බදින් නෑ කියන අදහසේ ඉන්න උන්

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    පෘතුගීසි lansi , English, thesawalme wge jara old නීති hinda tama me serama outdated mewa , America wala wage ape ratata agmata gelapena ewa hadann a one , ape unge attitudes aul ewa podi kalema kiyala denna one , kalli gahenna one , thambi penawane , unge un kochchara aduda adults care wla
    Aniwa bn

    Thaama balapnko Parliament eke thiyana acts tika unath sudda hadapu ewane. Apita unique dewal nane
     
    • Like
    Reactions: Tz4400

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    තනිකඩව ඉන්න සාධාරන හේතුවක් ඔබට තියෙනවද?. බ්‍රහ්මචාරීව ඉන්න පුළුවන් නම් හොඳයි. නමුත් පුළුවන් අය 1% වත් නැහැ. ඒක නිසා 99% ගොඩේ ඉඳලා බලන්න ඕනෑ. පස්සේ කාලෙක මහණ වෙන්න හිත හදාගන්න පුලුවන්නම් තනියෙම හිටියට කමක් නැහැ. ඒක තමයි තනියෙම ඉන්න එක සාධාරණීය කරන්න පුළුවන් වැදගත් එකම හේතුව. ඉතින් බෞද්ධ යෙක් නොවෙන අයෙක්නම් කොහොමටත් තනියෙම ඉන්න එක තේරුමක් නැහැ. අනෙක් එක තමයි බැන්දට පස්සේ තමන්ට එක කෙනෙකුට ආදරය සීමා කරන්න බැරිනම්, සල්ලාලයෙක් වගේ ඉන්න ඕනෙනම් බදින්නතුව ඉන්න. ලිංගික බෙලහීනතාවය වගේ ප්‍රශ්ණ තිබ්බත් කරුණු කාරණා කථා කරගෙන බදින්න පුළුවන්. මොකද ටිකක් වයසට ගිය තනිකඩ කාන්තාවෝ එහෙම ඉන්නවනේ. එහෙම නැතිව තනියෙම ඉඳලා වයසට ගිහිල්ලා අසනීප වුනාම පුදුම විදියට අසරණ වෙනවා. එහෙම දේවල් දැකල තියෙන නිසාමයි කියන්නේ. තනියෙම ඉන්න එක කාටවත් බරක් නොවෙනවා කියලා හිතුවට අන්තිමට තමන්ගේම නොවෙන අයටම බරක් වෙලා, ඒ ගොල්ලන්ටත් වදයක් වෙලා, හිත රිදෙන වචනත් අසා විඳ දර ගනිමින් දුකෙන් ඉන්න තමයි වෙන්නේ. ඒ වගේම අනෙක් අය දරු මුණුබුරන් සමග ආදරය විදිමින් සිටින දකින විට දැන් වියපත් තනිකඩ ඔබට දැනෙන හුදකලාව දරාගන්න අපහසු වේවි. ඔබත් ආදරයක්, සෙනෙහෙබර වචනයක් අපේක්ෂාවෙන් ඔවුන් පසු පස යාවි. නමුත් ඔබ ඔවුන්ට අයිති නැහැ. විවාහ වුනාම එන ප්‍රශ්ණ ජීවිතයේ සාමාන්‍ය දේවල් විදියට දකින්න. තමන්ගේ සහකරුගේ අඩු පාඩු උපේක්ෂාවෙන් විඳ දරා ගනිමින් විවාහ ජීවිතය පවත්වාගෙන යන්න තමන්ට පුළුවන් උපරිම දායකත්වය දෙන්න. කසාද බැඳලා පස්සේ හුදකලා සුවය අත් විදින්න ඕනෙනම් ඒකත් හදාගන්න පුළුවන්. ඒත් තනියෙම ඉඳලා පරක්කු වෙලා පවුලක නියම සුවය ඒ විදියටම ගන්න අමාරුයි.
     
