බදින් නෑ කියන අදහසේ ඉන්න උන්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,836
    9,982
    113
    කසාද බඳින එක අද කාලෙ හැටියට විහිළුවක් කියලයි මම නම් දකින්නෙ. විශේෂයෙන්ම ලොකු ගැළපීමක් නැත්තම්, සෙක්ස්වලට අහේමක් නැත්තම් බඳින එක අ‍ැත්තටම බොරු වැඩක්. තමන්ට තියෙන නිදහස නිකන් නැති කරගන්නවා විතරයි. වෙන වෙන වාසි බලාගෙන දෑවැද්දට අරකට මේකට නම් අවුලක්මත් නැහැ, හැබැයි එ‍්වත් ගොඩක් වෙලාවට වෙන ප්‍රශ්න අ‍‍ෑඳිලා එන දේවල් වෙන්න පුළුවන්.

    මට අනුව නම් කෙනෙක්ව බඳින්න ඕනෙ සිරාවටම එයා නැතිව බැහැ වගේ දැනෙනවා නම්, අරක මේක හංගන් නැතිව ඕන දෙයක් කියන්න පුළුවන් තරමට විශ්වාසවන්ත නම්, බොරු ego ගේම් ගහන්න වෙන් නැත්තම්, කොටින්ම වෙන මොන ප්‍රශ්නෙ අ‍ාවත් එයා මට ඉන්නවනෙ කියල අවංකවම හිත හදාගන්න පුළුවන් නම්, සහ වැදගත්ම දේ එ‍්ක එහෙම හැමදාම පවතිනවා නම් විතරයි.

    එහෙම කෙනෙක් නැත්නම් බොරු වැඩ කරලා නිකන් විනාස වෙනවාට වඩා තමන්ගෙ වැඩක් බලාගෙන තනියම ඉන්න එක, හුකන්න ඕන නම් කාව හරි එ‍් වැඩේට විතරක් set කරගන්න එක වඩාත් ලේසියි. හැබැයි එ‍් වැඩේදි එක්කෙනෙක්ට සීමා වෙන්නත් හොඳ නෑ, එතකොට attach වෙනවා. අඩුම දෙන්නෙක් තුන් දෙනෙක්වත් ඉද්දි කාත් එක්කවත් අනවශ්‍ය බැඳීම් අ‍ැති කරගන්න හිතෙන් නෑ.

    තනියම සතුටු වෙන්න සමහර අයගෙ මොළේ හැදිලා නැහැ වෙන්න පුළුවන්. එ‍්ක සාමාන්‍යයි. එහෙම නම් යාලුවො අ‍ාශ්‍රය කරන එකයි, තනිම නම් පූසෙක් හරි බල්ලෙක් හරි අ‍ැති කරන එකයි තමයි වැඩිය හොඳ. සාමාන්‍යයෙන් ඉහළ IQ එකක් තියෙන ගොඩක් අය ස්වාභාවිකවම Introvert වෙන්න ඉඩක් තියෙනවා. එ‍් අයට මේ ප්‍රශ්නෙ අඩුයි. තමන් තනියම හිටියත් තමන්ගෙ ජීවිතේ තමන්ට interesting.

    වැදගත්ම දේ තමන් අ‍ැත්තටම independent වෙන්න ඕන. තමන් වටේ ඉන්න අය තමන්ට ගැළපෙන විදිහට හදාගන්න හරි, හලන්න හරි ඕන. විශේෂයෙන්ම එයාලගෙ විදිහ අපේ අ‍ැඟේ ගහන්න හදන උදවිය. අනික පොඩ්ඩක් ඉතින් එක එකා කියන දේවල් ගණන් නොගෙන ඉන්නත් ඉගෙන ගන්න ඕන. ගොඩක් අයට බැරිම අන්න එ‍්කයි. (independent වෙන්න පුළුවන් කමත් මේකෙදි සාධකයක්. කවුරු හරි කෙනෙක් තමන්ගෙ Private life එකට උවමනාවට වඩා අ‍ැඟිලි ගහනවා නම් එයාලව ලඟ තියාගෙන මේක කරන්න බෑ)

