ආයෙ එන්න දෙයක් නෑ එදාම අම්මගෙ කකුල් දෙක අල්ලල වැදල කියල තිබ්බ සමාවෙන්න ආයෙ මෙහෙම දේවල් කරන්නෙ නෑ කියල.. ආයෙ ආවොත් මම ගන්නෙ නෑ මාව එපා කියල ගිය කෙනෙක් මට කොහොමත්ම එපා අනික මට මගෙ අම්මව වටිනව මාව දාල ගියල කෙනාට වඩාඋඹට මම එකක් කියන්නම්, කැමති නම් පිලිගනින් මචන්.
…ඔන්න බලපන් ගොඩාක් දුරට ඔය ගෑනි වරද්දගෙන අයෙත් උඹව හොයාගෙන එයි, වහ බොන්න හදයි. ඒත් උඹ අනේ පව්නේ , මම අවුරුදු පහක් ආදරය කරපු රෝස මලනේ.. අන්න එහෙම කියල පුතේ ඉරාගත්ත පු* නැවත් ඉරාගන්න මට්ටමට වැඩ කරන්න එපා.
…යකෝ අපියි බං පිරිමි, ගෑනු කියන්නේ කිසි දෙයක් කරගන්න බැරි ජාතියක්(හැමෝම නෙමෙයි, ගොඩාක් අය) උන්ට බැහෑ තනියම ජීවත් වෙන්න, ඉතින් යකෝ මම උඹට කියන්නේ පිරිමි කම තුට්ටු දෙකට දාලා අයේම ඔය කෙල්ල ආවොත් ප*යකට වත් ගනන් ගන්න එපා!
…
…ගෙදර ඉන්න අම්මා වෙනුවෙන් මැරියන්, පව් නෑ යකෝ,
…ඒත් කොහෙවත් යන ගෑනියක් වෙනුවෙන් පිරිමි කම නැති කරගන්න එපා!
hapoi ban tharaha karayektawath wenna hoda nathi wadak ban ubata wela thiyenne.. ado bokkenma upset ban wechcha deta.. hitapanko math try 1k dala balannam kawru hari innawa nam set karala denna.. ubata wagema matath awurudu 5he boot qka wadila thiyenawa ban.. eka nisa ube thathwe mata hodama eken therenawa.. best of luck machan.. ubata waradinne na.. hitha hadaganin..
මටත් දැන්නම් කෙල්ලන්ව තබේකට ශුවර් නෑ

කියන්න දාහක් දේවල් තිබ්බත් මොකුත් නොකියා ඉන්නම් මචන්. උබ හිතන්න එපා උබට විතරයි ඔහොම දෙයක් උනේ කියලා.. උබට අවුරුද්දක් තියාලා වේච්ච දේ මට උනේ මාස 3ක් තියලා.
puduma lokayak....![]()

උබ කියන කතාව නම් සුපිරි..සිරාම කතාව..
You have given out too much Reputation in the last 24 hours, try again later.
ආයෙ එන්න දෙයක් නෑ එදාම අම්මගෙ කකුල් දෙක අල්ලල වැදල කියල තිබ්බ සමාවෙන්න ආයෙ මෙහෙම දේවල් කරන්නෙ නෑ කියල.. ආයෙ ආවොත් මම ගන්නෙ නෑ මාව එපා කියල ගිය කෙනෙක් මට කොහොමත්ම එපා අනික මට මගෙ අම්මව වටිනව මාව දාල ගියල කෙනාට වඩා
ඔය ස්තාවරයේම දිගටම ඉන්න, ආදරය කියන්නේ මුලු ජීවිතයම නෙමෙයි බන්, ජීවිතයෙන් කොටසක් විතරයි..... උඹ ඔයින් බේරුනා මදැයි , කොහොමද බැදලා මාසෙකින් වගේ වෙන එකෙක් එක්ක පැනලා ගියා නම්, උඹ දන්නවානේ බං එතකොට මිනිස්සු කියන කතා,
…අක නිසා දැන් උඹ ඔය කන නෝන්ඩිය සැපයි!
…
…good luck machan!
මල්ලි මම උඹට කතා කලා...
ලයින් එක බිසී......
මම හවහට නිවාඩු පාඩුවේ තකා කරන්නම්......
waradila hari umba Matara ta sambandhayak na kiyapan?
මාතරට සම්බන්දයි සහෝ අපේ සීයගෙ ගම අයි??
habai ohoma wechcha ekath hondai wade darunu wenna kalin 

e mama nemei neda???mm danna chamal kiyala porakuth innawa. minihath 89.
anyway duk wenna epa machan.