාරේ වාහන වලට උඩින් එලවන්න ඇහැකිද ?”

    ඔන්න ඊළඟට මනුස්සය එක්ක යනකොට මනුස්සය අනිත් තරුණ පහේ ගෑනු මනුස්සයෝ දිහා බලනවද කියල විමසිල්ලකුත් එනවා.. ටිකක් කල් යනකොට ඔන්න වචන වලටත් පෙරළෙනවා..

    " මොකද ඔයා කාරෙක එලවන ගමන් පාරේ ඉන්න ගැණු දිහා බලන්නේ ?"
    " පිස්සුද ? මං කොහොමද සයිඩ් කන්නාඩි දිහා නොබලා එලවන්නේ ? "

    (ඕක මගේ මිත්‍රයෙකුට උන කතාවක්.. ඔය විදිහට පටන් අරන් බොහොම දුර දිග ගියා. කතාව ඉවර උනේ දෙන්න වෙන් වෙලා. අනේ අර මිනිහට කිසිම උවමනාවක් තිබ්බේ නැහැ මගුල කඩා ගන්න. ගැණු මනුස්සය මිනිහට වඩා අවුරුදු තුනයි වැඩිමල්.. එත් මනසින් බොහොම වැඩිමල් වෙලා.. ඒ යකා අවුරුදු පහක් විතර තනියම හිටිය ඔය කසාදෙ කැඩුනට පස්සේ !)

    අනිත් කරුණ තමයි ස්වභාවයෙන්ම කාන්තාවෝ මනුස්සය එක්ක හුරතල් වෙන්න ඇති කැමැත්ත.මනුස්සයත් ඉතින් ඔය වැඩේට කැමතියි නෙව
    .. ඔය වැඩේ ඉතින් වෙන්නේ මනුස්සයට තමුන්ගේ බාරියාව තමුන්ට වඩා ලපටි කෙනෙක් කියන හැගීම ඇති උනාමනේ . ඒක අනිත් පැත්තට වෙනවා කියල මං නම් අහලවත් නැහැ..
    ස්වාමියට බාරියාව ගැන දරුවෙකුට ඇතිවෙන ආදරයක් වගේ ඇතිවෙනවා කියල මං දන්නවා. තමුන්ගේ දරුවෝ වගේම බාර්යාවත් තමුන්ගේ ආරක්ෂාවේ ඉන්නවා කියන සිතුවිල්ල මනුස්සයෙක්ව බොහොම ආඩම්බරයට පත් කරන දෙයක්.. මේ ආදරය බොහොම සක්තිමත්..

    කාන්තාව වැඩිමල් උනාම මානසිකව එයා හිතන්නේ එයා මනුස්සයට වඩා දන්නවා.. මනුස්සයට වඩා වැඩිමල් නිසා කියල. ඔය සිතිවිල්ලනේ වැඩිමල් සහෝදරයා බාලයාව පාලනය කරන්න පාවිච්චි කරන්නේ. ඔන්න ඔය විදිහට සමානත්වය වෙනුවට උත්තමත්වය ආරුඩ වෙනවා සමහර වෙලාවට එතකොට මනුස්සය නිකම් හිර ගෙදර දාපු සතෙක් වගේ ආදරෙන් රකින්න හදනවා..

    ඔන්න ප්‍රශ්න වලට මුල.. එයා කියන්නේ එයා මනුස්සයට ආදරේ හින්දා එයාව වැඩියෙන බලාගන්න හදනවා කියලයි. මනුස්සය කියන්නේ පවුල ලොකු අක්ක වෙන්න යනවා කියලයි.. ඔන්න ඔය වැඩේට පිරිමි අපි කැමති නැහැ කියල මං හොඳටම දන්නවා.

    ඔක්කොටම හපන් තමුන්ගේ මනුස්සය තමුන්ට වඩා බාල නම් මෙන්න මේ විදිහට හිතල මණ්ඩලේ කචල් කර ගන්න එක..

    "අපොයි මං මේ මිනිහට වැඩ වැඩිමල් .මට වයසක පෙනුම එනකොට මේ මිනිහ තාමත් තරුණයි මේ මිනිහ දිහා අනිත් ගැණු බලනවා. මේ මිනිහ වෙන තරුණ ගෑනියක් එක්ක යයිද මාව දාල ?"

    හොඳයි කොයි ගැණු කෙනාටද ඔහොම නොහිත ඉන්න පුළුවන් ?
    බැඳගන්න එක හරිම ලේසියි.. බැන්දට පස්සේ ගෙනියන එක බොහොම අමාරුයි..

    කසාද බැඳලා අවුරුදු ගණනාවක් ගිහින් ළමයිත් එකෙක් දෙන්නෙක් විතර ඉන්නකොට ඔන්න උදේ පාන්දර මොන කෙහෙල්මලකට හරි ඇහැරෙනවා.. එතකොට තමුන්ගේ ඇඳෙ අනිත් පැත්තේ වකුටු වෙලා ඉන්න මනුස්සය හරි ගැනි හරි දිහා බැලුවම හිතෙනවා..

    මේ මං ආදරේ කරලා බැන්ද මනුස්සයද ?
    එතකොට
    "හපොයි !! මං කරගත්තදේ"

    කියල හිතෙනවනම් .. ඉතින් බැඳගත්ත බෙරේ ඔහේ ගහන එකයි ඇත්තේ.. මොන පුරස්න ආවත්...

    හිතුනොත්..
    " අනේ නිදාගෙන ඉන්න හැටි.. පවු… ලබන ආත්මෙත් ඔයා මගේම වෙන්න ඕන"
    අන්න හොඳයි..

    ඒ හින්ද මං කියන්නම්
    තෝරාගන්න නිදහස තියෙන කාලේ තමුන්ට දිගටම ජීවිතේ ගෙනියන්න පුළුවන් විදිහට සහකාරයෙක් තෝරාගන්න.

    හැබැයි පරාභව සුත්‍රය අමතක කරන්න එපා.

    "යම් පුරුෂයෙක් තෙමේ වයසට පැමිණි කල තමුන් හා වයසින් ඉතා බාලවූ ඉස්ත්රියාවක් හා විවාහ බන්ධනයට පැමිණෙන්නේ නම් හේ විනාශයට පැමිණෙන්නේය "

    lankapriyagesithivili.blogspot.com
    @Psiko
    Note down this mchn
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,155
    113
    gon katha bn. akka pana maru :love:

    1000021247.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104

    Akkata parana aiyala awith horen gasala yaddi mallita andei neda? Lol