බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
කියන්න දාහක් දේවල් තිබ්බත් මොකුත් නොකියා ඉන්නම් මචන්. උබ හිතන්න එපා උබට විතරයි ඔහොම දෙයක් උනේ කියලා.. උබට අවුරුද්දක් තියාලා වේච්ච දේ මට උනේ මාස 3ක් තියලා.
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උඹට මම එකක් කියන්නම්, කැමති නම් පිලිගනින් මචන්.
    …ඔන්න බලපන් ගොඩාක් දුරට ඔය ගෑනි වරද්දගෙන අයෙත් උඹව හොයාගෙන එයි, වහ බොන්න හදයි. ඒත් උඹ අනේ පව්නේ , මම අවුරුදු පහක් ආදරය කරපු රෝස මලනේ.. අන්න එහෙම කියල පුතේ ඉරාගත්ත පු* නැවත් ඉරාගන්න මට්ටමට වැඩ කරන්න එපා.
    …යකෝ අපියි බං පිරිමි, ගෑනු කියන්නේ කිසි දෙයක් කරගන්න බැරි ජාතියක්(හැමෝම නෙමෙයි, ගොඩාක් අය) උන්ට බැහෑ තනියම ජීවත් වෙන්න, ඉතින් යකෝ මම උඹට කියන්නේ පිරිමි කම තුට්ටු දෙකට දාලා අයේම ඔය කෙල්ල ආවොත් ප*යකට වත් ගනන් ගන්න එපා!

    …ගෙදර ඉන්න අම්මා වෙනුවෙන් මැරියන්, පව් නෑ යකෝ,
    …ඒත් කොහෙවත් යන ගෑනියක් වෙනුවෙන් පිරිමි කම නැති කරගන්න එපා!
    ආයෙ එන්න දෙයක් නෑ එදාම අම්මගෙ කකුල් දෙක අල්ලල වැදල කියල තිබ්බ සමාවෙන්න ආයෙ මෙහෙම දේවල් කරන්නෙ නෑ කියල.. ආයෙ ආවොත් මම ගන්නෙ නෑ මාව එපා කියල ගිය කෙනෙක් මට කොහොමත්ම එපා අනික මට මගෙ අම්මව වටිනව මාව දාල ගියල කෙනාට වඩා
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    hapoi ban tharaha karayektawath wenna hoda nathi wadak ban ubata wela thiyenne.. ado bokkenma upset ban wechcha deta.. hitapanko math try 1k dala balannam kawru hari innawa nam set karala denna.. ubata wagema matath awurudu 5he boot qka wadila thiyenawa ban.. eka nisa ube thathwe mata hodama eken therenawa.. best of luck machan.. ubata waradinne na.. hitha hadaganin..

    thanx machnag puluwan nam podi try ekak deepan machnag
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කියන්න දාහක් දේවල් තිබ්බත් මොකුත් නොකියා ඉන්නම් මචන්. උබ හිතන්න එපා උබට විතරයි ඔහොම දෙයක් උනේ කියලා.. උබට අවුරුද්දක් තියාලා වේච්ච දේ මට උනේ මාස 3ක් තියලා.

    මමත් සතුටු වෙන්නෙ ඒ ගෑන තමා සහෝ වෙඩින් කාඩ්ස් බෙදුවට පස්සෙ ඔහොම දෙයක් උනානම් වෙන්නෙ වෙස් මූනක් දාගෙන ඉන්න
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    ආයෙ එන්න දෙයක් නෑ එදාම අම්මගෙ කකුල් දෙක අල්ලල වැදල කියල තිබ්බ සමාවෙන්න ආයෙ මෙහෙම දේවල් කරන්නෙ නෑ කියල.. ආයෙ ආවොත් මම ගන්නෙ නෑ මාව එපා කියල ගිය කෙනෙක් මට කොහොමත්ම එපා අනික මට මගෙ අම්මව වටිනව මාව දාල ගියල කෙනාට වඩා

    ඔය ස්තාවරයේම දිගටම ඉන්න, ආදරය කියන්නේ මුලු ජීවිතයම නෙමෙයි බන්, ජීවිතයෙන් කොටසක් විතරයි..... උඹ ඔයින් බේරුනා මදැයි , කොහොමද බැදලා මාසෙකින් වගේ වෙන එකෙක් එක්ක පැනලා ගියා නම්, උඹ දන්නවානේ බං එතකොට මිනිස්සු කියන කතා,
    …අක නිසා දැන් උඹ ඔය කන නෝන්ඩිය සැපයි!
    …

    …good luck machan!
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    සෙන්න සුත්තීයෝ සහෝ. හෝටෙල් එ‍කේ නමයි ස්ටූඩියෝ එ‍කේ නමයි පි ඇම් පාරක් දාපන් :dull:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    ඔය ස්තාවරයේම දිගටම ඉන්න, ආදරය කියන්නේ මුලු ජීවිතයම නෙමෙයි බන්, ජීවිතයෙන් කොටසක් විතරයි..... උඹ ඔයින් බේරුනා මදැයි , කොහොමද බැදලා මාසෙකින් වගේ වෙන එකෙක් එක්ක පැනලා ගියා නම්, උඹ දන්නවානේ බං එතකොට මිනිස්සු කියන කතා,
    …අක නිසා දැන් උඹ ඔය කන නෝන්ඩිය සැපයි!

    …good luck machan!

    සිරාවට ස්තුතී සහෝ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මල්ලි මම උඹට කතා කලා...
    ලයින් එක බිසී......

    මම හවහට නිවාඩු පාඩුවේ තකා කරන්නම්......

    සමවෙන්න අයියෙ සිම් එක ඩොන්ගල් එකට දාල තියෙන්නෙ ඒකයි බිසී වෙන්නෙ මට අයියගෙ නොම්බර් එකයි ෆ්‍රී වෙලාවකුයි කියන්න මම ගන්නම් අයියට
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    maara scn eka :( habai ohoma wechcha ekath hondai wade darunu wenna kalin :yes:
    mchn hotel ekaka booking ekak karaata passe eka paarak date eka change karanna puluwan mam dann widihata nan. poddak e gana hoyala balanna..... :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    බදින්න හිතන් ඉන්න උන්... 10-14-2013 10:00 PM uba hithane uba pora kiyalada kari ponnaya
    මම අර කිව්ව එකාට රිදිල ද කොහෙද
    ලොල් මචං හොදේ...