බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kello kiyana jathiya maha jarama jathiyak ban ada... unta one aththa adare neme salli... ape ammala wage budu wenna ona gahanu dan naha kohewath... eka athakata ube waasanawakata oya wage jara kellek nathi une... nathnam bandata passe oka unanam jeewath wela wadak nane...
     

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    පට්ට scene එකනේ බන්. :shocked::shocked: මෙහෙමයි මචන්. උබ නෑදෑයෝ ගෙවල් ළඟ උන් කියන ඒවා care කරන්න යන්න එපා. මේ වෙලාවේ උබට වඩා පු@ අමාරුවක් ඇත්තේ උන්ට. උබ මචන් දැන් කරන්න තියෙන්නේ,


    1. කෙල්ල ඒ කරපු වැරැද්දට සමාව දීලා එකී උබේ ලගට ආපහු ගන්න. ( එක එචචර හොද දෙයක් නම් නෙමේ)
    2. තව 1 year තියෙන නිසා ඒ කාලේ ඇතුලත වෙන කෙල්ලෙක් හොයාගෙන උබ කලින් booked කරපු තැන් වලම වැඩේ කරන්න.
    3. වෙන එකෙක්ට උබ booked කරපු දේවල් transfer කරලා හොද කෙල්ලක් නිවාඩු පාදිවේ හොයාගන්න.


    මොනා උනත් උබ ඔලුව කෙලින් තියාගෙන වැඩ කරපන්. එක තමා වැදගත්ම දෙය.
    වටේ පිටේ උන් කියන කිසි දෙයක් උබ ගණන් ගන්න එපා.
    දුක් වෙන්න එපා මචන්.. උබට ඉක්මනටම අරකිට වඩා සියදහස් ගුණයක් හොද කෙල්ලක් ලැබෙයි බන්.. :):)
    Time heals everything මචන්.. :):)
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අපරාදෙ බන් මගෙ අවුරුදු 5 මට දුක ඒක ගෑන

    මට උබේ දුක තේරෙනවා බන්. මම හොදයි තව. මාගේ GF අවුරුද්දයි මාත් එක්ක හොදින් හිට්යේ. එත් තාමත් දවසට එක පාරක් හරි මට මතක් වෙනවා පරණ දේවල්. කරන්න තියෙන වැඩ ටික කරගෙන exam ගොඩ දා ගෙන යාළුවොත් එකක් හිනාවෙලා ඉන්නවා. එත් මම ඇතුලින් ගොඩක් දුක් විදිනවා. මට එහෙමනම් උබට කොහොම දැනෙනවා ඇද්ද කියලා මට හිතා ගන්න පුළුවන්. මට උබ ගැන ගොකක් දුකයි බන්.
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    bohoma kanagatui :(
    FB eke wage oya wedding walata thiyena page ekaka damma nam oyata oka dee ganna puluwan wei kiyala hithenawa.
     

    hansaka

    Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    අප්පා මචන් එපා වෙනවා නේ.ගොඩක් දුකය් සහො උබ ගැන.. :( කමක් නෑ ඔයින් ගියා ඇති.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේකයි මචන් කෙල්ලෙක් අපිව දාල ගියානම්, කෙල්ලටම බැන බැන ඉන්නේ නැතුව, පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ අයි ඒ කෙල්ල දාල ගියේ කියල, විශේෂෙන්ම අවුරුදු පහක් වගේ කාලයක් උබත් එක්ක හිටපු කෙනෙක් නිසා එයා යන්න හේතුව පොඩ්ඩක් අවංක හිතෙන හිතල බලපන්, කෙල්ල වෙනස්වෙන්න පටන් ගත්තු කාලේ ඉඳල කල්පනා කරපන් එකී වෙනස් වෙනද උඹේ මොකක් හරි වෙනස් වීමක් හැසිරීමකුත් බලපෑවද කියල,

    එහෙම බලල උඹේ වරදක් දැක්කොත් එක හදා ගෙන වෙන කෙනෙක්ට ලන්වෙයන්. ගිය කෙනා ගැන දුක් වෙන්න එපා, එයා ආපහු ආවත් ආයේ ලං කරගන්නත් එපා, මොකද එක පාරක් යන්න පුළුවන් කෙනා ආයේ පාරක් යන්න ඉඩ තියනවා.

    තව දෙයක් මචන්, එක කෙල්ලෙක් කල දීට ගෑනු සංහතිය දිහාම වපර අහිං බලන්න එපා, උඹේ ජීවිතේට ආයේ ලංවෙන කෙල්ල දිහත් හැම වෙලේම වපර අහිං බලන්නත් එපා, ඒ වගේම අවුරුදුපහක් තිස්සේ උඹ මේ ගනු ළමයාගෙන් ලැබුවා දේවල් ඒ කෙනාගෙන් හොයන්නත් එපා.