    samara weera

    Member
    May 14, 2022
    16
    3
    3
    ආදරය කියන්නෙම දෙපැත්තක් පවතින හැගීම් ගොන්නක්,ආදරය ඇති අය එයින් නිදහස් වීමට උත්සහ කරන අතර ආදරයක් නැති අය එය ලබාගන්න උත්සහ කරනව, ඉතින් ඔය මොන පැත්තෙ හිටියත් අපි නැති පැත්ත ගැන හිත හිත දුක් වෙනවා,ඒ නැති පැත්තේ ඉන්නට උත්සහ කරනව, ජීවිතය අවසානයේදී අපි අපිටම රැවටිලා (අපේම නොපවතින සතුටක් සොයමින්/නොපවතින පරි පූර්නත්වයක් සොයමින්).... (සරලව ජීවිතය)...
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    Just Guessing ද නැතිනම් source එකක් තියෙනවාද මෙහෙම කියන්නේ ?

    Btw අද News වලට ගියා New Births අඩු වෙලා කියලා
    ado serious ganna epa joke ekak kare kiyalath kiyanna ooneda ee wage eewata
     
    • Haha
    Reactions: Ysa Karu

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,639
    553
    113
    Here on earth..
    හෙට 35ක් වෙන මං ගැන කියනවා නම් ඒක හරිම සාපේක්ශයි. මේ වෙද්දි ඉස්කෝලේ හිටපු යාලුවන් ගෙන් 2ක් ඇරුනම අනිත් ඔක්කොම බැදලා ඉස්කෝලේ යන ලමයි ඉන්නවා(අනිත් 2ත් මේ අවුරුද්දෙ බදිනවා), ඒ අය ගොඩක් දෙනෙක්ම බොහෝම සතුටින් දරු පවුල් එක්ක ලස්සන පරිනත ජීවිතයක් ගෙවනවා මං දකිනවා. අවංකවම මට උන්ව දැකලා සතුටුයි උන් ගැන.

    ඇයි ඉතිං මාත් බැඳලා ඒ සතුට විඳින්නැත්තෙ?
    ශාරීරික ප්‍රශ්නයක්ද? අපෝ නෑ, ඔක්කොම ගැජමැටික් ටික වැඩ
    කෙල්ලො ගැන ෆීලින් ස් නැද්ද? සිරාම ලව් කීපයක්ම තිබ්බා. අන්තිම එක අවූරුදු 10 කිට්ටුයි.
    එහෙනම්? බඳින්නෙම නැද්ද? නැහැ, ඒක ස්ථිරයි. මහණවෙන්න අදහසක් නැහැ. පුළුවන් තරම් ආර් ථිකේ හදාගෙන, පුලුවන් තරම් කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, පුලුවන් දේවල් වලින් අනිත් අයට සප් එකක් දීගෙන, ආස දේවල් කර කර, අඩුවෙන් අල්ලං වැඩියෙන් විඳ විඳ මේ මොහොතේ ජීවත් වෙනව... .
