Low IQපොන්ස්ලා හිතනවා "වෙනත්" කියන්නේ සජියගේ චන්ද කියලා.
වෙනත් ටිකත් මේ අනුපාත වලින්ම තමයි බෙදෙන්නේ
එහෙනම් ඇයි රනිල් කියන්න බැරි.වෙනත් කියන්නේ රනිල්ගේ චන්ද.
109+19=128
ලපයට චන්දෙ දෙනවනම් මේ සැරේ ඌ ඒක කියනවා අහන ඕන එකෙක්ට...
ජෙප්පොන්ගේ හැටි දන්නවනේ හොයන් ගිහින් මරයි කියලා බයට...එහෙනම් ඇයි රනිල් කියන්න බැරි.
එහෙම උන් දන්නවා උන්ම හරක් කියලා
.
1989න් පස්සේ ගල් කැටයක්වත් අතට ගත්තේ නැති මිනිස්සු ඉන්න පක්ෂයක් මිනි මරයිද?ජෙප්පොන්ගේ හැටි දන්නවනේ හොයන් ගිහින් මරයි කියලා බයට...
2019 ගෝටට දුන්න උනුත් එහෙමයි බය නැතුව කිව්වනේ අහන අහන කෙනාට.
අම්මො පව් අර අරගල දවස්වලම මිනිස්සු කීයක් මැරුවද.1989න් පස්සේ ගල් කැටයක්වත් අතට ගත්තේ නැති මිනිස්සු ඉන්න පක්ෂයක් මිනි මරයිද?
ආපහු බටලන්දේ යන්න වෙයි කියල බයට කියන්නේ නැද්ද දන්නෙත් නෑ හැබැයි![]()
මෙක හරියටම අදසක් ගන්න 2019දි සමික්ශන ප්රතිඵල අරගෙන බලන්න.View attachment 236568
Low IQපොන්ස්ලා හිතනවා "වෙනත්" කියන්නේ සජියගේ චන්ද කියලා.
වෙනත් ටිකත් මේ අනුපාත වලින්ම තමයි බෙදෙන්නේ
මම කිව්වේ තෝ නම් ඔරිජිනල් කෝමා කාරයෙක්අම්මො පව් අර අරගල දවස්වලම මිනිස්සු කීයක් මැරුවද.
View attachment 236568
Low IQපොන්ස්ලා හිතනවා "වෙනත්" කියන්නේ සජියගේ චන්ද කියලා.
වෙනත් ටිකත් මේ අනුපාත වලින්ම තමයි බෙදෙන්නේ
වෙනත් කියන්නේ වෙනත්වෙනත් කියන්නේ වෙනත්
ගියපාර සජියා ලක්ෂ පනහක් ගත්තේ රනිල්ගේ vote base එකත් එක්ක.මෙක හරියටම අදසක් ගන්න 2019දි සමික්ශන ප්රතිඵල අරගෙන බලන්න.
සජිත් කොහොමත් ලක්ශ 50ක් ගන්නවා, ජන බලවෙගය 50%ට මහන්සි වෙනවා රනිල්ට නම් දිනන්න තියා 20%ක් වත් ගන්න බැරි වේවි. අවසානයෙදි මෙය සජිත් සහ අනුර අතර තරගයක් පමණක් වේවි.
ලපයා 80% ගන්නවනම් ඇයි මේ thread දාන් දගලන්නේ?ගියපාර සජියා ලක්ෂ පනහක් ගත්තේ රනිල්ගේ vote base එකත් එක්ක.
මේ පාර ඒ ටික රනිල්ට ගියොත් සජියට ගියපාර වැටුනු ඒවා වැටෙන්නේ නෑ.
තව ගියපාර සජියට දුන්නු සෙට් එකකුත් මේ පාර මාලිමාවට දෙනවා.
අලුතෙන් එකතු වෙන චන්ද වලින් එකතු වෙන ටික තමයි සජියට එකතු වෙන්නේ.
මේ පොන්සියොත් අනුරට..
ඒක තමයි මහත්තයෝ අපිට තියන විනෝදෙලපයා 80% ගන්නවනම් ඇයි මේ thread දාන් දගලන්නේ?