බදුර්දීන් ට කෑලේ වවන්න කියලා නේද

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    බදුර්ර්ඩින්ට එරෙහිව ලැබුන නඩු තීන්දුව කියවා ගන්න බැරි ටොයි බයි ජෙපි මී හරක් වෙනුවෙන් මෙසේ ඉදිරිපත් කරමි...
    1. බදියුදීන් සම්පූර්ණයෙන්ම වූ හානියට ගෙවීම කල යුතු අතර එය මාස දෙකක් තුල ගෙවා අවසන් විය යුතුය. සිදු වූ හානිය වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ගණනය කොට දැන්විය යුතුය. (ප්‍රතිවනගත කිරීමේ සම්පූර්ණ වියදම බදියුදීන් දැරිය යුතුය)
    2. අනවසර පදිංචිකරුවන් හා නවාතැන් ඉවත් කල යුතුය. (provisions of the National Environmental Act, Forest Ordinance and Fauna and Flora protection Ordinance and Antiquities Ordinance)
    3. තීන්දුවට අනුව (10 පිටුව) වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මූලිකව සිදු වූ හානියට අනුලෝමව ප්‍රතිවනගත කිරීමක් කල යුතුය. (provisions of the Forest Ordinance No. 16 of 1907)
    4. බදියුදීන් හිරෙන් නිදහස් කරන්නට මේවා හේතු වන්නෙ නැත. එමෙන්ම මේ සිදුවීම් නිසා 01/2020 චක්‍රලේඛය හෝ ජලගැලීම් නිම්න ගැටලුව හෝ සිංහරාජයේ පාරේ ගැටලුව හෝ යට යන්නේද නැත. යන්න දෙන්නේද නැත. සිදුවන වන විනාශයන් වලට එරෙහි වීම දිගටම කරනවා (බහුතරයක් නිදාගත්තද අපි නිදාගන්නේද නැත)
    යම් ජයග්‍රහණයක අඩුපාඩු දකින අදබාල මිනිසුනි, පුරා අවුරුදු 5 ක මහන්සියේ අවසන් ප්‍රතිපලයේ සුව අත්විදිනවා විනා එය හෑල්ලුවට ලක් කිරීමෙන් වන්නේ ඔබ ඔබවම හෑල්ලුවට ලක් කරගැනීමයි. මන්ද ඔබ හෝ මම අවුරුදු 05 ක් පුරාවට උසාවි ගානේ ගියෙ නැත. එය කලේ පරිසර යුක්ති කේන්ද්‍රයයි. ඔවුන් මේ ජයග්‍රහණයේ සැබෑ උරුම කරුවන් වන්නෙ 2014 අවසන් කාලයේ සිට මරයිච්චුක්කඩි/කරඩිකුලි (විල්පත්තු උතුරු වනය) වන විනාශ ගැටලුව දේශපාලනික, ජාතිවාදි හා වෙනත් පටු අරමුණ වලින් විවිධ පාරවල් දිගේ ගමන් කරන විට ඔවුන් මේ එකම සුදුසු පාර වූ නීතිමය පාර දිගේ ගොස් දිනුම් කණුව පසු කල බැවිනි.
    සෙතිල් මුහන්දිරම්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    @erozan @2osama ඈ බං. බදුර්දීන්ට කැලේ වවන්න කියල දඬුවම් නොදී යවපු එක හරිද?
    මේක ආණ්ඩුව දාපු එකක් නෙමේ. ඈපිල් උසාවියට දාපු රිට් පෙත්සමක්. ඒකෙදි වෙන්නේ පෙත්සම් කරුවන් ඉල්ලපු සහනය දෙන එක. ඒක කෙරිලා තියෙනවා. මේකට ආණ්ඩුව සම්බන්ධ නෑ. ස්වාධීන අධිකරණය සහ වෙනම පාර්ශවයක් කරපු සටනක්. ආණ්ඩුවට හොදක්වත් නරකක්වත් කියන්න මේක අදාල නෑ. මේක මත පදනම් වෙලා අපරාධ නඩුවක් දාන්න පුලුවන්ද කියන එක මම දන්නේ නෑ? හෑබෑයි එහෙම පුලුවන් කියලා කතාවක් යනවා
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    wtf බන් ? නීතිය ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඕකටද ? කරපු වැඩේ නීති විරෝධී නං උන්ව අල්ලලා හිරේ දාන්න ඕනේ නේද ? නීතිය ගැන කිසිම අදහසක් නෑ .. ගොනා වගේ මට තේරෙන විදිහ තමයි ඔය. ගස් වවන්න ඕනේ තමයි ඒක හරි .. ඒත් දැන් බදුරුදීන් ගස් වැව්වම ඌ නිර්දෝෂී වෙනවද ? :confused2:
    meka machan personal case ekak widiyata giya nisa thamai oya seen eka, ara parisara kendraya dapu naduwakne. ethakota wandi ganna witharai puluwan. dan meka base karala nithipathita case ekak file karanna puluwan ethakota daduwam niyama karanna puluwan usawiyata.

