බදින්න හදිස්සි නොවිය යුත්තේ ඇයි?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දැන් නං ගොඩක් අය කසාද බදින්නේ නැහැ වගේ මට පේන්නේ. කසාඳ බැඳලා ඉන්න අයත් ළමයි හදන්නේ නැහැ.
    නිදහස තමයි බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අය බැදීම් නැති.

    එක්කෝ මට නිතර දෙවේලේ ආශ්‍රය කරන්න හම්බෙන්නේ එහෙම අයද දන්නේ නැහැ.

    අපේ ඔෆිස් එකේ වැඩි හරියක් තනිකඩයෝ ඉන්නේ. කසාඳ බැඳපු අය ඉන්නේ ඔෆිස් එකේ මුළු අයගෙන් භාගයකටත් අඩුවෙන් වගේ. ඒ කසාඳ බැඳපු අයගෙනුත් වැඩි දෙනෙක් රියදුරෝ, ආරක්ෂක නිලධාරීන්, කාර්යාල සහයක අය. උසස් පෙළ දක්වා උගත් අය වගේ.

    ඊට එහා උගත් ගොඩක් අය කසාඳ බැඳලා නැහැ.
    පවුලේ ඉන්නා නෑදෑ වෙන සහෝදර සහෝදරියන් උනත් සැහෙන දෙනෙක් ජොබ් එක කරලා තනියෙම ජීවත් වෙන අය ඉන්නවා කීප දෙනෙක්ම.

    එක්කෝ කසාඳ බඳිනවා නං වැඩිය හිතන්නේ නැතුව අවුරුදු 25-27 වගේ වෙනකොට බැඳපු අය තමයි ඉන්නේ,

    දැන් පාසල් සිසුන් කොහොම හැසිරෙයිද කියලයි මම මේ කල්පනා කරේ.

    අපි ඉතින් වෙනින් ශතවර්ෂයක මිනිස්සුනේ.
    මගේ school mate ලා ඔක්කොම වගේ මුලින්ම බඳින්න පටන් ගත්තේ හොඳ උගත් උන්.. මුලින්ම බඳින්න පටන් ගත්තේ engineering, medicine කරපු සෙට් ඒක බං. පස්සේ ඊට අඩු degree කරපු උන්.

    ඔය කියන රියැදුරන්, ආරක්ෂක නිලධාරීන් වගේ උන් බැඳලා නෑ බං. හේතුව සල්ලි මදි පාඩුව වෙන්න පුළුවන්.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    Mul kaale hadissi unaa nam local කළු ගඳ ජරා godawal kara gahanawa, උන්ගේ පවුල් එක්කම නඩත්තු කරන්න වෙනවා experience na

    Samahara ung engaged welath ekka hitiye.

    Ekata dan suddiyo :P පවුල් බර මොකුත් නෑ නඩත්තු costs negative යන්නේ. Amazing sex life. No stress at all

    Hadissi wuna nam විනාසයි life එකම dark
    my dream :love2:
     
    • Like
    Reactions: Axi and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    උඹ හොයාගන්නේ ඉදිරියේදී උඹගේ ළමයින්ගේ අම්මා බව හිතට ගන්න. ඒ පිලිවෙලට කෙනෙක් තෝරගන්න.

    ඊට අමතරව ස්වරූපෙත් බලල තියාගනිං. දෙමාපිය රුව අනුව තමයි ළමයි ලෑබෙන්නේ. උඹත් මලපෙරේතයා වගේ ඉඳලා හොයාගන්න එකත් මුස්පේන්තු හෝන්තුවක් වුනාම බහිරවයෝ වගේ ළමයි උපදින්නේ. ජීවිත කාලෙම උං එක්ක ඔට්ටු වෙවී ඉන්න වෙන්නේ.🤣🤣
    අත්දැකීම් ද ඔය ?
     
    • Like
    Reactions: Axi and NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,534
    113
    ප*යාගල
    sorry.com
    Freedom තමයි. ගොඩක් කෙල්ලො බලාපොරොත්තු වෙන්නෙ සල්ලි තියෙන ලස්ස්න කොල්ලො එක්ක යන්න. හැබැයි උන්ගෙ Return බැලුවම පොත්ත විතරයි.( පොත්ත නැති සමහර උනුත් ඔහොම තමා). මම නම් කියන්නෙ කොල්ලෙක් උනාම හොදට සල්ලි හම්බ කරලා ඇවිදින්න ඔනෙ. ගෑනු අරන් ඇවිදින්න කියන්න එපා. ගෑනු ගත්තම කොල්ලොන්ගෙ මොලේ ක්‍රියාකාරිත්වය අඩුවෙලා බිජ්je ක්‍රියාකාරිත්වය වැඩි වෙනව
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136

    Ane bn matanam hukann ganiyek oni na, mata nam oni soulmate knk. magay paln eka tama 25 wenkm playboy seen eke inn eka. mata tma 21i.
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මගේ school mate ලා ඔක්කොම වගේ මුලින්ම බඳින්න පටන් ගත්තේ හොඳ උගත් උන්.. මුලින්ම බඳින්න පටන් ගත්තේ engineering, medicine කරපු සෙට් ඒක බං. පස්සේ ඊට අඩු degree කරපු උන්.

    ඔය කියන රියැදුරන්, ආරක්ෂක නිලධාරීන් වගේ උන් බැඳලා නෑ බං. හේතුව සල්ලි මදි පාඩුව වෙන්න පුළුවන්.
    engineering, medicine කරපු අය කියන්නේ අවුරුදු 28 වගේනේ. ඉන්ටර්න් යද්දී ඊටත් එහා වයස. ඊට කලින් කසාඳ බැඳපු engineering, medicine කරපු අය නං හම්බෙලා නැහැ වගේම අවුරුදු 28 ට කිට්ටු කසාඳ නොබැදපු රියදුරෝ, ආරක්ෂක නිලධාරීන්ත් හම්බෙලා නැහැ මට.
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ubta huknne one nathi unata unta one hukagnna
    mn kiiwwe sex hind marry krnn oni na kiyl

    engineering, medicine කරපු අය කියන්නේ අවුරුදු 28 වගේනේ. ඉන්ටර්න් යද්දී ඊටත් එහා වයස. ඊට කලින් කසාඳ බැඳපු engineering, medicine කරපු අය නං හම්බෙලා නැහැ වගේම අවුරුදු 28 ට කිට්ටු කසාඳ නොබැදපු රියදුරෝ, ආරක්ෂක නිලධාරීන්ත් හම්බෙලා නැහැ මට.
    ek tm math baluwe
    ------ Post added on Jun 29, 2023 at 8:44 PM
     
    • Like
    Reactions: Axi and NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අත්දැකීම් ද ඔය ?

    සමාජ යතාර්තේ. මම ඕවා දැකලා දැකලා බොහෝ වෙලාවට හිතුවේ මගේ ඉදිරි පරම්පරාව ගැන.

    උඹල ටිකක් නෑයොන්ට කන දීගෙන ඉන්නකොට අහගන්න පුලුවන් පන දීගෙන වගේ ඉන්න ළමයින්ට කියන බලු කතා. 🤣