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    තනිකඩව ඉන්න සාධාරන හේතුවක් ඔබට තියෙනවද?. බ්‍රහ්මචාරීව ඉන්න පුළුවන් නම් හොඳයි. නමුත් පුළුවන් අය 1% වත් නැහැ. ඒක නිසා 99% ගොඩේ ඉඳලා බලන්න ඕනෑ. පස්සේ කාලෙක මහණ වෙන්න හිත හදාගන්න පුලුවන්නම් තනියෙම හිටියට කමක් නැහැ. ඒක තමයි තනියෙම ඉන්න එක සාධාරණීය කරන්න පුළුවන් වැදගත් එකම හේතුව. ඉතින් බෞද්ධ යෙක් නොවෙන අයෙක්නම් කොහොමටත් තනියෙම ඉන්න එක තේරුමක් නැහැ. අනෙක් එක තමයි බැන්දට පස්සේ තමන්ට එක කෙනෙකුට ආදරය සීමා කරන්න බැරිනම්, සල්ලාලයෙක් වගේ ඉන්න ඕනෙනම් බදින්නතුව ඉන්න. ලිංගික බෙලහීනතාවය වගේ ප්‍රශ්ණ තිබ්බත් කරුණු කාරණා කථා කරගෙන බදින්න පුළුවන්. මොකද ටිකක් වයසට ගිය තනිකඩ කාන්තාවෝ එහෙම ඉන්නවනේ. එහෙම නැතිව තනියෙම ඉඳලා වයසට ගිහිල්ලා අසනීප වුනාම පුදුම විදියට අසරණ වෙනවා. එහෙම දේවල් දැකල තියෙන නිසාමයි කියන්නේ. තනියෙම ඉන්න එක කාටවත් බරක් නොවෙනවා කියලා හිතුවට අන්තිමට තමන්ගේම නොවෙන අයටම බරක් වෙලා, ඒ ගොල්ලන්ටත් වදයක් වෙලා, හිත රිදෙන වචනත් අසා විඳ දර ගනිමින් දුකෙන් ඉන්න තමයි වෙන්නේ. ඒ වගේම අනෙක් අය දරු මුණුබුරන් සමග ආදරය විදිමින් සිටින දකින විට දැන් වියපත් තනිකඩ ඔබට දැනෙන හුදකලාව දරාගන්න අපහසු වේවි. ඔබත් ආදරයක්, සෙනෙහෙබර වචනයක් අපේක්ෂාවෙන් ඔවුන් පසු පස යාවි. නමුත් ඔබ ඔවුන්ට අයිති නැහැ. විවාහ වුනාම එන ප්‍රශ්ණ ජීවිතයේ සාමාන්‍ය දේවල් විදියට දකින්න. තමන්ගේ සහකරුගේ අඩු පාඩු උපේක්ෂාවෙන් විඳ දරා ගනිමින් විවාහ ජීවිතය පවත්වාගෙන යන්න තමන්ට පුළුවන් උපරිම දායකත්වය දෙන්න. කසාද බැඳලා පස්සේ හුදකලා සුවය අත් විදින්න ඕනෙනම් ඒකත් හදාගන්න පුළුවන්. ඒත් තනියෙම ඉඳලා පරක්කු වෙලා පවුලක නියම සුවය ඒ විදියටම ගන්න අමාරුයි.
    exactly machan

    math danna un innawa hena talks dunne badinne na gaga kollo ekka trip giya, passe un tikath kalaya ekka life change unaa, dan ekake hoyganna na , dan munta a kale un ekka ekatama innawa kiyapu kollo tikath na, un family trips dan

    nitharama message uth karanawa set wemu set wemu gaga, kiuwa api unta ohoma wenawa kiyala, koheda mun apoo badinne na gaga hitiyaa

    aniwa badinna, badinne nathuwa nam inna epaa, aiyth loneliness eka eka level ekata awata passe thama duk wenne hondatama, dakapu experience walin kiuwee :yes::yes:
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    තනිකඩව ඉන්න සාධාරන හේතුවක් ඔබට තියෙනවද?. බ්‍රහ්මචාරීව ඉන්න පුළුවන් නම් හොඳයි. නමුත් පුළුවන් අය 1% වත් නැහැ. ඒක නිසා 99% ගොඩේ ඉඳලා බලන්න ඕනෑ. පස්සේ කාලෙක මහණ වෙන්න හිත හදාගන්න පුලුවන්නම් තනියෙම හිටියට කමක් නැහැ. ඒක තමයි තනියෙම ඉන්න එක සාධාරණීය කරන්න පුළුවන් වැදගත් එකම හේතුව. ඉතින් බෞද්ධ යෙක් නොවෙන අයෙක්නම් කොහොමටත් තනියෙම ඉන්න එක තේරුමක් නැහැ. අනෙක් එක තමයි බැන්දට පස්සේ තමන්ට එක කෙනෙකුට ආදරය සීමා කරන්න බැරිනම්, සල්ලාලයෙක් වගේ ඉන්න ඕනෙනම් බදින්නතුව ඉන්න. ලිංගික බෙලහීනතාවය වගේ ප්‍රශ්ණ තිබ්බත් කරුණු කාරණා කථා කරගෙන බදින්න පුළුවන්. මොකද ටිකක් වයසට ගිය තනිකඩ කාන්තාවෝ එහෙම ඉන්නවනේ. එහෙම නැතිව තනියෙම ඉඳලා වයසට ගිහිල්ලා අසනීප වුනාම පුදුම විදියට අසරණ වෙනවා. එහෙම දේවල් දැකල තියෙන නිසාමයි කියන්නේ. තනියෙම ඉන්න එක කාටවත් බරක් නොවෙනවා කියලා හිතුවට අන්තිමට තමන්ගේම නොවෙන අයටම බරක් වෙලා, ඒ ගොල්ලන්ටත් වදයක් වෙලා, හිත රිදෙන වචනත් අසා විඳ දර ගනිමින් දුකෙන් ඉන්න තමයි වෙන්නේ. ඒ වගේම අනෙක් අය දරු මුණුබුරන් සමග ආදරය විදිමින් සිටින දකින විට දැන් වියපත් තනිකඩ ඔබට දැනෙන හුදකලාව දරාගන්න අපහසු වේවි. ඔබත් ආදරයක්, සෙනෙහෙබර වචනයක් අපේක්ෂාවෙන් ඔවුන් පසු පස යාවි. නමුත් ඔබ ඔවුන්ට අයිති නැහැ. විවාහ වුනාම එන ප්‍රශ්ණ ජීවිතයේ සාමාන්‍ය දේවල් විදියට දකින්න. තමන්ගේ සහකරුගේ අඩු පාඩු උපේක්ෂාවෙන් විඳ දරා ගනිමින් විවාහ ජීවිතය පවත්වාගෙන යන්න තමන්ට පුළුවන් උපරිම දායකත්වය දෙන්න. කසාද බැඳලා පස්සේ හුදකලා සුවය අත් විදින්න ඕනෙනම් ඒකත් හදාගන්න පුළුවන්. ඒත් තනියෙම ඉඳලා පරක්කු වෙලා පවුලක නියම සුවය ඒ විදියටම ගන්න අමාරුයි.
    Kasaada bandala ee kella cheat karoth. Divorce unoth eetapasseth thani wenawa needa. Keeyak nam daruwo demau piyo mahal niwasa wala thani karanawada. Man gana paudhgalikawa kiyanawanam mama kellekgen balaaporoththu wena standards godak thiyenawa. Ehema kenek hoyaganna amaaru wena nisa mata bandina eka gana hithennewath na
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    හෙට 35ක් වෙන මං ගැන කියනවා නම් ඒක හරිම සාපේක්ශයි. මේ වෙද්දි ඉස්කෝලේ හිටපු යාලුවන් ගෙන් 2ක් ඇරුනම අනිත් ඔක්කොම බැදලා ඉස්කෝලේ යන ලමයි ඉන්නවා(අනිත් 2ත් මේ අවුරුද්දෙ බදිනවා), ඒ අය ගොඩක් දෙනෙක්ම බොහෝම සතුටින් දරු පවුල් එක්ක ලස්සන පරිනත ජීවිතයක් ගෙවනවා මං දකිනවා. අවංකවම මට උන්ව දැකලා සතුටුයි උන් ගැන.

    ඇයි ඉතිං මාත් බැඳලා ඒ සතුට විඳින්නැත්තෙ?
    ශාරීරික ප්‍රශ්නයක්ද? අපෝ නෑ, ඔක්කොම ගැජමැටික් ටික වැඩ
    කෙල්ලො ගැන ෆීලින් ස් නැද්ද? සිරාම ලව් කීපයක්ම තිබ්බා. අන්තිම එක අවූරුදු 10 කිට්ටුයි.
    එහෙනම්? බඳින්නෙම නැද්ද? නැහැ, ඒක ස්ථිරයි. මහණවෙන්න අදහසක් නැහැ. පුළුවන් තරම් ආර් ථිකේ හදාගෙන, පුලුවන් තරම් කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, පුලුවන් දේවල් වලින් අනිත් අයට සප් එකක් දීගෙන, ආස දේවල් කර කර, අඩුවෙන් අල්ලං වැඩියෙන් විඳ විඳ මේ මොහොතේ ජීවත් වෙනව... .
    happy birthday bro.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334

    Happy Birthday Bro
     
    Happy birthday saho.