    මේක ආණ්ඩුව දාපු එකක් නෙමේ. ඈපිල් උසාවියට දාපු රිට් පෙත්සමක්. ඒකෙදි වෙන්නේ පෙත්සම් කරුවන් ඉල්ලපු සහනය දෙන එක. ඒක කෙරිලා තියෙනවා. මේකට ආණ්ඩුව සම්බන්ධ නෑ. ස්වාධීන අධිකරණය සහ වෙනම පාර්ශවයක් කරපු සටනක්. ආණ්ඩුවට හොදක්වත් නරකක්වත් කියන්න මේක අදාල නෑ. මේක මත පදනම් වෙලා අපරාධ නඩුවක් දාන්න පුලුවන්ද කියන එක මම දන්නේ නෑ? හෑබෑයි එහෙම පුලුවන් කියලා කතාවක් යනවා
    anna ehema seen ekak thama. aparada naduwak danna puluwan kiyala mm danna lawyer kenek kiwwa. wade thiyenne bn eka waganthiyakin puluwan kiyala thawa ekakin ba kiyaida danne na. :D ape nithi ehemane.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya jvp ,lapaya and kalugal kolayaka liyala chili paste tikak gala p*ke dagin. modaya
    Ubai kuhaka lapakotai kalugal iwara wenna kalin chili Paste gala kalugal 3 gane p*ke gahaganin nugath jvp buruwa. 😁😁😁😁😁😜😜😜😜😁😁😁

    Kohen giyath jvp nwe kiyala mulin kiwwa unge nugath kama penawa anthimata 😜😜😜😁😁kuka lapa gona wage nugath gonnu 😜😜😁😁😜😜
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    wtf බන් ? නීතිය ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඕකටද ? කරපු වැඩේ නීති විරෝධී නං උන්ව අල්ලලා හිරේ දාන්න ඕනේ නේද ? නීතිය ගැන කිසිම අදහසක් නෑ .. ගොනා වගේ මට තේරෙන විදිහ තමයි ඔය. ගස් වවන්න ඕනේ තමයි ඒක හරි .. ඒත් දැන් බදුරුදීන් ගස් වැව්වම ඌ නිර්දෝෂී වෙනවද ? :confused2:
    "වන විනාශය නවත්තගන්න දාපු රිට් නඩුවකදි තමා ආයි වවන්න අමතර නියෝගයක් දුන්නෙ. හිරේ දාන්න ඔන්නං ඒකට අදාල නඩුව දාගන්න පුලුවං ඔය වැලපෙන අයට " මගෙ යාලුවෙක් තමා ඕක දාල තිබ්බෙ.මිනිහ ලෝයර් කෙනෙක්. :oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    "වන විනාශය නවත්තගන්න දාපු රිට් නඩුවකදි තමා ආයි වවන්න අමතර නියෝගයක් දුන්නෙ. හිරේ දාන්න ඔන්නං ඒකට අදාල නඩුව දාගන්න පුලුවං ඔය වැලපෙන අයට " මගෙ යාලුවෙක් තමා ඕක දාල තිබ්බෙ.මිනිහ ලෝයර් කෙනෙක්. :oo:

    එල .. එහෙම නං හොඳයි .. 😃 බලමු මොකද වෙන්නේ කියල !
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    කල්ලාරු කෑලි කෑපීම නීතී විරෝධීලු. උසාවි තීන්දුව දිලා බදුර් ගේ මුදල් වලින් කෑලේ වවන්න කියලා
    Ada rate appochcha budget eka kiyawaddi "rate nathi una wana sampatha army eka dammala nawatha athi karanawa keewa" neda? Dan munge kunu army ekada karagahanna ona? Kohomada game?
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Ada rate appochcha budget eka kiyawaddi "rate nathi una wana sampatha army eka dammala nawatha athi karanawa keewa" neda? Dan munge kunu army ekada karagahanna ona? Kohomada game?
    ewa sure na... but badurdeen pay karanna oney ne