    අපි තේරුම් ගන්න ඕන යථාර්ථය තමයි බඳින එක වගේම නොබඳින එකත් දෙකම හොඳ සහ නරක ගොන්නක එකතුවක් කියලා. බඳින එක හොඳයි කියල හිතන අය බැඳලා ඉද්දි ලැබෙන වාසි ගැන හිතලා අවාසි අමතක කරනවා. නොබැඳ ඉන්න අය තනියම නිදහසේ ඉන්න එකේ වාසි ගැන හිතලා අවාසි ටික අමතක කරනවා. ගොඩක් අය බඳින්නෙ එ‍්කෙ වාසි ටික විතරක් ගන්න හිතාගෙන වුණත් එ‍්ක තමන් ගාවට එන්නෙ අනිවාර්යයෙන්ම එ‍්කෙ තියෙන ප්‍රශ්න, අවාසි සේරමත් එක්ක. තනියෙන් ඉන්න එක වුණත් එහෙමයි. ඔය දෙකේම වාසි අවාසි එකිනෙකින් සම්පූර්ණයෙන්ම වියුක්ත කරලා විඳින්න බෑ කියල අපි තේරුම් ගන්න ඕන.

    ඉතින් තමන් කරන ‍තෝරා ගැනීම හොඳට හිතලා තමන්ට අවශ්‍ය දේ සහ එ‍් එක්කම එන අනික් ගැටලු දරාගන්න පුළුවන් තරම තේරුම් අරන් කරන එකයි වැදගත්.

    අවසාන වශයෙන් වටිනාම උපදෙස තමයි කවමදාවත් කිසිම දෙයක් ගැන දිගටම හිත හිත විතරක් නම් ඉන්න එපා. තමන්ට වෙනසක් අවශ්‍ය නම් හිත හිත ඉන් නැතිව එ‍්ක වෙනුවෙන් වැඩ කරන්න, උත්සාහ කරන්න. එහෙම කරන්න බැරි කමක් තියෙනවා නම් එ‍්ක ඔලුවට අරගෙන එ‍් ගැන හිතෙන් අයින් කරලා දාන්න. හිත හිත මොනවත් නොකර ඉන්න එකෙන් කාටවත් පලක් නෑ.
    තමුසෙ දන්න වැදගත් දේවල් තියනවා නේද. ❤️
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    E
    මගේ අවවාදේ නාකි වෙලා බැඳලා, ළමයි හදන්න එපා.

    මිනී පෙට්ටිය යට ජිල් ගහන එවුන් දැකලා තියෙනවා.

    මළ ගෙවල් වල යන්නේ නෑ, එහෙම දන්න අයගේ. 😢🥲
    E ayi twa explain karanndko bro
     
    • Like
    Reactions: sahan50

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558

    අපි දැන් ඉන්න වයසත් එක්ක ඕකට අත උඩින්ම එකගයි..ඒත් ඕක කියලා අහලා බලන්න ඕනේ සාමනයෙන් 38න් වත් උඩ මනුස්සයෙක් එක්ක..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    E
    E ayi twa explain karanndko bro
    ළමයා හම්බුනේ මිනිහගේ වයස 38 දි නම් ළමයට 18 වෙද්දී... මිනිහට 38+18= 56 යි. ඉතින් ගෙයක් දොරක් නැතිව ළමයි අඩු වයසේදී, මිනිහා මළාම පොඩිඋන්ජිල් ගහනවා, ගෑනිට ජිල් ගිලෙනවා.
     
