බදුර්දීන් ට කෑලේ වවන්න කියලා නේද

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    649
    113
    උබලත් වත්තේ කොස් ගහක් එහෙම කපන්න ඕන නම්.. කපපල්ලා....
    පොලීසියෙන් ආවෙත් කියපන් එකගහට කොස් පැලදෙකක් හිටෙව්වා කියලා.....
    ගොම් මෝඩ හැත්ත
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,605
    3,620
    113
    New Jersey
    ඒත් කමක් නෑ .
    ඔහොම දෙයකට මිනිස්සු විරුද්ධ උන එක හරි කියන එක වත් ඔකෙන් ඔප්පු වෙනවා .
    තව එකෙක් ඔහොම කරන්න කලින් දෙපාරක් හිතනව

    අයිත් ඔය වගේ නඩුවක් ආවම කලින් නඩු වලට වෙච්ච දෙවල් සැලකිල්ලට ගන්නවා නෙද?
    ඔව් බන්කලින් මේ දේට මෙහෙම තීන්දුවක් දීලා තියනවා කියලා කියන්ඩ පුළුවන් ලෝයර්ට,
    එතකොට ජජ් එක සලකලා බලලා තමා තීන්දුව දෙන්නේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    20,464
    1
    31,893
    113
    තාම ලන්කාවේ
    උබලත් වත්තේ කොස් ගහක් එහෙම කපන්න ඕන නම්.. කපපල්ලා....
    පොලීසියෙන් ආවෙත් කියපන් එකගහට කොස් පැලදෙකක් හිටෙව්වා කියලා.....
    ගොම් මෝඩ හැත්ත
    ඒ වුනාට මේක නීතිගත වෙච්ච එක වටිනවා. පොලිසිය ආවම කියලා වෑඩක් නෑ. පොලිසියට බෑ නඩු විසදන්න. උසාවි දානවා. අන්න උසාවියෙදී කියන්න පුලුවන් ඔය කතාව.
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    649
    113
    ඒ වුනාට මේක නීතිගත වෙච්ච එක වටිනවා. පොලිසිය ආවම කියලා වෑඩක් නෑ. පොලිසියට බෑ නඩු විසදන්න. උසාවි දානවා. අන්න උසාවියෙදී කියන්න පුලුවන් ඔය කතාව.
    දැන් මචං කේස් ලෝ එකක් නේ.... පොලිසියෙන් අල්ලන්නත් බෑ....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    20,464
    1
    31,893
    113
    තාම ලන්කාවේ
    දැන් මචං කේස් ලෝ එකක් නේ.... පොලිසියෙන් අල්ලන්නත් බෑ....
    එහම නෑ පුතා. එහෙනම් මිනිමෑරුම් නඩුත් ලෝ කේස් කියලා නිකන් ඉන්න එපෑ. පොලිසිය තියෙන්නේ අල්ලලා උසාවි දාන්න . උසාවිය තමා තීරනය කරන්නේ ගස් හිටවනවද දඩ ගහනවද කියලා
     
    • Like
    Reactions: Spiderman.Ayya

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    649
    113
    එහම නෑ පුතා. එහෙනම් මිනිමෑරුම් නඩුත් ලෝ කේස් කියලා නිකන් ඉන්න එපෑ. පොලිසිය තියෙන්නේ අල්ලලා උසාවි දාන්න . උසාවිය තමා තීරනය කරන්නේ ගස් හිටවනවද දඩ ගහනවද කියලා
    මොන දඩද මහත්තයෝ ගස් 20 හිටවලා අවෙ කියනවා :lol::lol::lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,043
    18,141
    113
    Malabe
    දැන් ඉතින් බදුර්දීනට තියෙන්නෙ ගු ඇන් පි ගොන් බඩු රිකත් සම්මාදම් කරගෙන කැලේ වහන්ඩ තමයි මොකද ඕක කැලේ කපද්දි ගු ඇන් පි ගොන් බඩු තමයි හුරේ දැම්මෙ...

    අපේ ආණ්ඩුව තියෙන කාලෙ මෙහෙම තින්දු ආපු එක ගැන පට්ට සතුටුයි ,දැන් හිටෝපන් ගස් ලොල්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,043
    18,141
    113
    Malabe
    Badurdheen inne Sajiyage pakshe neweida ban.
    සජියගෙ පක්ශ විතරක් නෙමේ සජියගෙ පක්ශෙ නායකත්ව මණ්ඩලෙත් බදුර්දීන ඉන්නව, සජියගෙ ෆිට් එක තමයි බදුර්දීන උගෙ චායා කැබිනට් මන්ඩලේ ලොකු පෝස්ට් එකක් දීල තියන් ඉන්නෙත් ලේසි නැ
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    814
    350
    63
    lankawe
    එතකොට මම දැන් කැලයක් කපල තඩි ගස් ටික විකුණගෙන මොකක් හරි දුප්පත් පවුලක් ගෙනල්ල එකේ පදිංචි කරනවා .
    ඊට පස්සේ කවුරුහරි මට විරුද්ධව නඩු දානවා.
    මම නඩුවෙන් පැරදිලා නඩු දාපු එකාගේ නඩු ගාස්තුවයි අර කැලේ කපපු ටිකේ අලුත් පැල ටිකකුත් හිටෙව්ව ම වැඩේ ගොඩ නේද.

    ඔන්න කොල්ලනේ කරනවනම් ගොඩයන්න වැඩක්...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    18,736
    1
    27,800
    113
    සජියගෙ පක්ශ විතරක් නෙමේ සජියගෙ පක්ශෙ නායකත්ව මණ්ඩලෙත් බදුර්දීන ඉන්නව, සජියගෙ ෆිට් එක තමයි බදුර්දීන උගෙ චායා කැබිනට් මන්ඩලේ ලොකු පෝස්ට් එකක් දීල තියන් ඉන්නෙත් ලේසි නැ
    මිනිස්සු කොස්ගහක් කැපුවත් ඇවිල්ල කුදලන් යන්න නීති තියන රටේ රක්ෂිත කැලේක අක්කරගානක් ගස් කැපුවාම කැලේ හිටවන්න කියනවද? මේවා විලි ලැජ්ජ නැති වැඩනේ ඕයි. තේරුම් ගනින්
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    649
    113
    දැන් ඉතින් බදුර්දීනට තියෙන්නෙ ගු ඇන් පි ගොන් බඩු රිකත් සම්මාදම් කරගෙන කැලේ වහන්ඩ තමයි මොකද ඕක කැලේ කපද්දි ගු ඇන් පි ගොන් බඩු තමයි හුරේ දැම්මෙ...

    අපේ ආණ්ඩුව තියෙන කාලෙ මෙහෙම තින්දු ආපු එක ගැන පට්ට සතුටුයි ,දැන් හිටෝපන් ගස් ලොල්..
    ගූ කාන් ඇවීල්ලා.... දැන් කොනක ඉදන් සුද්ද කරගෙන යයි....
    කොස් ගහක් එහෙම කපනවනම් මෙගොන් බයියට කියගෙන පලයල්ලා.... උන් ගේ ස ගොඩ දාලා දෙයි....

    ගූ ඌරෝ ඌ ඉන්නේ සජියාගෙද උගෙ අම්මාගේ පැත්ත ද වැඩක් නෑ ඌර්‍රෝ..... තොපේ ස දෙන ගොන් දඩුවම් ගැන ඌරෝ කතා කලේ....
    මම එදා කිව්වා වගේ මූත් මුස්ලිම් වේශිගේ පුතෙක් තමා... බඩු ෂුවර්.....

    මූ කලින් කඩේ ගියෙත් ගූ න් පී නේ.... මම පොඩ්ඩක් හොයලා බැලුවා....
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    30,032
    29,887
    113
    ara malwane aithikarayek nethi maligawath naduwen wendesi danawalu, habai eka wendesiyen denne basil lokkata witharai kiyala theenduwak dei. moko ubala nikan mada gahapu nisa paw lu.
     
    • Like
    Reactions: malakadss

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    3,724
    1,772
    113
    Malabe
    මිනිස්සු කොස්ගහක් කැපුවත් ඇවිල්ල කුදලන් යන්න නීති තියන රටේ රක්ෂිත කැලේක අක්කරගානක් ගස් කැපුවාම කැලේ හිටවන්න කියනවද? මේවා විලි ලැජ්ජ නැති වැඩනේ ඕයි. තේරුම් ගනින්
    Eeta vada hondai ugen vuna alaabeta dadayak hatiyata honda pramithiyaka kelayak vavanna yana cost eka ganna eka. Forest dept vagey thanakin eeta passe thoragaththa gus /pela hitavanna puluvan.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    17,179
    3,559
    113
    Sherwood වගේ තැනක
    විල්පත්තු අභය භුමියේ කල්ලාරු බිම් ප්‍රදේශය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බවට අභියාචනාධිකරණය තීරණය කරනු ලැබුවා.
    ඒ එම භුමි ප්‍රදේශයේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කිරීම නීති විරෝධි බවට ප්‍රකාශ කරන ලෙසට පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබූ පෙත්සමකට අදාළ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින්.
    එම නියෝගය නිකුත් කරමින් අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට නියෝග කරනු ලැබුවේ සිය පෞද්ගලික මුදලින් එළිපෙහෙළි කළ කල්ලාරු භුමි ප්‍රදේශය යළි වන වගාව ඇති කරන ලෙසයි - NETH

    wtf බන් ? නීතිය ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඕකටද ? කරපු වැඩේ නීති විරෝධී නං උන්ව අල්ලලා හිරේ දාන්න ඕනේ නේද ? නීතිය ගැන කිසිම අදහසක් නෑ .. ගොනා වගේ මට තේරෙන විදිහ තමයි ඔය. ගස් වවන්න ඕනේ තමයි ඒක හරි .. ඒත් දැන් බදුරුදීන් ගස් වැව්වම ඌ නිර්දෝෂී වෙනවද ? :confused2: