අවුරුදු පහක් හිටපු කෙනා මෙහෙම කරාම හදිස්සියෙන් බදින්න ගියොත් ඒකෙනා මොනාකරයිද බන්
අවුරුදු 5ක්. ඕක තමා කෙල්ලන්ගේ අල්ලන්නෙම නැති වැඩේ. දාලා යනවනම් අඩුම තරමේ අවුරුද්දකට මෙහාවත් දාලා යන්න ඕනේ. එතකොට හිත හද ගන්න පුළුවන්. එත් අවුරුද්දක් විතර හිටියා කියන්නේ ඉතින් අමතක කරනවා බොරු ආපහු ඒවගේ ආදරයක් හම්බ වෙනකම්. 
උන දේ මටත් හිතා ගන්න බැරිව ඉන්නෙ අක්කෙ... ජොබ් එකක් කරන්න පටන් ගත්ත බලන් ඉද්දි වෙනස් උනා අනිතිමට වෙනින් කොල්ලෙක් එක්ක ඉන්නව අපේ අම්මගෙ අතටම අහු වුනා....
Ammata siri ado..oya wedanawa mama dannawa bro. Magema kenektath ohoma una. Wesa balliyo gas badala ballo dala ukawanna ona. koka wenneth hodae ban. Ubata hoda ekak labei. Habae kalayak yanakan nayo and asalwasiyan kiyana buru hathikaregen kanak ahila inna wena ekakne. Un dannawa hodata ohoma unama riddawanna. Mama oya wedanawa dannawa ban. Sorry
![]()

මටනම් සසර කල කිරෙනවා. boot තියන්නේ නැති කෙල්ලෝ නැද්ද මේ ලෝකේ. කොහේ බැලුවත් boot කාපු කොල්ලෝ. මටත් ඒ සේතම තමයි ඉතින් උනේ. දුක හදුනමි ලෙසටම.![]()
උන දේ ගැන දුකයි මචං. ඒත් සතුටුවෙයන් ඒ කෙල්ලගෙ හරි මුණ පෙනුන එක ගැන. උඹ ගැලවුණා. මගේ කෙල්ලගෙ වෙඩිමට මටම හොටේල්ස් හොයන්න වුණා මට
ammapa mehemath ganu. ekitama oya tika wikunanna barida aluth kollawa bandala denna

අවුරුදු 5ක්. ඕක තමා කෙල්ලන්ගේ අල්ලන්නෙම නැති වැඩේ. දාලා යනවනම් අඩුම තරමේ අවුරුද්දකට මෙහාවත් දාලා යන්න ඕනේ. එතකොට හිත හද ගන්න පුළුවන්. එත් අවුරුද්දක් විතර හිටියා කියන්නේ ඉතින් අමතක කරනවා බොරු ආපහු ඒවගේ ආදරයක් හම්බ වෙනකම්.
![]()
නෑ බන් ඒගොල්ලො එහෙම සල්ලි වියදම් කරන්න පුලුවන් අය නෙමේ මච්න් වෙඩින් එක ප්ලෑන් කලේ මගෙ වියදමින් කරන්න අනික දෑන් අනිත් කොල්ලත් නෑ ඌටත් බොරු කරල තියෙන්නෙ මම ගෑන පට්ට බොරු කියල

නෑ බන් ඒගොල්ලො එහෙම සල්ලි වියදම් කරන්න පුලුවන් අය නෙමේ මච්න් වෙඩින් එක ප්ලෑන් කලේ මගෙ වියදමින් කරන්න අනික දෑන් අනිත් කොල්ලත් නෑ ඌටත් බොරු කරල තියෙන්නෙ මම ගෑන පට්ට බොරු කියල


හිතට දුකයි තමයි මටත් වෙච්ච දේ ඇහුව්වම.![]()
හිත හයිය කර ගනින්. උබ, උබේ අනාගතය, සහ උබේ අම්මා තාත්තා වෙනුවෙන් ජීවිතේ ඉස්සරහට ගෙනියපන්. උබේ targets වලට පලයන්. දුක් වෙන්න එපා පුතා පොඩ්ඩක්වත් උබ අවංකම ආදරය කරන්න ඇති. ඒකිට උබ වගේ කොල්ලෙක් ලබන්න පිං කරලා නැතුව ඇති. ඔය කරපු ඒවා දවසක ඒකිට විදවන්න වෙයි. එක අතකට බදින්න කලින් ඔහොම උනා එක හොඳයි මචන් බැන්දට පස්සේ වෙනවට වඩා. අනික මචන් ඔහොම දෙයක් උන එකම කෙනා උබ නෙවෙයි නේ. අහල පහල හුයන්නලට ඕන දෙයක් කියන්න කියලා උබ ඒවා නෑහුන ගානට හිටහන්. ලංකාවේ බහුතරයක් ඉන්නේ කාටහරි කෙලවෙනකන් ඉදලා තුච්ච සතුටක් ලබන හරක් රැලක්. උබට වරදින් නෑ පුතා.
මෙ වගෙ වෙශියන්ගෙ නම් නිරුවත් පින්තුර නෙට් එකෙ දාන්න ඔන කිසි වරදක් නැහැ එහෙම කරාට
මෙක කියෙවුවාම මාරම කෙන්තියකුයි දුකකුයි දැනුනා බන් හරිනම් උබ කරන්න ඔන දා ගත්ත දාටම වෙඩින් එක ගන්න එක ඔය හොටලයෙම තවත් ලක්ශ 5ක් වියදම් කරලා හරි ජයටම නය උනත් දුක නැහැ බන් එහෙම මගුල් කලා සිරාවට උබ එදාටම බැදපන් අහිංසක කෙල්ලෙක්ව හොයාගෙන යොජනා හරි කමක් නැහැ
