බදුල්ලෙ යන්න

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    බදුල්ලෙ ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඔනේ..මට වැඩකට බදුල්ලෙ යන්න වෙලා..මම කලින් දවසෙ යන්න ඉන්නෙ ඒත් රෑ ඉන්න තැනක් කොහොමද හොයා ගන්නෙ..එහෙම ඉන්න තැන් තියනවද බදුල්ලෙ එක රෑයකට..මට ඉලග දවසේ උදේ 7 වෙද්දි ඉන්න ඔනෙ නිසා කලින් දවසෙ යන්න වෙනවා.දන්න කෙනෙක් කියන්න..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ටවුන් එකේම තැන් ඕන තරම් තියෙනවා බං. බයවෙන්න දෙයක් නැහැ. ගානත් ශේප්. රූම් ඔන්ලි ගනින්.
     

    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    machan palaya station eken bahala...parana palama udin...wam paththe thinawa mata nama nam mathaka na..parana car ekak nawaththapu room thina place ekak...bulb walak ehema dla thibba mathakai..ethana hondai..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලේසිම වැඩේ super line බස් එක book කරන එක
    ඒ බස් දෙකම 4.30 , 5.00. වෙනකොට බදුල්ලේ. කොලබින් යන්නේ 10.30 & 11.00
    Ticket එක Rs 1000.00 A/C බස් එක නියමෙට comfortable.. හොදට නිදාගන්න පුළුවන් seat එක කඩාගෙන...

    night mail ekath 5-6 wenakota badulleeee

    Heritage Resorts  
    Address: Keppetipola Road, Badulla, Sri Lanka
    Phone: +94 55 5 633774
    double room eka 3000ta aduy...

    Thilina Guest House

    6 Lower King Street, Badulla, Sri Lanka
    055 2223736
    Rs 1500.00 witara. but dawalta podi kaleta room hire karanawalu.....
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Baya wenna deyak naha. Town eke ona tharam then thiyenawa. monawa hari udauwak ona nam PM ekak dapan machan.