    උඹ ගැන බලද්දී මට හිතෙනවා උඹ මද්‍ය්ම පාන්තික පවුලක කෙනෙක් නොවන බව, ඒක නිසා ආයේ කෙනෙක් ජීවිතේට ලන්කරගනිද්දී කලබල නොවී හොඳට හොයල හිතල බලල තීරණයක් ගනින්, ඒ වගේම උඹේ වයස ගැනත් හිතපන්, වයස වැඩි කෙනෙක්නම් 30+ ඒ විදියට තරුණ කෙනෙක්නම් 20+ ඒ විදියට හිතල වැඩ කරපන්.

    ඔව් සහෝ මම ඔය ගැන අනන්තවත් හිතුව.. එයා ජොබ් එකට යන්න පටන්ගත්තයින් පස්සෙ මාර විදිහට වෙනස් උනේ මම හිතුවෙ ජොබ් එකත් එක්ක බිසි ඈති ස්ට්‍රෙස් ඇති කියල මෙයාට ඔෆිස් එකේ සෙට් උනේ මුස්ලිම් කෙල්ලෙක් පස්සෙ දෑන ගත්ත විදිහට ඒ කෙල්ලත් කොල්ලො තුන් දෙනෙක් රන් කරනව මෙයාටත් ඒ ඌශ්නෙ එන්න ඇති මෙයා මචන් මට ලං උනේ මම පට්ට විදිහට මානසිකව වෑටිල හිටප් විදිහට මගෙ හොදම යාලුවෙක් මචන් මෙයා ඉස්සර... පස්සෙ මෙයා කියුවෙ කවදාවත් මට ආදරය කලේ නෑලු මම නාස්ති වෙයි කියන බයටලු මට ආදරේ කරනව වගේ පෙන්නුවෙ,,, අනේ මන්ද බන් ඒ අතින් බෑලුවහම ඒකි පට්ට කට්ටක් කාල තියෙන්නෙ අවුරුදු 5ක් ආදරය නොකරන කෙනෙක් එක්ක ඉදla
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ubata wada hoda thanaka inna ekek ekkada affair eka ginigin thiyanne? ehenam atha arapan.
    samahara wita uu rawattagaththa wenath puluwan. ehema scene uth wenawa :(
    නෑ බන් ඌ අහින්සක පොඩි එකෙක් කෙල්ලට වඩ අවුරුදු 2ක් බාලයි
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :lol::lol::lol:



    Holly shit ban.....!!! 5 Years???? අම්මෝ කොහොමද බන් උඹ හිත හදා ගත්තේ...?? මට නම් හිතා ගන්නත් බෑ. anywy මම දන්න කියන අයට කියලා බලන්නම් මචන්.dnt wry බඳින්න කලින්ම වෙන් උන එක. උඹට හොඳ කෙල්ලක් ලැබෙයි සහෝ.:)

    හිත හදාගන්න සෑහෙන්න අමාරු උනා මච්නග් ඒත් මගෙත් එක්ක ඉන්නව හොද යාලුඔ දෙන්නෙක් උන් දෙන්න අම්ම අයිය ඔක්කොම මාත් එක්ක එකටම හිටිය මචන් ඒක නිසා මෙහෙම හරි ඉන්නව
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පට්ට scene එකනේ බන්. :shocked::shocked: මෙහෙමයි මචන්. උබ නෑදෑයෝ ගෙවල් ළඟ උන් කියන ඒවා care කරන්න යන්න එපා. මේ වෙලාවේ උබට වඩා පු@ අමාරුවක් ඇත්තේ උන්ට. උබ මචන් දැන් කරන්න තියෙන්නේ,


    1. කෙල්ල ඒ කරපු වැරැද්දට සමාව දීලා එකී උබේ ලගට ආපහු ගන්න. ( එක එචචර හොද දෙයක් නම් නෙමේ)
    2. තව 1 year තියෙන නිසා ඒ කාලේ ඇතුලත වෙන කෙල්ලෙක් හොයාගෙන උබ කලින් booked කරපු තැන් වලම වැඩේ කරන්න.
    3. වෙන එකෙක්ට උබ booked කරපු දේවල් transfer කරලා හොද කෙල්ලක් නිවාඩු පාදිවේ හොයාගන්න.


    මොනා උනත් උබ ඔලුව කෙලින් තියාගෙන වැඩ කරපන්. එක තමා වැදගත්ම දෙය.
    වටේ පිටේ උන් කියන කිසි දෙයක් උබ ගණන් ගන්න එපා.
    දුක් වෙන්න එපා මචන්.. උබට ඉක්මනටම අරකිට වඩා සියදහස් ගුණයක් හොද කෙල්ලක් ලැබෙයි බන්.. :):)
    Time heals everything මචන්.. :):)
    අයෙ ඒකෙල්ලව මගෙ ලගට ගන්න බෑ බන් ඕක මට අහු උනානම් මම සමා ව දීල මගෙ ලගට ගනී ඒත් මේක අහු උනේ අපේ අම්මිගෙම අතට... ඒක නිසා ඒකනම් කොහොමත්ම කරන්න බෑ
    ස්තූතී සහෝ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වචනයකින් හරි උදව් උන හෑමෝටම ගොඩක් ස්තුතී