බදුල්ලත් අනුරටම යයි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,041
    27,689
    113
    36
    Mirihana
    alis.alberta.ca
    2024-09-09_11-51-01.jpg

    Low IQපොන්ස්ලා හිතනවා "වෙනත්" කියන්නේ සජියගේ චන්ද කියලා.
    වෙනත් ටිකත් මේ අනුපාත වලින්ම තමයි බෙදෙන්නේ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,041
    27,689
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වෙනත් කියන්නේ රනිල්ගේ චන්ද.

    109+19=128

    ලපයට චන්දෙ දෙනවනම් මේ සැරේ ඌ ඒක කියනවා අහන ඕන එකෙක්ට...
    එහෙනම් ඇයි රනිල් කියන්න බැරි.
    එහෙම උන් දන්නවා උන්ම හරක් කියලා
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    එහෙනම් ඇයි රනිල් කියන්න බැරි.
    එහෙම උන් දන්නවා උන්ම හරක් කියලා
    ජෙප්පොන්ගේ හැටි දන්නවනේ හොයන් ගිහින් මරයි කියලා බයට...

    2019 ගෝටට දුන්න උනුත් එහෙමයි බය නැතුව කිව්වනේ අහන අහන කෙනාට:lol:.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    4uLJ95a.png

    වෙනත් කියන්නෙ සජියගෙ රනිල්ගෙ ඡන්ද තමයි ගොඩක් වෙලාවට
    ඒ මිනිස්සු මූණ පෙන්නන නිසා ඒක කෙලින් කියන්න කැමති නෑ... කලින් සපෝට් ක‍රපු ලොක්කො දකියි කියලා හිතන නිසා
    ඡන්දෙ දවසට ඒවත් බහුතරයක් මාලිමාවට වැටෙයි....
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,041
    27,689
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ජෙප්පොන්ගේ හැටි දන්නවනේ හොයන් ගිහින් මරයි කියලා බයට...

    2019 ගෝටට දුන්න උනුත් එහෙමයි බය නැතුව කිව්වනේ අහන අහන කෙනාට:lol:.
    1989න් පස්සේ ගල් කැටයක්වත් අතට ගත්තේ නැති මිනිස්සු ඉන්න පක්ෂයක් මිනි මරයිද?
    ආපහු බටලන්දේ යන්න වෙයි කියල බයට කියන්නේ නැද්ද දන්නෙත් නෑ හැබැයි 😂
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    1989න් පස්සේ ගල් කැටයක්වත් අතට ගත්තේ නැති මිනිස්සු ඉන්න පක්ෂයක් මිනි මරයිද?
    ආපහු බටලන්දේ යන්න වෙයි කියල බයට කියන්නේ නැද්ද දන්නෙත් නෑ හැබැයි 😂
    අම්මො පව් අර අරගල දවස්වලම මිනිස්සු කීයක් මැරුවද.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    View attachment 236568

    Low IQපොන්ස්ලා හිතනවා "වෙනත්" කියන්නේ සජියගේ චන්ද කියලා.
    වෙනත් ටිකත් මේ අනුපාත වලින්ම තමයි බෙදෙන්නේ
    මෙක හරියටම අදසක් ගන්න 2019දි සමික්ශන ප්‍රතිඵල අරගෙන බලන්න.

    සජිත් කොහොමත් ලක්ශ 50ක් ගන්නවා, ජන බලවෙගය 50%ට මහන්සි වෙනවා රනිල්ට නම් දිනන්න තියා 20%ක් වත් ගන්න බැරි වේවි. අවසානයෙදි මෙය සජිත් සහ අනුර අතර තරගයක් පමණක් වේවි.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    වෙනත් කියන්නේ වෙනත්
    වෙනත් කියන්නේ වෙනත්
    ජන්දේ දාන්න ආසවක් නැතී.
    අපි හම්බ කරොත් අපී කන.
    ජන්දේ දාන්න තෙරෙන්න නැතී.
    ජන්දේ දානකොට හයියෙන් නම කියන නිසා කුලේ අහුවෙනවට කැමතී නැතී.
    එදාටත් වැඩට යන්න ඉන්න.
    තාම හිතලා නැතී.
    දැම්මත් reject වෙන්න පුලුවන්
    ජන්ද.
    හැබැයී ඔය ජන්ද දැම්මොත් දාන්නේ රැල්ලට. එනිසා රැල්ල තියෙන එකාට වෙනත් වාසී
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,041
    27,689
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙක හරියටම අදසක් ගන්න 2019දි සමික්ශන ප්‍රතිඵල අරගෙන බලන්න.

    සජිත් කොහොමත් ලක්ශ 50ක් ගන්නවා, ජන බලවෙගය 50%ට මහන්සි වෙනවා රනිල්ට නම් දිනන්න තියා 20%ක් වත් ගන්න බැරි වේවි. අවසානයෙදි මෙය සජිත් සහ අනුර අතර තරගයක් පමණක් වේවි.
    ගියපාර සජියා ලක්ෂ පනහක් ගත්තේ රනිල්ගේ vote base එකත් එක්ක.
    මේ පාර ඒ ටික රනිල්ට ගියොත් සජියට ගියපාර වැටුනු ඒවා වැටෙන්නේ නෑ.
    තව ගියපාර සජියට දුන්නු සෙට් එකකුත් මේ පාර මාලිමාවට දෙනවා.
    අලුතෙන් එකතු වෙන චන්ද වලින් එකතු වෙන ටික තමයි සජියට එකතු වෙන්නේ.
     
    • Like
    Reactions: Challenger SRT8

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ගියපාර සජියා ලක්ෂ පනහක් ගත්තේ රනිල්ගේ vote base එකත් එක්ක.
    මේ පාර ඒ ටික රනිල්ට ගියොත් සජියට ගියපාර වැටුනු ඒවා වැටෙන්නේ නෑ.
    තව ගියපාර සජියට දුන්නු සෙට් එකකුත් මේ පාර මාලිමාවට දෙනවා.
    අලුතෙන් එකතු වෙන චන්ද වලින් එකතු වෙන ටික තමයි සජියට එකතු වෙන්නේ.
    ලපයා 80% ගන්නවනම් ඇයි මේ thread දාන් දගලන්නේ?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,041
    27,689
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ පොන්සියොත් අනුරට..
    උබලගේ මහා උන් හිටියට උන්ට සම අයිතින්වත් අරන් දුන්නද

    ලපයා 80% ගන්නවනම් ඇයි මේ thread දාන් දගලන්නේ?
    ඒක තමයි මහත්තයෝ අපිට තියන විනෝදෙ 😂
    ------ Post added on Sep 9, 2024 at 12:33 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    වෙනත් ගොඩෙන් 90%ක්ම රනිල්ගෙ චන්ද බන්. ඒත් ජේවීපී කලබලයක් ඇති උනොත් තමන්ගෙ ජීවිතයට ඇති තර්ජනය ගැන සලකලයි නොකියා ඉන්නෙ