නැට්ganu
,post aka naththam balan naneඋබ බදුලු යන්නෙ gaanu balannada
නුවරඑලිය වැලිමඩ හරහා ගියොත් හාලි ඇල බොගොඩ ලී පාලම හම්බ වෙනවා. දෙමෝදර වෙනම යන්න ඕනි. වැල්ලවෙල hydro power station එකක් තියනවා පාර අයිනෙ. ඇතුලටනම් යන්න දෙනවද මතක නෑ.Yana para anuwa thama
99 bus route nam yanne haputhale side eka lassaniyi, bambarakanda diya ella, adisson bunglow eka balannna yanna puluwan
Nuwaraeliyen nam yanne hakkagala garden eka. thawa ara lee palamak thiyanawa bung mata mathaka na ekee nama, demodarath set wenawada koheda,
mama nam 99 parata asaiyi
කොහෙ ඉඳලද යන්නෙ කියපං යකෝබබදුල්ල ට කාර් එකේ යනව නම් බලන්න තියෙන දේවල් උබලගෙ අතිදැකීම් දාපන්අආ
adharsha ekka hari balla ekka hari session ekak da ganna aparade petrol puchchagena badulle yanne.Umba badulu yanne gaanu balannada
හාලි ඇල ඉදල ගොඩක් ඇතුලට යන්න ඕනෙ නේද?නුවරඑලිය වැලිමඩ හරහා ගියොත් හාලි ඇල බොගොඩ ලී පාලම හම්බ වෙනවා. දෙමෝදර වෙනම යන්න ඕනි. වැල්ලවෙල hydro power station එකක් තියනවා පාර අයිනෙ. ඇතුලටනම් යන්න දෙනවද මතක නෑ.
බදුල්ලෙ නම් මුතියංගන බලන්න පුලුවන්. තව මහියංගන පාරෙ ගිහිල්ල දුංහිද ඇල්ල බලන්න පුලුවන්.
නුවර එළියේ යනවා නම් හොද ස්පා එකක් තියනවා. මේකේ ඉන්න ප්රසිද්ධ member කෙනෙක් ගිහිල්ලා, ඒකේඑ හිටපු දෙමල නාකි අච්චියෙක් හැපි එන්ඩින් එකක් කරලා සල්ලි කඩාගෙන තිබුනා.බබදුල්ල ට කාර් එකේ යනව නම් බලන්න තියෙන දේවල් උබලගෙ අතිදැකීම් දාපන්අආ

Tanks brotherbambarakanda, yakaage padipela, belihuloya samanalawewa, Adisham bunglow, lipton seat, Ravana ella, ella mini adams peak, ella rock, 9 arch bridge, Ellewala waterfall wellawaya, alikota resavaour wellawaya, Diyaluma ella, buduruwagala, handapanagala, kurullangala, nil diya pokuna, bogoda bridge, Dunhinda ella, muthiyanganaya, bambaragala, Namunukula, Madolsima.