බදුර්දීන්ට_සිරදඬුවම්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    <b>
    :lol::lol::lol: ටීඑන්ඒ කොහේද බං මුන්ට විරුද්ධව චන්ද පාවිච්චි කරන්නේ.... මම කියන්නේ බොරුද කියල බලාගෙන හිටපං.... හැබැයි බදුර්දියගේ එකට යූඇන්පියෙන් කොටසකුයි, ටීඑන්ඒ එකේ කිහිප දෙනෙකුයි බාගන්න තිබ්බා ලේසියෙන්ම..... ඔය දෙකෙන් වැඩි සම්භාවිතාවක් තියෙන්නේ බදුර්දියයගේ එකට කියල තේරෙන්නේ නැද්ද බං....​
    </b>
    උඹ දන්නතරම තමයි ඉතින් ඔය. ජෙප්පෝ එක්ක උන් සාකච්චා කරා මේ ගැන ගිය මාර්තු වල ඉදිරියට උඹල බලාපොරොත්තු නොවන ගොඩක් දේ වෙයි. :yes:

    බදුර්දීන්ගේ එක ගෙන්න බෑ මිනිහෝ උඹට කියන දේ තේරෙන්නේ නැද්ද?
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරැඹිමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (21) තීරණය කළේය.

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් තේරීම් කාරක සභාවේදී කෙරෙන විමර්ශනයෙන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා වැරදිකරු බවට ඔප්පු වුවහොත් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමටද එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

    එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ බව පැවසීය
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔව්, රනිල් විධායකය අහෝසි කරන්න පස්ස ගහන එකෙන් උන් ගොඩක් කලකිරිලා ඉන්නේ, සිරිසේනට සපෝට් දුන්නෙත් ඒක අහෝසි කරන්න. මාර්තු වල ජෙප්පෝ එක්ක එකන්ගතවයටක ආව එකට කටයුතු කරන්න.

    :lol::lol::lol::lol: හිනස්සන්න එපා බං.... බලපුවම උඹ තවම ලංකා දේශපාලනයේ ‘අ’ යන්න කියවලාවත් නෑ වගේ....
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ලොකු ලොකු වැඩ ගැන පස්සේ හිතහන් මයේ දෙයියෝ. දැනට කරන්න පුලුවන් ලේසිම දෙයින් පටන් ගමු. ලොකු ලොකු දේවල් පස්සේ බලමු. හිරේදාන්න මේ උඹටයි උඹේ ටිල්වියටයි හිතුනු හිතුනු පලියට බෑ. ඒක ලොකු ප්‍රෝසස් එකක්. සෑහෙන කාලයක් යන වැඩක්. සෑහෙන මුදලක් යන වැඩක්. සෑහෙන ශ්‍රමයක් යන වැඩක්. අනිත් කාරනේ තමයි පවතින දේශපාලන තත්ත්වයනුත් එක්ක ඔය නඩු ඉදිරියට යන්නේ නැහැ. ඔය ගොන් ටිල්වියා ඕක දන්නවා. ඒකයි ඔය කෙරෙන දීගේ පැත්තක තියලා නොකෙරෙන දීගෙකට ප්‍රොපෝසල් ගේන්නේ. ජේ.වී.පී සාමාජිකයා කියන්නේ මිත්‍යාවාදී අන්ධ භක්තිකයෙක්. ( කණ්නාඩියක් ඉස්සරහට පලයන් එතකොට උඹටම ඌව බලාගන්න පුලුවන් ). ඕනම බොරැවක් රගදක්කලා අන්දන්න පුලුවන් ජීවින් කොටසක් තමයි පේ.වී.පී සාමාජිකයා කියන්නේ. තාර්කිකව හිතන්න පුලුවන් කමක් නැහැ. ඒකනේ ටිල්වියා කියපු ගමන් උඹ දුවගෙන ඇවිත් මේකේ දැම්මේ. ජෙපි ලොක්කෝ කියන්නේ උන් අනාත කරන ගෑනුන්ව තම පහල සාමාජිකයන්ට කසාද බන්දලා දුන්න සෙට් එකක්. ජෙපි සාමාජිකයා කියන්නේ ඒ දේට සැදී පැහැදී හිටපු සෙට් එකක්. ඉතිං තවත් කවර කතාද ජෙප්පෝ ගැන.
     
    • Like
    Reactions: shadow1

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    :cool:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    wxS3Gpt.png

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    උබල මෙතන මරාගන්නෙ මොකද මචන්.. :confused:

    බදුර්දීන්ට විශ්වාසභංගය තාම විවාදයට ගත්තෙ නැහැනෙ.. ඉතින් ඊට කලින් පොලිසියෙන් පරීක්ශන පටන් ගත්තනම් ඌව හිරේ දාන්න තිබුන..

    බදුර්දීන්ට විශ්වාසභංගය ඉවර උනාට පස්සෙත් ඕනිනම් සිර දඩුවම් ලබා දෙන්න පුලුවන්නෙ..

    wishwasabangen paradunoth badurdeen hire danna ba kiyala jeppo kiyanne. :sorry::sorry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්, රනිල් විධායකය අහෝසි කරන්න පස්ස ගහන එකෙන් උන් ගොඩක් කලකිරිලා ඉන්නේ, සිරිසේනට සපෝට් දුන්නෙත් ඒක අහෝසි කරන්න. මාර්තු වල ජෙප්පෝ එක්ක එකන්ගතවයටක ආව එකට කටයුතු කරන්න.

    Jeppo kotith ekka ekagathawekata awa??? :baffled::baffled::baffled:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    broo meka thanikarama game ekak.mahindala badurdeenta wishwasa bangayak gena eka nawaththanna thama mun boruwata ආන්ඩුවට එරෙහිව විස්වාසභංගයක් ගේනන හදන්නෙ.ලබන සැරේ jvo එකේ උන්ටත් මුස්ලිම් කොන්ග්‍රස් එකෙන්ම තමා ඉල්ලන්න වෙන්නෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    ජේ.වී.පී සාමාජිකයා කියන්නේ මිත්‍යාවාදී අන්ධ භක්තිකයෙක්.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    broo meka thanikarama game ekak.mahindala badurdeenta wishwasa bangayak gena eka nawaththanna thama mun boruwata ආන්ඩුවට එරෙහිව විස්වාසභංගයක් ගේනන හදන්නෙ.ලබන සැරේ jvp එකේ උන්ටත් මුස්ලිම් කොන්ග්‍රස් එකෙන්ම තමා ඉල්ලන්න වෙන්නෙ.

    :rofl::rofl::rofl::rofl:
     
    Similar threads