උඹ දන්නතරම තමයි ඉතින් ඔය. ජෙප්පෝ එක්ක උන් සාකච්චා කරා මේ ගැන ගිය මාර්තු වල ඉදිරියට උඹල බලාපොරොත්තු නොවන ගොඩක් දේ වෙයි.<b></b>ටීඑන්ඒ කොහේද බං මුන්ට විරුද්ධව චන්ද පාවිච්චි කරන්නේ.... මම කියන්නේ බොරුද කියල බලාගෙන හිටපං.... හැබැයි බදුර්දියගේ එකට යූඇන්පියෙන් කොටසකුයි, ටීඑන්ඒ එකේ කිහිප දෙනෙකුයි බාගන්න තිබ්බා ලේසියෙන්ම..... ඔය දෙකෙන් වැඩි සම්භාවිතාවක් තියෙන්නේ බදුර්දියයගේ එකට කියල තේරෙන්නේ නැද්ද බං....

බදුර්දීන්ගේ එක ගෙන්න බෑ මිනිහෝ උඹට කියන දේ තේරෙන්නේ නැද්ද?
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරැඹිමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (21) තීරණය කළේය.
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් තේරීම් කාරක සභාවේදී කෙරෙන විමර්ශනයෙන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා වැරදිකරු බවට ඔප්පු වුවහොත් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමටද එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ බව පැවසීය