    • Like
    Reactions: sahan50

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    ළමයා හම්බුනේ මිනිහගේ වයස 38 දි නම් ළමයට 18 වෙද්දී... මිනිහට 38+18= 56 යි. ඉතින් ගෙයක් දොරක් නැතිව ළමයි අඩු වයසේදී, මිනිහා මළාම පොඩිඋන්ජිල් ගහනවා, ගෑනිට ජිල් ගිලෙනවා.
    Agamika genu nm wate yanne ne , wayasa paratharaya 15 ta wedi wenna honda ne , naki wela badinawa nm , ape gedara mage ammage wayas paratare 30 ganak , tattage 40 ganak
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896

    ඒ කිව්වෙ බදිනකොට අම්මට 30යි තාත්තට 40යි එහෙමද ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    Agamika genu nm wate yanne ne , wayasa paratharaya 15 ta wedi wenna honda ne , naki wela badinawa nm , ape gedara mage ammage wayas paratare 30 ganak , tattage 40 ganak
    නව පරපුරට එච්චර ආයුෂ නෑ බන්....
     
    • Like
    Reactions: Tz4400

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මගේ අවවාදේ නාකි වෙලා බැඳලා, ළමයි හදන්න එපා.

    මිනී පෙට්ටිය යට ජිල් ගහන එවුන් දැකලා තියෙනවා.

    මළ ගෙවල් වල යන්නේ නෑ, එහෙම දන්න අයගේ. 😢🥲
    ළමයා හම්බුනේ මිනිහගේ වයස 38 දි නම් ළමයට 18 වෙද්දී... මිනිහට 38+18= 56 යි. ඉතින් ගෙයක් දොරක් නැතිව ළමයි අඩු වයසේදී, මිනිහා මළාම පොඩිඋන්ජිල් ගහනවා, ගෑනිට ජිල් ගිලෙනවා.

    පොඩ්ඩක් දිගට ලියන්න වෙනව. නැත්නම් මේක කියන එකෙන් තේරුමක් නෑ. Interest නම් විතරක් මේක කියවල බලන්න.

    ඔයා කියන කතාවෙ සහතික ඇත්තක් තියෙනව. හැබැයි ඕක ඔහොමමයි කියල අපිට කියන්න බැහැ. මේ ලෝකෙ දේවල් සිද්ධ වෙන විදිහ හරිම පුදුමාකාරයි. එක් එක් මනුස්සයගෙ දෛයිවය කියන දෙය එකිනෙකට වෙනස්. එක් එක් මනුස්සයට තියෙන්නෙ ඒ ඒ අයගෙ ජීවිතේ එක් එක් දේවල් වලට different time frames. සමහර හොදයි කියල අද අපිට හිතෙන දේවල් පස්සෙ කාලෙක අපිට නරකම දේ වෙන්න පුලුවන්. ඒ වගේම ඕකෙ අනිත් පැත්තත් වෙන්න පුලුවන්. මට හිතෙන්නෙම අපි මොන බයිලාව ගැහුවත් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ යම් කිසි pre-determined සැලසුමකට අනුව.

    මම මොකක්ද කියන්නෙ යන්නෙ කියල ජීවිතේ දැක්ක උදාහරණයකින්ම කියන්නම්.

    අපි දන්න තැනක පිරිමි කෙනෙක් බැදල තිබ්බ අවුරුදු 50දි. ඒකත් මහ අහඹු විදිහකට. ඒ මනුස්සය අනතුරක් වෙලා හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා ඉදිද්දි එයාගෙ ඇදට අල්ලපු ඇදේ හිටපු මනුස්සය හොද යාලුවෙක් වෙලා තියෙනව ඒ ඉන්න ටිකේදි කතාබහ එහෙම කරල. හොස්පිටල් එකෙන් ගියාට පස්සෙ අර මනුස්සය මෙයාව හම්බ වෙලා මෙයාට එයාගෙ නෑදෑ වෙන නන්ගි කෙනෙක් යෝජනා කරල බදින්න. ඒ වෙද්දි ඒ ගෑනු කෙනාට අවුරුදු 40ක්. කොහොම හරි දෙන්න බැදල ළමයි 3 දෙනෙකුත් හදල. ළමයි 3 දෙනාම හොදටම ඉගෙන ගත්ත. බාලම ළමය වෛයිද්‍යවරයෙක්. බාලම ළමය බදිද්දි ඒ ළමයට අවුරුදු 34ක් හෝ 35ක්. අර මනුස්සයට අවුරුදු 90 කට ආසන්නයි. ඒ මනුස්සය අවුරුදු 96ක් වගේ කිසිම ලොකු අසනීපයක් මොකුත් නැතුව හොදට ඉදල ජීවිතේ හැම දෙයමත් අවසන් කරල ඔක්කොම ළමයින්ගෙ මුණුපුරු මිණිපිරියොත් දැකලයි මැරුනෙ.

    එතකොට මේ ලගදි FB එකේ මම දැක්ක අවුරුදු 43ක දොස්තර කෙනෙක් මියගිය නිව්ස් එකක්. ඒ ඩොක්ටර් නැතිවෙද්දි ළමයි 03 දෙනෙක් ඉන්නව. ලොකුම ළමය අවුරුදු 12ක්ද කොහෙද මතක විදිහට. ඒ ඩොක්ටර් ජීවිතේ බොහොම අඩු කාලයක් තුල ජීවිතේ ගොඩක් දේවල සම්පුර්ණ් කරගෙන ඇවිල්ල. ඒත් දෛයිවයේ ලියවිල තිබ්බ ආයුශ එච්චර වෙන්න ඇති.

    ඔය කතා දෙක දිහා බැලුවම මනුස්ස ජීවිතේ මහ පුදුමාකරයි කියන එකයි මට හිතෙන්නෙ. හැම කෙනාටම ඔය ඉහත කිව්ව විදිහටම වෙනව කියනව නෙමෙයි. නමුත් එක් එක් කෙනාගෙ ජීවිත වල දේවල් වෙන්නෙ අපිට ඕන විදිහට අපිට ඕන වෙලාවටම නෙමෙයි. අපි ඔලුවෙන් හිටගෙන සමහර දේවල් කරන්න දැගලුවත් ඒ දේ වෙන්නෙ ඒ දේට නියම වුන Time Frame එකක. අපි කැමති වුනත් ඇකමැති වුනත්. අපිට ඕන වුනා නැතා, එක්කො අනිවා වෙනව නැත්නම් වෙන්නම නෑ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,778
    1
    15,521
    113
    තමුසෙ දන්න වැදගත් දේවල් තියනවා නේද. ❤️
    මම කියන දේවල් වාග් විලාසයයි, උඹලගෙ අ‍ැරියසුයි අයින් කරලා හරය අරන් බැලුවොත් සේරම වැදගත් කියල උඹලටම තේරෙයි. හැබැයි එ‍්ක ලේසි නෑ ගොඩක් වෙලාවට. 🤣
     
    • Like
    Reactions: KSPathirana

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,829
    3,789
    113
    අවසාන වශයෙන් වටිනාම උපදෙස තමයි කවමදාවත් කිසිම දෙයක් ගැන දිගටම හිත හිත විතරක් නම් ඉන්න එපා. තමන්ට වෙනසක් අවශ්‍ය නම් හිත හිත ඉන් නැතිව එ‍්ක වෙනුවෙන් වැඩ කරන්න, උත්සාහ කරන්න. එහෙම කරන්න බැරි කමක් තියෙනවා නම් එ‍්ක ඔලුවට අරගෙන එ‍් ගැන හිතෙන් අයින් කරලා දාන්න. හිත හිත මොනවත් නොකර ඉන්න එකෙන් කාටවත් පලක් නෑ.
    (y) Well said
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Badinne nathuwa nam inna epa

    ape ohoma badinne na kiyala inna un innawa, melo ekake na trip ekake yanna wath, ara awudhu 20-25 un ekka ma uta move wenna wela thiyanne 35+ panala. ledak unama puduma widiyak widawanawaa. foreign tour ekake wath yanna na patta costly, godak cons wadi bung

    yaluwonge trips uth family trips yanne, ethakota ohoma single yanna ba

    mama nam kiyanne 40 ta kalin aniwa badapan, lamaiyi hadnne nathi unath

    badinne nathuwa nam inna epaa, paluwa kiyana de eka level ekake enawa amma thatha hama ekkanama nathi unama, eka daraganna mara amarui

    oya 20-30 inna kollo set eka 35+ unata passe aiyth same ma na bung unuth unge family ekka thama ita passe
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    පොඩ්ඩක් දිගට ලියන්න වෙනව. නැත්නම් මේක කියන එකෙන් තේරුමක් නෑ. Interest නම් විතරක් මේක කියවල බලන්න.

    ඔයා කියන කතාවෙ සහතික ඇත්තක් තියෙනව. හැබැයි ඕක ඔහොමමයි කියල අපිට කියන්න බැහැ. මේ ලෝකෙ දේවල් සිද්ධ වෙන විදිහ හරිම පුදුමාකාරයි. එක් එක් මනුස්සයගෙ දෛයිවය කියන දෙය එකිනෙකට වෙනස්. එක් එක් මනුස්සයට තියෙන්නෙ ඒ ඒ අයගෙ ජීවිතේ එක් එක් දේවල් වලට different time frames. සමහර හොදයි කියල අද අපිට හිතෙන දේවල් පස්සෙ කාලෙක අපිට නරකම දේ වෙන්න පුලුවන්. ඒ වගේම ඕකෙ අනිත් පැත්තත් වෙන්න පුලුවන්. මට හිතෙන්නෙම අපි මොන බයිලාව ගැහුවත් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ යම් කිසි pre-determined සැලසුමකට අනුව.

    මම මොකක්ද කියන්නෙ යන්නෙ කියල ජීවිතේ දැක්ක උදාහරණයකින්ම කියන්නම්.

    අපි දන්න තැනක පිරිමි කෙනෙක් බැදල තිබ්බ අවුරුදු 50දි. ඒකත් මහ අහඹු විදිහකට. ඒ මනුස්සය අනතුරක් වෙලා හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා ඉදිද්දි එයාගෙ ඇදට අල්ලපු ඇදේ හිටපු මනුස්සය හොද යාලුවෙක් වෙලා තියෙනව ඒ ඉන්න ටිකේදි කතාබහ එහෙම කරල. හොස්පිටල් එකෙන් ගියාට පස්සෙ අර මනුස්සය මෙයාව හම්බ වෙලා මෙයාට එයාගෙ නෑදෑ වෙන නන්ගි කෙනෙක් යෝජනා කරල බදින්න. ඒ වෙද්දි ඒ ගෑනු කෙනාට අවුරුදු 40ක්. කොහොම හරි දෙන්න බැදල ළමයි 3 දෙනෙකුත් හදල. ළමයි 3 දෙනාම හොදටම ඉගෙන ගත්ත. බාලම ළමය වෛයිද්‍යවරයෙක්. බාලම ළමය බදිද්දි ඒ ළමයට අවුරුදු 34ක් හෝ 35ක්. අර මනුස්සයට අවුරුදු 90 කට ආසන්නයි. ඒ මනුස්සය අවුරුදු 96ක් වගේ කිසිම ලොකු අසනීපයක් මොකුත් නැතුව හොදට ඉදල ජීවිතේ හැම දෙයමත් අවසන් කරල ඔක්කොම ළමයින්ගෙ මුණුපුරු මිණිපිරියොත් දැකලයි මැරුනෙ.

    එතකොට මේ ලගදි FB එකේ මම දැක්ක අවුරුදු 43ක දොස්තර කෙනෙක් මියගිය නිව්ස් එකක්. ඒ ඩොක්ටර් නැතිවෙද්දි ළමයි 03 දෙනෙක් ඉන්නව. ලොකුම ළමය අවුරුදු 12ක්ද කොහෙද මතක විදිහට. ඒ ඩොක්ටර් ජීවිතේ බොහොම අඩු කාලයක් තුල ජීවිතේ ගොඩක් දේවල සම්පුර්ණ් කරගෙන ඇවිල්ල. ඒත් දෛයිවයේ ලියවිල තිබ්බ ආයුශ එච්චර වෙන්න ඇති.

    ඔය කතා දෙක දිහා බැලුවම මනුස්ස ජීවිතේ මහ පුදුමාකරයි කියන එකයි මට හිතෙන්නෙ. හැම කෙනාටම ඔය ඉහත කිව්ව විදිහටම වෙනව කියනව නෙමෙයි. නමුත් එක් එක් කෙනාගෙ ජීවිත වල දේවල් වෙන්නෙ අපිට ඕන විදිහට අපිට ඕන වෙලාවටම නෙමෙයි. අපි ඔලුවෙන් හිටගෙන සමහර දේවල් කරන්න දැගලුවත් ඒ දේ වෙන්නෙ ඒ දේට නියම වුන Time Frame එකක. අපි කැමති වුනත් ඇකමැති වුනත්. අපිට ඕන වුනා නැතා, එක්කො අනිවා වෙනව නැත්නම් වෙන්නම නෑ.
    :yes: :yes:
    හැමෝටම හැමදේම එකම time frame එකකදි වෙනව කියල හිතන්න අමාරුයි. සමහරවිට pre-set වෙන්න පුළුවන්. සමහරවිට කර්මය හරි තමන්ගේ ලැබීම හරි මේ හැමදේකම සංකලනයක් හරි වෙන්න පුළුවන්.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    :yes: :yes:
    හැමෝටම හැමදේම එකම time frame එකකදි වෙනව කියල හිතන්න අමාරුයි. සමහරවිට pre-set වෙන්න පුළුවන්. සමහරවිට කර්මය හරි තමන්ගේ ලැබීම හරි මේ හැමදේකම සංකලනයක් හරි වෙන්න පුළුවන්.
    ඔව් මට හිතෙන්නෙ Plus & Negatives වල සන්කලනයක් කියල හිතන්න පුලුවන් . සරලවම කිව්වොත් අපි කියන්නෙ හොද නරක කියල.
    සරල උදාරණයකට අපි App එකක් ගමු. අපි දාන ඩේටා වලට අනුව ඒක ක්‍රියාත්මක වෙනව. එතකොට ඔය ප්ලස් ඇන්ඩ් නෙගටිව්ස් අපි ඩේටා වලට සමාන කලොත් අපේ ජීවිතය අර App එක කියල හිතන්න පුලුවන්. ප්ලස් වැඩිනම් හොද දේවල් වැඩියෙනුත් නෙගටිව් වැඩිනම් නරක් දේවල් වැඩියෙනුත් ක්‍රියාන්තමක වන App එකක්. යම් භවයක මනුස්ස ජීවිතය ගතොත් ඒ භවයට අදාලව සිද්ධ වන දේවල් භව ගණනක එකතුවුන හා ගෙවුනු ප්ලස් ඇන්ඩ් නෙගටිව්ස් වල සන්කලනයක් කියල හිතන්න පුලුවන්.
     
    කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි කරන්න වෙන, වෙනස් කරන්න ඉතාම සුළු සම්භාවිතාවක් විතරක් තියෙන දෙයක් විදිහට මට හිතෙන්නෙ. (උදා-physically- තඩි මහත කැත ඕන එකෙකුට තද උවමනාවක් තියෙනවා නං ජිම් එකකට ගිහිල්ල, ස්පොර්ට්ස් කරන හැන්ඩි එකෙක් වෙන්න පුළුවන්. ඒත් එහෙම කරන්න හැකියාවක් කන්ෆිඩන්ට් එකක් තියෙන්නෙ 500කින් එකෙකුට විතරයි.(mentally) මානසික තත්වයත් එහෙමමයි. මෙඩිටේශන් කරල උසස් තත්වයකට එන්න ඕන කෙනෙකුට පුළුවන්.ඒත් ඒකට ආකල්ප සහ උවමනාව තියෙන්නෙ ලක්ශෙකින් එක්කෙනෙකුට විතරයි වගේ.)
    හැමෝම වැටිල තියෙන ට්‍රැක් එකේ ඔහේ දුවනව වගේ. රස්සාවට යනව. ගෙදර එනව. කනව බොනව නිදාගන්නව.කසාද බඳිනව ලමයි හදනව උන්ට උගන්නනව වයසට යනව මැරිල යනව.