බදුර්දීන්_විල්පත්තු

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    බදුර්දීන්_විල්පත්තු

    අමාත්‍ය රිෂාද් බදුර්දීන්ගේ මෙහෙයවීමෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කළාපයේ වන රක්ෂිත කිහිපයක සිදුවන මුස්ලිම් ජනපදකරණ වැඩපිළිවෙලට එරෙහිව එල්ලවී තිබෙන චෝදනාවලට පිළිතුරු දීම සදහා ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරන මුස්ලිම් දේශපාලකයන් පිරිසක් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
    එහිදී ඔවුන් සදහන් කරේ දැනට වන රක්ෂිත භූමියක් යැයි හදුන්වන ප්‍රදේශ මීට පෙර මුස්ලිම් ජනතාව පදිංචිවී සිටි ප්‍රදේශ බවයි. යුද්ධය හේතුවෙන් එහි පදිංචිකරුවන් ඉවත්වීම නිසා එම ප්‍රදේශ කැලෑවක් බවට පත්වී ඇති බවත්, එම ජනතාව නැවත පදිංචි කිරීමේදී විවිධ සංවිධාන එහි ආක්‍රමණයක් සිදුකරන බවට චෝදනා එල්ල කරන බව ඔවුන් වැඩිදුරටත් සදහන් කළා.
    එම මාධ්‍ය හමුවට රිෂාද් බදුර්දීන්, ඒ.එච්.එම්. ෆවුසි, ඒ.එම්.එල්. හිස්බුල්ලා යන ඇමතිවරු සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන්, අසාද් සාලි ඇතුළු දේශපාලන නායකයන්, පූජකවරුන් සහ මුස්ලිම් සිවිල් සංවිධාන සාමාජිකයන් පිරිසක් සහභාගී වී සිටියා.


    https://www.facebook.com/dailyceylon/videos/1310058822387965/


    video
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුස්ලිම් උන් මෝඩ පහේ සුරන්ගනා කතා කියන්ඩ හරි එකතු වෙනවා.
    අනේ ඒකට සින්හලයා ෆේස්බුක් එකේ විල්පත්තුවෙ වෙන විනාශෙට ලයික් කොමෙන්ට් දානවා.
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    rb.jpg
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ekata ape wun depaththa bedila sukagannwa
    arun ekathu wela goda yanwa
    parisara amathi hitan pabaya bala innawa
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ekata ape wun depaththa bedila sukagannwa
    arun ekathu wela goda yanwa
    parisara amathi hitan pabaya bala innawa

    ඔ‍ව්, මුන් මොනා පාක්ශෙ හිටියත් එකම ඇජෙන්ඩාවකට වැඩකරන්නෙ:baffled:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඔ‍ව්, මුන් මොනා පාක්ශෙ හිටියත් එකම ඇජෙන්ඩාවකට වැඩකරන්නෙ:baffled:

    අනිවා මුස්ලිම් නම් මුස්ලිම් මොන පක්ෂේ උනත් උන්ගේ ජාතියට ප්‍රශ්නයක් ආවොත් එකට එකතු වෙනවා ඒකට අපේ උන් :baffled::baffled:
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    සින්හල දෙමල ක්‍රිස්ත්යානි කතොලික හැමොම දැන්වත් එකතු වෙයල්ල.. තාම පරක්කු නෑ.. තම්බි කියන පිලිකාව ලංකා මැනියන්ගේන් එලවලා දාන්න .. තම්බි මෙහෙම එකතු වෙනවා කියන්නේ... මුන්ගේ ජාවාරමට උදැල්ල වැටීගෙන එන්නේ.... ඒ කියන්නේ... එෆ් බ් එකෙ, ටීවී ව්ලා ගියපු දැනුවත් කිරීම වල බලපෑමක් තියන්වා...
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    අපරාදේ නේ බන් බලද්දී සිංහල උන් කොටි එක්ක මරාගෙන තියෙන්නේ.:angry: තම්බින්ව පදිංචි කරන්නද ? ඊට වඩා හොදයි කොටිම හිටියා නම්..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    හම්බයින්ට දැනිලා වගේ. යකෝ අවුරුදු 30කට කලින් මිනිස්සු හිටියනම් උන්ගේ ගෙවල් වල කෑලි වත් තියෙන්න එපැයි....මෝඩ තම්බි...

    මුන් වැඩ කරන්නේ හම්බ පල්ලි වලින් කියන විදියට,,රාජිත පකයව නම් මැරීලාම පල ........
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඇස් නැති, කන් නැති ආණ්ඩුවක් පත්කරගත්තම ඔහොම තමයි. කොච්චර කැගහුවත්, කොච්චර පෙන්නුවත් ඇහෙන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ.