කල්ලාරු කෑලි කෑපීම නීතී විරෝධීලු. උසාවි තීන්දුව දිලා බදුර් ගේ මුදල් වලින් කෑලේ වවන්න කියලා
Respect all involved ❤විල්පත්තු අභය භුමියේ කල්ලාරු බිම් ප්‍රදේශය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බවට අභියාචනාධිකරණය තීරණය කරනු ලැබුවා.
ඒ එම භුමි ප්‍රදේශයේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කිරීම නීති විරෝධි බවට ප්‍රකාශ කරන ලෙසට පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබූ පෙත්සමකට අදාළ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින්.
එම නියෝගය නිකුත් කරමින් අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට නියෝග කරනු ලැබුවේ සිය පෞද්ගලික මුදලින් එළිපෙහෙළි කළ කල්ලාරු භුමි ප්‍රදේශය යළි වන වගාව ඇති කරන ලෙසයි - NETH
ඒත් කමක් නෑ .තීන්දුව නම් හොදයි හැබැයි ඕක ක්‍රියාත්මක වෙන්නේ නම් නැ පුතේ
උන්ම කපන්න දීලා උන්ම වවන්නත් තීන්දු දෙනවා මේවගේ නාට්ටි හොඳයි මයිනගේ ලොවන පොන්න බැල්ලියෝන්ට 