බදින්න හදිස්සි විය යුත්තේ ඇයි

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Marry only if you plan to have kids, if you love kids.
    Doing it early will make life easier. And you will still have strength and plenty of money to enjoy life after they are grown. You be on your naughty forties when they are out of school.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,636
    13,303
    113
    🤍
    finding girl is very hard ...


    whore kaaali senika patas dagtthaki .. eunata un ekka ehe mehe poddk awidinna giyama mata unwa epawenawa ...

    mage hitha giyapu kella kemathi kiynkn inne :yes: 😍
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    අඩෝ උබලා මම වගේ බැදලා නැද්ද ? මම හිතුවේ මම විතරයි කියලා 34 වෙනකම් මෙහෙම.... මගේ Sch එකේ පන්තියේ හිටිය එවූන් නම් ඔකොම බැදලා එවුන්ට ලමයි 3 ගානේ ඉන්නවා , සමහර එවුන් අවුරුදු 18 - 19 බැදලා එවුන්ට ළමයි ඉන්නවා අවු 15 - 16 ඒ යක්කු කියනවා අපේ ජිවිත ඉවරයි ලු මැරෙන්න වෙන්නේ ළමයි පොඩි කාලේ ලු
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අත්දෑකීම් එක්ක සහ උබලට හිතෙන විදියට හේතුවක් කොටාගෙන යමල්ලකෝ:D:D:D
    වෙලඳපොලේ හයිලන්ඩ & පැල්වත්ත කිරි වල ලොකු හිගයක් තියෙනවා. මන් බඳින්න හේතුව ඒකයි.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    enjoy till 30
    Enjoy till 40
    otE8mo0.jpeg