බදින්න හදිස්සි නොවිය යුත්තේ ඇයි?

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අත්දෑකීම් එක්ක සහ උබලට හිතෙන විදියට හේතුවක් කොටාගෙන යමල්ලකෝ:rolleyes::rolleyes::rolleyes:
    හදිස්සි වුනොත් මේකෙ බැදපු එවුන් දාල තියෙන ත්‍රෙඩ් කියවන්න වෙන්නේ නෑ .:yes:
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉස්සර අපේ අම්මලා කරපු තරම් වැඩ කරන්න දැන් ඉන්න අයට බැහැ. වොෂින් මැශින්, ගෑස් කුකර්, රයිස් කුකර්, ග්‍රයින්ඩර් වගේ වැඩ පහසු කරන උපකරණ කිසි දෙයක් නැතුව ඉස්සර හිටපු ගෑනු ගෙදර වැඩ ටික සේරම තනියම කලා.
    agreed, e unata e okkoma wada lesi krgnna badu dan thiyeddi e wada aye parana widiht expect karana eka waradi. dan kale dennama job karan nathuw ba ne issara wage neme. ethokot kohomath ba owa karanna
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Soora Pappa Maha Satana P02.jpg


    එක්කො ඕනෙ නෑ
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    බැන්දා.. අවු 10 එකට හිටියා.. සතුට වගේම ප්‍රශ්න, දුක තිබුනා.. පුතෙකුත් ලැබුනා... පස්සෙ සෙට් වෙන්නෙ නැති ගතියක් තිබුනා. පුතාවත් අරන් අයින් වුනා. දැන් ලොකු නිදහසක් දැනෙනවා.. අතේ සල්ලිත් ගොඩක් ඉතුරු වෙනවා. පුතා එක්ක හිතුන වෙලාවට හිතෙන ඕන තැනකට යනවා.. ජීවිතෙ ඉතුරු ටික මෙහෙම ගෙවනවා. (ප.ලි. පුතාව උස් මහත් කරන්නෙනම් මැරෙන වෙලාවට වතුර පොවා ගන්න නෙවෙයි)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ හොයාගන්නේ ඉදිරියේදී උඹගේ ළමයින්ගේ අම්මා බව හිතට ගන්න. ඒ පිලිවෙලට කෙනෙක් තෝරගන්න.

    ඊට අමතරව ස්වරූපෙත් බලල තියාගනිං. දෙමාපිය රුව අනුව තමයි ළමයි ලෑබෙන්නේ. උඹත් මලපෙරේතයා වගේ ඉඳලා හොයාගන්න එකත් මුස්පේන්තු හෝන්තුවක් වුනාම බහිරවයෝ වගේ ළමයි උපදින්නේ. ජීවිත කාලෙම උං එක්ක ඔට්ටු වෙවී ඉන්න වෙන්නේ.🤣🤣
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    27-33 අතර වගේ බැදපන් බන්. ප්‍රශ්න තමා ඒකෙත් අමුතුම ආතල් එකාක් තියනවා
    වගකීම් ගන්න බැරිනම් බදින්න එපා
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හදිස්සි වෙන්න එපා
    හොඳට හොයල බලල බැඳපං
    මරාල වලට කර ගහන්නෙ නැතුව
    මගෙ යාලුවෙක් උන්න , ඌ කෙල්ලො 40 ක් විතර බලන්න ගියා, මං හිතන්නෙ අවුරුදු 5 ක් වගේ මගුල් හෙව්ව
    උගෙ රික්වමන්ට්ස් වලට මැච් වෙන කෙල්ල හම්බෙනකං මූ ගේම අත ඇරියෙම නෑ
    අන්තිමේ ඌට හොඳට සෙට් වෙන කෙල්ලෙක් හම්බෙලා බැන්ද

    දැං හොඳට ඉන්නව, ළමයෙකුත් ඉන්නව
    pora bandiddi wayasa keeyada
     
    • Like
    Reactions: NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Bandai kiyala mahaloku wenasak nah ithin.. ara life eka share kara ganna kawru hari partner kenek innawa, free and safe jiki jiki.. ochhchara thama ithin.. wena deyak na.. umbata ewa ehema ona nathnam. Paduwe indapan.. eth mathaka thiya ganin.. demawpiyo nathi unama umba thani wenawa.. oka thama ithin ekama case eka
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    දැන් නං ගොඩක් අය කසාද බදින්නේ නැහැ වගේ මට පේන්නේ. කසාඳ බැඳලා ඉන්න අයත් ළමයි හදන්නේ නැහැ.
    නිදහස තමයි බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අය බැදීම් නැති.

