බදින්න කලින් දළධා මලිගාවට යන්න හොද නැද්ද

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    yako kellek kollek isselama yalu unama yannet pansalata natnam maligawata
    ashirwada laba ganna

    ehema giya kisima denek wen wene na sattai sattai as deka palla

    mama nam a kaale giye try karana ekath ekka ban :(
    gihilla tika kalekin eka habak
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    dalada maligawa neme matath kollo kiyalathiyanawa pansal walata yanna hoda nae kiyala.aeththa boruwa kiyanna danne nae.... samahara wita boruwata hadapu kathawakda manda...

    haebayi
    mama dadekakk try kala issara ekek ekka pansalata giya .... haebaeyi ekakwath hari giye nae... :(

    රත්නපුරේ සමන් දේවාලෙ පොඩ්ඩක් ගිහින් බලපං කපල් කීයක් ඉන්නවද කියල තව දඹුල්ලෙ ගල් විහාරෙ,......
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    dalada maligawa neme matath kollo kiyalathiyanawa pansal walata yanna hoda nae kiyala.aeththa boruwa kiyanna danne nae.... samahara wita boruwata hadapu kathawakda manda...

    haebayi
    mama dadekakk try kala issara ekek ekka pansalata giya .... haebaeyi ekakwath hari giye nae... :(

    අඩේ මචං ඔය හිත බන්.. කවදාවත් පන්සලක් කියන තැන කෙනෙක්ට සැනසීමක් , සුවයක් දෙන තැනක් වෙනවා මිසක් , කවදාවත් කෙනෙක්ට දුකක් කරදරයක් ගේන තැනක් නෙවෙයි.. ඔය දේවල් හිතන්නවත් එපා සිතීමත් පාපයක් බන් :yes:

    yako kellek kollek isselama yalu unama yannet pansalata natnam maligawata
    ashirwada laba ganna

    ehema giya kisima denek wen wene na sattai sattai as deka palla

    සිරා මචං :yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචං පන්සලකට යද්දී යන්න ඕන ආකාරයක් තියෙනවා.. ඒ විදිහටම සැදැහැවත් සිතින් දෙන්නම ගිහින් වත් පිළිවෙත් කරලා කරදරයක් නැතුව වරෙන්... ඔය මිත්‍යා කතා විශ්වාස කරන්න එපා..
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    umbe tiyana gon moda kamata affair eka break unata pansala palida yako ekata


    mama kiwe na ban pansala nisa wuna kiyala
    mama nam aaye kaellak set wunath pansalak lagin wath ekka yanne nae..... ekai mage mathaya
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මාත් හිතන්නෙ ඔක බොරු විකාර කතාවක් පසු කාලිනව අපෙ උන්ගෙ ඔලු වලට ගියපු.හරි මාත් යනවා.මන් නම් මුස්ලිම් නෙමෙයි එත් කෙල්ල මුස්ලිම් .එ වුනාට එයා මිටා කලින් දළදා මාලිගවට ගිහින් තියනවා.දැන් ඉතින් ජතික වියපාර මෙතනට බැහැලා කැ ගහන්න එපා.කෙලෙක් නිසා මන් බුද්දාගම ලොවෙත් අත අරින්නෙ නැ.
    මුස්ලිම් සමාජයෙත් උප කුලක තියන්වා එච්චර ආගමත් එක්ක නැති.මෙයා එහෙම පවුලක කෙනෙක්.
    තාම සතියයි යාලු වෙලා .අපි දෙන්නම මලිගා ගිහින් අශිර්වද ලබා ගන්නවා එහෙනම්

    තැන්ක්ස් කොල්ලනෙ.බුදු සරනයි
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    baby-graphics-laughing-361390.gif
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,489
    6,342
    113
    එහෙම කතාවක් ඇහුවෙත් අදයි.. ඒක තනිකරම මිත්‍යාදුශ්ඨිකයන්ගෙ කතාවක්.. ගිහින් මගුල් නටන්නෙ නැතුව දලදා හාමුදුරුවන් වැඳල පින් දහමක් කරගත්තොත් වරදින්නෙ නැ..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එපා යන්න එපා.. බඳින්න කලින් ගියාම ඇතා බඳින්න කලින් එන උන්ව හොයාගෙන ඇවිත් චප්ප කරනවලු.. කෙලින්ම දලේ පපුවටමලු බස්සන්නෙ පිටෙන් මතුවෙන්න :yes: :yes:
    ඒ නිසා බඳින්න කලින් යන්න එපා :yes: :yes:
    :lol: :lol: :lol: :lol: :lol:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    කිසි අවුලක් නෑ පලයන්..හැබැයි කෙල්ල හරි කොල්ලා හරි යටි හිතන් ඉන්නව නම් මම මු හරි මෙකි එක්ක හරි වැඩි කාලයක් මේ මගුල කරන්නේ නෑ කියලා අන්න ඒ වගේ උන්ට නම් කෙලවෙනවා..දෙන්නම අවංක නම් මාලිගාවේ ගිය කියලා වැරද්දක් වෙන්නේ නෑ බන්..
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    ඇයි බන් තාමත් ඔය මිත්‍යා මත විශ්වාස කරන්නෙ?.......