    එක්කෝ මට නිතර දෙවේලේ ආශ්‍රය කරන්න හම්බෙන්නේ එහෙම අයද දන්නේ නැහැ.

    අපේ ඔෆිස් එකේ වැඩි හරියක් තනිකඩයෝ ඉන්නේ. කසාඳ බැඳපු අය ඉන්නේ ඔෆිස් එකේ මුළු අයගෙන් භාගයකටත් අඩුවෙන් වගේ. ඒ කසාඳ බැඳපු අයගෙනුත් වැඩි දෙනෙක් රියදුරෝ, ආරක්ෂක නිලධාරීන්, කාර්යාල සහයක අය. උසස් පෙළ දක්වා උගත් අය වගේ.

    ඊට එහා උගත් ගොඩක් අය කසාඳ බැඳලා නැහැ.
    පවුලේ ඉන්නා නෑදෑ වෙන සහෝදර සහෝදරියන් උනත් සැහෙන දෙනෙක් ජොබ් එක කරලා තනියෙම ජීවත් වෙන අය ඉන්නවා කීප දෙනෙක්ම.

    එක්කෝ කසාඳ බඳිනවා නං වැඩිය හිතන්නේ නැතුව අවුරුදු 25-27 වගේ වෙනකොට බැඳපු අය තමයි ඉන්නේ,

    දැන් පාසල් සිසුන් කොහොම හැසිරෙයිද කියලයි මම මේ කල්පනා කරේ.

    අපි ඉතින් වෙනින් ශතවර්ෂයක මිනිස්සුනේ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බඳිනවා නම් අනිවා බඳින්න ඕන 30 ට කලින් නැත්තං නිකන් හිටපන්. විශ්‍රාම ගියාට පස්සේ income source එකක් නැත්තං සදා අනාතයි. මොකද ළමයි ඉගෙන ගන්න නිසා ඒ වෙද්දීත්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    දැන් නං ගොඩක් අය කසාද බදින්නේ නැහැ වගේ මට පේන්නේ. කසාඳ බැඳලා ඉන්න අයත් ළමයි හදන්නේ නැහැ.
    නිදහස තමයි බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අය බැදීම් නැති.

    එක්කෝ මට නිතර දෙවේලේ ආශ්‍රය කරන්න හම්බෙන්නේ එහෙම අයද දන්නේ නැහැ.

    අපේ ඔෆිස් එකේ වැඩි හරියක් තනිකඩයෝ ඉන්නේ. කසාඳ බැඳපු අය ඉන්නේ ඔෆිස් එකේ මුළු අයගෙන් භාගයකටත් අඩුවෙන් වගේ. ඒ කසාඳ බැඳපු අයගෙනුත් වැඩි දෙනෙක් රියදුරෝ, ආරක්ෂක නිලධාරීන්, කාර්යාල සහයක අය. උසස් පෙළ දක්වා උගත් අය වගේ.

    ඊට එහා උගත් ගොඩක් අය කසාඳ බැඳලා නැහැ.
    පවුලේ ඉන්නා නෑදෑ වෙන සහෝදර සහෝදරියන් උනත් සැහෙන දෙනෙක් ජොබ් එක කරලා තනියෙම ජීවත් වෙන අය ඉන්නවා කීප දෙනෙක්ම.

    එක්කෝ කසාඳ බඳිනවා නං වැඩිය හිතන්නේ නැතුව අවුරුදු 25-27 වගේ වෙනකොට බැඳපු අය තමයි ඉන්නේ,

    දැන් පාසල් සිසුන් කොහොම හැසිරෙයිද කියලයි මම මේ කල්පනා කරේ.

    අපි ඉතින් වෙනින් ශතවර්ෂයක මිනිස්සුනේ.
    මේ කිනම් දේශයකද?